ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරි සහ පාසල්
පොඩි ළමයෙක්ව ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරිකට දාල එතනින් පස්සෙ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන එකද හොද නැත්නම් සාමාන්‍ය මොන්ටි සෝරියකට සහ රජයේ පාසලකට දානඑකද හොද. වියදම ගැන නෙමෙයි අහන්නෙ ළමයගෙ අනාගතය ගැන. අත්දැකීම් තියන අය අදහසක් දෙනවද.