ඕක හොයන්න දෙයක් නෑ බන්......ඔව් මචන්, ඩික්ශනරි එකේ අකුරු පෙන්නන්නෙ නෑ ෆොන්ට් එක නැතුව![]()
Install වෙච්ච තැනට ගිහින් බලපන් එතන font file එක අති...... ඒක control panel එකේ fonts වල paste කරපන් එතකොට වැඩේ ගොඩ......

ඕක හොයන්න දෙයක් නෑ බන්......ඔව් මචන්, ඩික්ශනරි එකේ අකුරු පෙන්නන්නෙ නෑ ෆොන්ට් එක නැතුව![]()

හුටා ඔව්මයි බොල, කලින් සයිට් එකේ වෙනම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ, කව්ද දන්නෙ ඔතන තියෙනව කියලඕක හොයන්න දෙයක් නෑ බන්......
Install වෙච්ච තැනට ගිහින් බලපන් එතන font file එක අති...... ඒක control panel එකේ fonts වල paste කරපන් එතකොට වැඩේ ගොඩ......![]()



වල්කම්හුටා ඔව්මයි බොල, කලින් සයිට් එකේ වෙනම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ, කව්ද දන්නෙ ඔතන තියෙනව කියල
තෑන්ක්ස් ආ![]()


වල්කම්
උඹ දැන් දර පලනවා වැඩියිද කොහෙද......සාමන්ය දැනීමත් නැත්තටම නැතිවෙලා.......![]()





එලස්.....repeat නොවී ඉන්න exam එක ගොඩදාගනින්......
අපි ගියා ඈ, මේ දවස් වල එක්සෑම් බන්, එපා වෙලා ඉන්නේ
පස්සෙ සෙට් වෙමු රෙක්සියෝ![]()

දෙකක් ලිව්වා, එකක් නම් දැනට රිපීට්ද මන්ද බන්එලස්.....repeat නොවී ඉන්න exam එක ගොඩදාගනින්......![]()


එලස්.....පස්සේ සෙට් වෙමු......දෙකක් ලිව්වා, එකක් නම් දැනට රිපීට්ද මන්ද බන්
අපි ගියෝ![]()

ඇමසියාව පොර කරන්නෙ උබලා උ නිස දතාහ ගියා කියලානාකි වේ*![]()

සබන් ටිකක් ගාලා ටින් කිරි ටික හෝදගන්.......ඇමසියාව පොර කරන්නෙ උබලා උ නිස දතාහ ගියා කියලා
මම කිවුවෙ මෙ කොහෙවත් යන පොන්සියෙක් නිසා දතා ගියා වෙන්න බැහැ කියලා
අන්තිමට ඇමසිය පොර උනා මම හොද කරන්න ගිහින් ටිං කිරි ගා ගත්තා![]()

සබන් ටිකක් ගාලා ටින් කිරි ටික හෝදගන්.......![]()
ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි.



ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. ![]()

ලඟදිම දෙවනියත් සෙට්වෙයි වගේ.....ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. ![]()

ඔව් කොහොමත් ඉන්න එකනෙ නේහ්?Training එකේදි ඕවා එච්චර ගානක් නෑ බන්......ජොබට සෙට් උනාම තමයි ආතල් එක තේරෙන්නේ.....
![]()

බඩගිනි උනාම ලැම්බෝගිනි හොයන්න ගියාම ඔහොම වෙනවා..![]()
ලඟදිම දෙවනියත් සෙට්වෙයි වගේ.....![]()


