එල්ලා මැරීම පුස් වන ලකුණු !
රටේ සීඝ්ර ලෙස වර්ධනය වන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට නම් එල්ලුම් ගහ ක්රියාත්මක කල යුතුය යන්න පසුගිය දින පුරාවටම කතා කල මාතෘකාවක් බවට පත් වුණා. ඒ අතරතුරදී ජනාධිපති මෛත්රිපාල සිරිසේනද කියා සිටියේ ,පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ කැමැත්ත සොයා බලා එල්ලුම්ගහ ක්රියාත්මක...