DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
life time kiwwama eke serious life time eka mechcharai kiyala kiyanna puluwanda unta

e widiyata beluwama warrenty iwara wenne cam eka (nashya ) unamada? (ei kedunama hadanawane)

sira ahanne danne nethi nisa

lifetime service warranty kiyanne marketing term ekak ban. lifetime warranty kiyanne okata nemei. cameras walata mama danna tharamin mona brand ekakinwath lifetime warranty denne naha. normally service warranty ekakin original warranty eke cover wena terms cover wenne na. mokak hari issue ekak awoth eka fix karanna cost eka wadinam ekata fee ekak gannawa. podi ekaknam free karala dena than thiyenawa. retailer anuwa depend wenawa ithin.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පරිගණක වෙළද පොළත් ඔයවගේම තමයි බන්. විශේෂයෙන්ම ලැප්ටොප් වලට
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නිකන් දෙන

    camera bag - free - බැක් පැක් එකක්ද...?
    8GB chip -free class කීයද
    Tripod - free maximum weight එක කීයද , බර කොච්චරද?
    Nikon cap - free :lol:
    Nikon T shirt - free :lol::lol:
    Nikon Traveling Bag - free :lol::lol::lol:
    Nikon Key tag - free :rofl::rofl::rofl:

    මේවගෙ වැඩ කිඩ, සවි සක්තිය ටික කාලෙකින් උඹටම තේරෙයි......!
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්ලා..මට cameralk එක්ක පුද්ගලික තරහක්වත් phototechnika එක්ක විශේශ හිතවත්කමක්වත් නෙමේ.මම ගන්න ගිහින් මුහුන දීපු දේ කිවුවේ.මම මුලින්ම cameralk ගියා.එතන තියෙන්නේ එක එක රටවල් වලින් ගෙනාපු camera.lence තියන box වල එහෙම security seal ඉරලා.box වල එහෙම camerawa pack කරලා තියන විදිය අජූතයි..ඒවා පිටරටවල් වලින් තොග පිටින් ගෙනාපුවා කියලා පේනවා බලපු ගමන්ම.උබලා දන්නවනේ පිටරට Referbished camera ගන්න පුලුවන් නියම ගානෙන් බාගෙකට.ඒවා පාවිච්චි කරන්නත් පුලුවන්.ඉතින් ඔය cameralk. Camera අතරේ ඒවත් තියනවා කියලා හිතුනා මට බලද්දිම.නමුත් phottechnika එකේ මාර genuine ගතියක් තිබ්බා බඩුවල..ඒකේ දෙන warranty card වුනත් මාර genuine ගතියක් තියනවා..seal කරල තිබිලා ඒවා ඉරපු box එහෙම එක්ක්වත් තිබ්බේ න.අනික නිකම් දෙන බඩු ටික.නිකම් දෙන්න ඕනි බඩු සල්ලි වලට දෙන එක බලු වඩනේ බන්.කවුරු කරත්.උබලට ඕනි නම් cameralk එකෙන් ගනිල්ලා..ඕනිනම් phototechnika එකෙන් ගනිල්ලා..මම වගේ ගන්න කලින් හොයලා බලපල්ලා..අන්න ඒකයි මට කියන්න ඕනි වුනේ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There cannot be lifetime warranty for a camera as they are very fragile and prone for defects . So service life time warranty means service is free but for the parts you have to pay. They will add the service fee to the parts as one could not bring the parts to the agents for the service!
    Any way moral of the story is check the prices and compare before purchasing an expensive item.
    Phototechnica had been in sri lanka for a long time. This is owned by old Ninehearts studio who were agents for ORWO and Fortran Films in 1980s.
     
    NeoWee

    Member
    Nov 9, 2015
    3
    0
    0
    මමත් camera lk එකෙන් ගත්තේ.. කැමරා දෙකක් ගත්ත.. service එක නම් මරු එයාලගේ.. අලුත් ගණන් ගැන නම් දන්නේ නෑ.. මගේ කැමරාවේ පොඩි අවුලක් වෙලා, ඒ වෙලාවේම වෙන එකක් දුන්න..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා කෝ​

