ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග
ලෝකය වටේ රසම බිස්කට් වර්ග
ලොව පුරා රසවත්ම බිස්කට් වර්ග කීපයක් පිළිබඳව මේ ලිපියෙන් ගෙන ඒ.
01. එංගලන්තයේ Gingerbread
මේවා ලොව ජනප්‍රියම බිස්කට් වර්ගයයි. බොහෝ විට මේවා සෑදෙන්නේ නත්තල් සමයේදීයි. Gingerbread වල ඇති ඉඟුරු රසය හා සුවඳ නිසාමයි මේ ලෙස ඒවා කා අතරත් ජනප්‍රිය...