මරා පැරදුනා කියල කඳුලු සලපු එවුන්ට කියන්නේ,
අනේ බන් උඹලට හිතන්න මොලයක් කියල එකක් තියෙනවා නේද, පොඩ්ඩක් තර්කානුකූලව හිතපල්ලා, ඔච්චර බලයට කෑදර පුද්ගලයෙක්, නිල චන්ද ප්‍රතිපලය දෙන්නත් කලින්, "අනේ මේන් ජනාදිපති කම මට නං එපා ඔයාම ගන්න" කියල උදේ පාන්දරම එලියට බහීද? දෙපාරක් විතරක් ඉල්ලන්න පුළුවන්...