1. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුමාරි කියන එකක් නිකක් මොකක්ද වගේ බන් ඇත්තම කිව්වොත් :lol:
  2. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    :P:P:yes::yes: පෙනුම වගේම රස ඇති මචන් ..!! ;)
  3. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    යකඩෝ ..ඒ කියන්නේ එකක් 70ක් වෙනවා :shocked::shocked: සිරාම කිව්වොත් අද තම දැනගත්තේ ඔය වගේ ගණන් වලටත් බිස්කට් තියනවා කියල :( පව් දුප්පත් කොල්ල :(:(
  4. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    අම්මටසිරි ..!! එච්චර :shocked::shocked: එහෙනම් ෆට්ට රස ඇති ..අඩේ මමත් කාල බලන්න ඕනේ ..!! :P:P සල්ලි තියනවට නෙමෙයි දොළ දුකට :rofl:
  5. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    කීයද බන් :shocked::eek::eek:
  6. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනන්තයෙන් ආ තරු කුමරා දෙන්නද :cool:
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :cool::cool:
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දන්නවනේ ඉතින් ..!! ;):cool:
  9. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඔව් ඔව් ..මේවා ගැන ගෘගනියෝ විදිහට හඩ නගන්න ඕනේ ..බැහැපන් අක්කේ පාරට මන්නෙත් අරන් අර එලිසා කෙල්ලත් එක්කන් යමන් :baffled:
  10. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    බම්ප් කරන්නේ නෑ බන් ..! බිස්කට් එකක් කෑවා විතරයි ..! :(:(
  11. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    මට අමතක උනා .. කලින්ම කියන්න මිට වඩා හොද බිස්කට් තියනවා පිටරට ..ඒවාට ගොඩක් කෙල්ලෝ කැමතියි ..! -ශර්මා
  12. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඔව් ඔව් ..මේකේ මොකක් හරි මොකක් හරි තියනවා ..මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ :dull::dull:
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උබ පලයන් ..මම තනි රකින්නම් එහෙනම්
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :baffled::baffled::baffled:
  15. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඔව් බන් ..ඕකත් ෆට්ට ...නියම නයිස් මන්චි නයිස් :P:P
  16. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    :P:P මම නම් එනගමන් චොකලට් බිස්කට් එකක් ගෙන්න කන ගමන් :D පිස්සුද බොල ..මෙන්න මේ බිස්කට් එකක් කාපිය :P:D රේප් කන්නද බොලව් :D
  17. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    උබලටත් තියන ප්‍රශ්න ..! :rofl::P ඇයි දන්නේ නෑ සිරාවටම එහෙම කියන්නේ :baffled::P
  18. Chathuranga1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    :love::love::love::D:D;) අපිත් ඉස්සරලම අයිසින් එක ලෙව කාල පස්සේ බිස්කට් එක කනවා :lol: ඔය රසට ගහන්න මේ මොකෙටවත් බෑ බන් .. තේ එකක් එක්ක කන්න තියනවනම් ... :love::love::yes::yes: :lol::lol: හැබැයි රස නම් වෙනස් ඇති බන් :D උබ කාල නැති කෑමක් කියපන්කො බන් අක්කේ :rofl::P...

    No contents