1. TakaTakas

    වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

    ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් සිරා සහ ෆොනිල් ගෙන් හම්බයන්ට තෑග්ගක්.මෙවට අනාගතයෙදි හොද ප්‍රතිපල හම්බවෙයි.එතකන් උඩපැනපල්ලා.
  2. TakaTakas

    ඥාණසාර හිමි බන්ධනාගාරයේදී අමුතු ඇඳුමක් අ

    පොල් පාරක්වත් ගහන්න සෙට් උනානම් හරි ආපහු කට්ටිය මුන් සේරම හැදි ගෑවිලා යන්න.ගියපාර නම් පොනිලා අම් බානක බය උනා පොල් ගැහිල්ලට පාර්ලිමන්ට් එකෙත් කිව්වා පොල් ගහන්න එපා කියල.:lol::lol::lol:
  3. TakaTakas

    පට්ට ඩිකියයි බොනට් එකයි

    පට්ට ඩිකියයි බොනට් එකයි mrREV7znNlQ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. TakaTakas

    සනස බැංකු ස්තිර තැම්පතු

    මෙක අර කෙස් එකක් ගියපු සණස නෙද?ඕක හම්බවෙයි හැබැයි කල් යයි.මම දැක්කා ලගදි TVඑකෙ ඔය ගැන උද්ගොෂනයක් තියනවා
  5. TakaTakas

    Is This Keyword Good?

    සුද්දො කියල උඹට ෂුවර්ද?
  6. TakaTakas

    Kendare

    හා..හා..උඹ අක්කගෙ බිස්නස්එක ප්‍රමෝට් කරනව නේද...:D:D:D
  7. TakaTakas

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    සීලයක් ඕන නෑ කියන්නෙ, මුන් ISIS කාරයොද කොහෙද බන්. දැන් අලුත්ම සෙල්ලම තමයි '' පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා" කිය කිය රට වටේ යනඑක
  8. TakaTakas

    IELTS හොර පාරෙන්

    හොයාගත්තොත් මටත් කියපන් මචං
  9. TakaTakas

    Amazon Affiliate Guide A-Z 2018

    මචං උඹටත් අම්බානක වැඩ ඇති කියල දන්නවා.පුළුවන් වෙච්චි ගමන් තව ස්ටෙප් එකක් හරි දාපන්.කාලය කැප කරගෙන කරන උදව් වලට උඹට ගොඩක් පිං.
  10. TakaTakas

    ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය

    මූ කියනවා මහින්ද හෙලිකොප්ටරෙන් තංගල්ලට ගියාලු. කවුද අහනවා ඒවා දුන්නෙ.යකෝ මූ දිනල දිවුරුම් දීලත් නෑ ඒ වෙද්දි. එතකොටත් ජනාධිපති මහින්දමයි. කාගෙන්වත් අහන්න දෙයක් නෑ හෙලිකොප්ටරේ යන්න.මූ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලා.#කයා
  11. TakaTakas

    Amazon Success ($1000)

    Thanks Machan. Bala Bala hitiye.
  12. TakaTakas

    Windows 10 Task Bar Locked..Help me

    තෑන්ක්ස මචං වැඩේ හරිගියා.සෑහෙන වෙලාවක් ගියා කම්ප්ලීට් වෙන්න.
  13. TakaTakas

    aluth online WAVE - pickme lata ridei

    තවත් හම්බයෙක්ද දන්නෙ නෑ...?
  14. TakaTakas

    Windows 10 Task Bar Locked..Help me

    තෑන්ක්ස් මචං කරල බලන්නම්.
  15. TakaTakas

    Windows 10 Task Bar Locked..Help me

    ඇක්ටිව් කරල බන් තියන්නෙ.ඒත් තාම අවුල්
  16. TakaTakas

    Windows 10 Task Bar Locked..Help me

    නෑ බන්.මේ සේරම බට්න් ලොක් වෙලා තියන්නෙ.ෆින් කරපු අයිකන් විතරයි වැඩ කරන්නෙ.

    No contents