1. TakaTakas

    ඉඩමක් කොටස් වලට වෙන් කරගන්න පුලුවන් සොෆ්&#3495

    ඒක කොහොමද මචං කරන්නෙ.කැඩ් නම් කරගන්න පුලුවන් වෙයි.ඒත් සෑහෙන කට්ටක් කන්නවෙයි නේද. සේරම ඇදල එහෙට මෙහෙට එජස්ට් කර කර බලන්න වෙයි නේද.
  2. TakaTakas

    ඉඩමක් කොටස් වලට වෙන් කරගන්න පුලුවන් සොෆ්&#3495

    ඉඩමක් කොටස් වලට වෙන් කරගන්න පුලුවන් සොෆ්&#3495 ඉඩමක් තියනවා මේක කොටස් කීපයකට වෙන් කරගන්න ඕන.ඒවට යන්න පාරවල් දාන්නත් ඕන.සම්පූර්ණ ඉඩමේ සයිට් ප්ලෑන් එක භාවිතා කරල මේ පාරවල් වලට පර්චස් කීයක් යනවද කියල හොයාගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවද. සර්වේ ගැන දන්න අය හෙල්ප් එකක් දෙනවද. සර්වේ කෙනෙක් ගාවට...
  3. TakaTakas

    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය

    මහින්ද 99 අවුරුදු බද්දට ඉන්දියාවේ ITC එකට දුන්න කොටුවේ අක්කර 5හේ ඉඩම Ground breaking ceremony of ITC Colombo One yesterday: From left Colombo Mayor A. J. M. Muzammil, Indian High Commissioner Y.K. Sinha , Investment Promotion Minister Lakshman Yapa Abeywardena, Economic Development...
  4. TakaTakas

    සංවර්ධන News

  5. TakaTakas

    සංවර්ධන News

  6. TakaTakas

    Revenue Hits 1 Month Income - $9889

    පිස්සු හැදෙනව යකූ...
  7. TakaTakas

    Loan Interest Rate Advice

    හීනවන ශේෂ ක්‍රමයට ගන්න එකද සම වාරික විදියට ගන්න එකද වඩා හොද මචං. මට හිතෙන්නෙ නම් හීනවන ක්‍රමය හොදයි නේද? සම වාරික ගත්තම ගෙවල ඉවරවෙද්දි සෑහෙන පොළියක් ගෙවල. නමුත් හීන වන ක්‍රමයට ගත්තම ගෙවල ඉවර වෙලා බලපුවම පොළිය අඩුයි.සම වාරික විදියට ගත්තම ලෝන්එක කලින් ඉවර කරන්නත් බෑ නේද අදාල ගිවිසුම් කාලයම ගෙවන්න...
  8. TakaTakas

    සංවර්ධන News

  9. TakaTakas

    සංවර්ධන News

  10. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ගොඩක් ස්තූතියි.උඹ හින්ද තමයි මචෝ මේවගේ වැඩක් හරි කරල අමතර ආදායමක් ගන්නෙ.ආයිත් කියනව තෑන්ක්ස් උඹට...
  11. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මේ සීන් එක දන්න කෙනෙක් නැද්ද...?
  12. TakaTakas

    එක පාරට සීතලක් එනවලු

    තයිරොක්සීන් ඌනතාවයටත් ඕක වෙනවා. TSH එකක් චෙක් කරල ඩොකෙක්ට පෙන්නපන්.
  13. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අලුතෙල් චැනල් එකක් පටන් අරන් සිංහල ඕඩියෝ තියන වීඩියෝ තමයි දාල තියන්නෙ. ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කළාම මේ විදියට කියනවා.දැන් සිංහල චැනල් වලට ඇප්රැවල් දෙන්නෙ නැද්ද මචංලා.
  14. TakaTakas

    පැහදිලි ව හඩ කවන්න kohomada

    සිංහල යූටියුබ් චැනල් කරන අය ඕඩියෝ රෙකෝඩ් කරන විදිය ටිකක් පැහැදිලි කරනවද.(භාවිතා කරන මයික් වැනි උපකරන,සොෆ්ට්වෙයාර් වගේ දේවල් ගැන)
  15. TakaTakas

    📹 📹 උණු උණුවේ 2017 අලුත්ම Films ඕන එකක් උණු උණුවේ බා&

    පට්ට ස්ලෝනෙ බන්. IDM එකෙන් බාන්න හැදුවා Transformers The Last Knight 2017.මේකෙ 1.36 GB තියෙනවා. 848 MB ඇවිල්ලා නැවතුනා කියහන්කො.ඒකටත් පැය එකහමාරකට වැඩිය ගියා. මගෛ SLT තියන්නෙ. අපරාදෙ ඩේටා ටිකට කෙල උනා.
  16. TakaTakas

    පැහදිලි ව හඩ කවන්න kohomada

    තෑන්ක්ස් මචං.පොඩ්ඩක් බලල කියපන්.ලොකු උදව්වක්.මේ දවස්වල මේ ගැන හොයන එක තමයි කරන්නෙ.ඕඩියෝ බූත් එකක් නැතිව වැඩේ කරගන්න තියේනම් ගොඩක් හොදයි.
  17. TakaTakas

    පැහදිලි ව හඩ කවන්න kohomada

    රෙකෝඩ් කලා මචං. කොලර් එකට ක්ලිප් කරන මයික් එකක්(රු 950.00,මේකට පොඩි බැටරි කෑල්ලක් දාන්නත් ඕන) අරන් ඒක Audacity හරහා දාල රෙකෝඩ් කලා ඒත් සවුන්ඩ් ක්ලියර් නෑ.උඹ කියපු ගාන අවුලක් නෑ. ඒ ගානට ගන්න පුලුවන් එකක් කියපන්. අර උඹ කියල තියන shot gun mic කීයක් විතර වෙයිද.

    No contents