ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ලංකාවේ අදාල brand වල agent ලා ගෙන්නවන laptop චාටර්ද බං? ඉක්මනට ලෙඩ දෙනවද?
    john keels, epsi වගේ company වලත් බඩු චාටර්ද ?

    ඔන්න මට වෙච්ච සිද්දියක් ....

    යාලුවෙකුට ලැප්ටොප් එකක් ගන්න ඕනි උනා ...මම පිටරටකින් ගෙනත් දෙන්නම් කිඋවට ඇහුවේ නැ ...ඔන්න ඉතින් unity එකට ගිහින් ලැප්ටොප් බැලුවා ...hp එකක් තෝරගත්තම packing කඩපු නැති එකක් store එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කිඋවා.. අපිත් හිටිය ... ටික වෙලාවකින් මෙන්න හම්බය උස්සන් එනවා plain ගුරු පාට box එකක දාපු hp ලැප්ටොප් එකක් ..ඒ කියන්නේ ලැප්ටොප් box එකේ hp කියලවත් මුකුත් ප්‍රින්ට් කරලා නැති ලැප්ටොප් box එකක් ...මේහෙම ලැප්ටොප් හදනවද යකෝ hp company එක.කියල අහල එතනින් වෙන කඩේකට ගිය..එතනන්ත් එහෙමයි ...මුන් ඔක්කොම එකයි ..මුන් කරන්නේ refurbished ලැප්ටොප් ගෙනල්ල මෙහෙ box හදල ඒවාට දල විකුනනවා...ඕනිනම් උබලටම ගිහින් බලගත්තහෙකි..මම කියන්නේ බොරුද කියල...නැත්තම් කියයි මම පිටරටින් ලැප්ටොප් ගෙනල්ල විකුණගන්න ඕනි හින්ද මෙහෙම කියනවා කියල...

    ඊට පස්සේ mc එකට ගියා ..ඔන්න එළකිරියේ එවුනුත් හොදයි කියන කඩේකට ..asus ලැප්ටොප් තියනවා .. සුපිරි බඩු කියල පේනවා බැලුව ගමන්ම..පෙට්ටියත් original...ඔක්කොම හොදයි..ඔන්න 65000ක් දිල ගත්තා i3 asus එකක්..අරන් මෙන්න බොලේ ගෙදර ඇවිත් එකට drivers හොයන්න නෙට් එකේ search කරාම එහෙම මොඩෙල් එකක් නැ කියනවා ...asus site එකේවත් එහෙම මොඩල් එකක් නැ .. මේක asus company එකෙන් හදල මොකක් හරි fault එකක් නිසා reject කරපු ලොට් එකක් වෙන්න පුළුවන් මේ ගෙනල්ල විකුනන්නේ...මොනවා කරන්නද දැන් අන්න බැදගත්ත බෙරේ ගහනවා ...මුකුත් ලෙඩක්නම් නැ තාම...

    මගේ තව යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා company warranty එක්ක dell ලැප් එකක් මාසෙන් මාසෙට මොනවහරි ලෙඩක් වෙලා warranty claim කරන්න අරන් යනවා...පොඩ්ඩක් ගිහිල්ල බලපල්ලකො ඔය agent ල ගාව තියන ලැප්ටොප් නිකම් cheap ගතිය පේනවා බලපු ගමන්ම..ඒවගේ කරන්නේ මචන් company වල හදන සමහර ලැප්ටොප් මොඩල් තියනවා cheap..ගණන් අඩු ඒවා..ඒ කියන්නේ i3 ගත්තොත් hp උනත් මොඩල් තියනවා බර ගානක්..ඒවගෙන් සමහර ඒවා cheap මොඩල්...අපිට එක හොයන්න අමාරුයි...ලංකාවට ගොඩක් ගේන්නේ මේ cheap මොඩල් තමා.. එකනේ ඉස්සර ඉදන්ම කතාවක් තියෙන්නේ පිටරට බඩු කොලිට් ලංකාවට එවන ඒවාට වඩා කියල...
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පුලුවන් නම් අඩුම ගානට තියෙන ඒව අරන් එන්න බලන්න
    30ට අඩුවෙන් දෙන්න පුළුවන් නම් කට්ටිය වොරන්ටි නැතුවත් පෝලිමට ගනීවි :rolleyes:

    :D:D 30ta aduwen denna wenne ape appachchi dubai wala sulthan kenek wechcha dawasata:D:D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :D:D 30ta aduwen denna wenne ape appachchi dubai wala sulthan kenek wechcha dawasata:D:D
    ඇයි ඔහෙ පාවිච්චි කරපුවා නැද්ද 5000ට 10000ට?
    යූසඩ් ටිකක් ගෙනත් යූසඩ් කියලා වික්කා නම් ලාභයි නෙ
     

    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Machan mamat kalin Bahrain thama hitiye. Me davas vala nan lankave inne Italy yanna visa hamba vena kan. Wife Italy inne. Danna tharamain eupropin standard eva lankavata ena evata vada quality vadi.

    Mama lankavata Glenna puluvan ganan dannam. Poddak kkiyapan lankave me ganan valata vikunanna puluvan vei da kiya la.

    G5 HP 255 Notebook, AMD E2-7110, 4GB RAM, 500GB HDD, 15.6-inch 1366x768 display, no operating system,

    50,800LKR

    Asus X540SA-XX311D Portable, Screen 15.6 "HD, Intel N3060 processor, 4 GB RAM, 500 GB HDD, Brown (Without Operating System)


    52000LKR
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,219
    8,976
    113
    Dubai
    උඹ ඩුබායි ඇවිල්ලා Laps කොහෙන්ද ගන්න ඉන්නේ? ගන්න Lap එකට International Warranty දෙනවද? මම නම් හිතන්නේ නෑ. Laps ගන්නවා නම් sharaf DG, carrefour, Jumbo, plugins, LuLu වගේ තැන් වලින් ගන්න එපා. කෙලින්ම පලයන් al fahidi වල තියෙන Computer Plaza....
    Shopping Mall වලට වඩා ගොඩක් අඩුවෙන් Laps ගන්න පුළුවන්.මෙහෙත් Lap වල කොලිටි දෙක තුනක් තියෙනවා. බාල එක වගේම හොදම එකත් තියෙනවා. ගන්නකොට හොදට බලලා ගනින්.



    ඔවු මචන් ..උබ ඩුබායි ගිහින් තියනවද ..?
    බලපන් ඩුබායි වල sharaf DG showroom කොහොමද ..පට්ට නෙහ් ...රොබෝ අතක් වගේ එකකින් ඕනි ලැප්ටොප් තෝරලා එලියට අරන් දෙන මැෂින් එකක් තියනවා දැක්කද ....


    https://www.youtube.com/results?search_query=sharaf+dg+laptop+maching




    මේ Times Square වල Showroom එකේ වීඩියෝ එකක්. හැම Showroom එකකම මෙහෙම නෑ.
     
    Last edited: