මම මේ මාතෘකාව ඇදිලා අපු නිසා කියන්නම්. නැත්තම් මම ඒ කියන්නෙත් නෑ. මම කරන සමහර දේවල් මිනිස්සුන්ට විහිලුවක් මගේ වයසත් එක්ක.

ඒ උනාට ඒ අයට වඩා මම කාලය අතින් ගොඩක් ඉදිරියෙන්.
මම රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ අභිධර්ම මාර්ගය "Abidharma Margaya Abhidharma" පොත අධ්‍යයනය කරනවා. තනියම කියවලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. උපකාරයක් ඕන වෙනවා. ඒක කියවනකොට තේරෙනවා අපි මේ වටේ පිටේ තියෙන්නේ මොනවද? අපි මේ කරන්නේ කියන්නේ මොනවද කියලා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ජීවිතේ වැඩක් නෑ මැරුනා නම් හරි කියලා. ඔය තරියත් කියන්නේ සමහර වෙලාවට (මූ දැං මට අමතයිද දන්නේ නෑ

) මැරෙනවා කියන එක ඔය කියන තරම් ලේසි නෑ

මැරෙන්න කොච්චර අමාරුද කියලා තේරෙනවා ඒක කියෙවුවාම.
අරක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඊයේ පෙරේදා ආපු එවුන් රජ කරන තැනක් දැන් ඒක. අපි රේල් හයික් කරනකොට උං තාත්තලාගේ අහවල් තැන් වල...