    මචන්ලා..මට cameralk එක්ක පුද්ගලික තරහක්වත් phototechnika එක්ක විශේශ හිතවත්කමක්වත් නෙමේ.මම ගන්න ගිහින් මුහුන දීපු දේ කිවුවේ.මම මුලින්ම cameralk ගියා.එතන තියෙන්නේ එක එක රටවල් වලින් ගෙනාපු camera.lence තියන box වල එහෙම security seal ඉරලා.box වල එහෙම camerawa pack කරලා තියන විදිය අජූතයි..ඒවා පිටරටවල් වලින් තොග පිටින් ගෙනාපුවා කියලා පේනවා බලපු ගමන්ම.උබලා දන්නවනේ පිටරට Referbished camera ගන්න පුලුවන් නියම ගානෙන් බාගෙකට.ඒවා පාවිච්චි කරන්නත් පුලුවන්.ඉතින් ඔය cameralk. Camera අතරේ ඒවත් තියනවා කියලා හිතුනා මට බලද්දිම.නමුත් phottechnika එකේ මාර genuine ගතියක් තිබ්බා බඩුවල..ඒකේ දෙන warranty card වුනත් මාර genuine ගතියක් තියනවා..seal කරල තිබිලා ඒවා ඉරපු box එහෙම එක්ක්වත් තිබ්බේ න.අනික නිකම් දෙන බඩු ටික.නිකම් දෙන්න ඕනි බඩු සල්ලි වලට දෙන එක බලු වඩනේ බන්.කවුරු කරත්.උබලට ඕනි නම් cameralk එකෙන් ගනිල්ලා..ඕනිනම් phototechnika එකෙන් ගනිල්ලා..මම වගේ ගන්න කලින් හොයලා බලපල්ලා..අන්න ඒකයි මට කියන්න ඕනි වුනේ...

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Cameralk eka karanne sinhala kenek machan. Sajith kiyala FB Art Gallery group eke admin nisa mamath cameralk eken gaththe (D3300 body, 18-55 VRII lens, 55" tripod, lens cleaning kit, 8GB class 10 chip, Canon bag).
    69,000 wuna.

    Photo Technica eka thamai agent inne. Eth Cameralk eken mama danna godak aya aran thiyenawa. Oya aran thiyena gana adui. Samaharawita promotion ekak wenna athi.
    Dan kohomath D3300 eke promotions thiyenawa hama thanama.

    :)
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මචන්ලා..මට cameralk එක්ක පුද්ගලික තරහක්වත් phototechnika එක්ක විශේශ හිතවත්කමක්වත් නෙමේ.මම ගන්න ගිහින් මුහුන දීපු දේ කිවුවේ.මම මුලින්ම cameralk ගියා.එතන තියෙන්නේ එක එක රටවල් වලින් ගෙනාපු camera.lence තියන box වල එහෙම security seal ඉරලා.box වල එහෙම camerawa pack කරලා තියන විදිය අජූතයි..ඒවා පිටරටවල් වලින් තොග පිටින් ගෙනාපුවා කියලා පේනවා බලපු ගමන්ම.උබලා දන්නවනේ පිටරට Referbished camera ගන්න පුලුවන් නියම ගානෙන් බාගෙකට.ඒවා පාවිච්චි කරන්නත් පුලුවන්.ඉතින් ඔය cameralk. Camera අතරේ ඒවත් තියනවා කියලා හිතුනා මට බලද්දිම.නමුත් phottechnika එකේ මාර genuine ගතියක් තිබ්බා බඩුවල..ඒකේ දෙන warranty card වුනත් මාර genuine ගතියක් තියනවා..seal කරල තිබිලා ඒවා ඉරපු box එහෙම එක්ක්වත් තිබ්බේ න.අනික නිකම් දෙන බඩු ටික.නිකම් දෙන්න ඕනි බඩු සල්ලි වලට දෙන එක බලු වඩනේ බන්.කවුරු කරත්.උබලට ඕනි නම් cameralk එකෙන් ගනිල්ලා..ඕනිනම් phototechnika එකෙන් ගනිල්ලා..මම වගේ ගන්න කලින් හොයලා බලපල්ලා..අන්න ඒකයි මට කියන්න ඕනි වුනේ...

    උඹ කියන කතාව ඇත්ත. උන්ට වඩා අඩුවට කරන මිනිස්සු තව ඉන්නවා.
    මම නම් නිකොන් නෙවෙයි. කැනන්. හැබැයි මමත් මුල්ම බොඩි එක උන්ගෙන් ගත්තා. පස්සේ මටම තේරුනා උන් ලොකු ලෙවරේජ් එකක් තියාගෙන කරන්නේ කියලා.

    උන් වගේම ඔරිජිනල් බඩු කැමරාටෝක් එකෙන්,තව අර තාත්තා සහ පුතා කරන කොටුවේ තියෙන කැමරා බඩු කඩෙන් වගේම ලිබර්ටි ප්ලාසා එකේ තියෙන ප්ලේස් වලත් තියෙනවා සැලකිය යුතු තරම් අඩුවට...

    මට නම් ඔය කිසි තැනකින්(කැමරා එල්. කේ එකෙන්වත්) කිසිම අඩුවක් පාඩුවක් වුනේ නෑ. හැම තැනින්ම බඩු ගත්තා. මම මේ කිව්වේ මිල ගණන් ගැන විතරයි. අපේ එවුන්ට නිධාන පහල වෙලා ගිහින් බඩු ගන්නේ නෑනේ.. ආසාවට, කැමැත්තට යන්තම් එකතු කරගෙන නෙහ් ගන්නේ.. එකයි මේක කිව්වේ...
    :)