පාරෙ දිව්වනම් හරි ඔය ගමන්ම![]()

එහෙමත් බැරි වෙයි අයියේ...
දැන් ඔයා දැකලා ඇතිනේ අර සාරිය අදින්නේ බඩයි ඉනයි ගොඩක් පෙන්න..දැකලා නැද්ද...හැට්ටේ කොටයි..එකෙත් පිට ඉදන් ඔක්කොම පේනවා..ඇතුලේ ඒවත් පේනවා....ඊළගට ඉනත් පේනවා වියතක් විතර... මට මහ අප්පිරියයි ඒවා දකිද්දී...
මෙහෙ අර අලුතෙන් AGA ඔෆිස් වලට ආපු කෙල්ලෝ අදින්නෙම එහෙමයි...ඊයා....ඔය ඔක්කොටම ගන්නද බැහැනේ![]()
මන් ඊයෙ ආශ්මි නැන්දගේ අතුරුපස ත්‍රෙඩ් එක බම්ප් කරල දුන්නා ආන් යනව හෝ ගෑවිල්ලෙ![]()

දැන් ඊටත් වඩා කැතද?ඔව් ඉතින් වයසට යන්න යන්න ඔහොම තමා...
![]()

මට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......
ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින් ඔන්න එදාට වාරියපොළ දෙවන කොටස පටන් ගන්නවා.........
kiyala wadak naමට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......
ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින් ඔන්න එදාට වාරියපොළ දෙවන කොටස පටන් ගන්නවා.........

ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල ඒ මොකෝදුවන්න බෑ...ඇවිද්දා...මරු සෙල්ලම් හලෝ එතන තියෙන්නේ...![]()

ඔව්....
අක්කා තරම් ලස්සන නැහැනේ![]()

මාව දැක්කොතින් එහෙම පස්සෙන් එයි උයා...........![]()
දැක්කොත් ඔහොම කියන එකක් නෑ...

අර තඩි එකක් ඕනි වෙයි මචන්![]()

ඒවා කියන්න බෑ අප්පා...ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල
ඒ මොකෝ![]()

ඔන්න අභිමාන් එලියට ආවා..මෝඩියේ ගෑණුයි පිරිමියි වර්ග දෙකක දෙන්නෙක් අතරින් ලස්සන කෙනා තෝරාගන්න බෑ........ මොකද දෙන්නගේ ලස්සන දෙවිදියක්........![]()

ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල
ඒ මොකෝ![]()
ඒකනන් ඇත්ත...හිතන්නේ ලස්සනයි කියලා...ඔහොම ගිහින් කොල්ලෙක් මොනා හරි කිව්වම පොලිසිත් යනවා...කවුරුවුනත් ගෑණුලමයෙක් සංවරව ඇඟවැහෙන්න අඳිනවනන් අන්න එතනයි ලස්සන..පාරේ ඉන්න මානසික රෝගීන්ගේ අමාරු නැතිකරන්න අපි පිහිට වෙන්න ඕනේද?![]()

ඒවා කියන්න බෑ අප්පා...
ඔන්න අභිමාන් එලියට ආවා..![]()
ඕකේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා
මොකද කච්චේරියකට ගිය මිනිහෙක්ට දවස් කීයක් නම් ඕක ඇතුලේ රස්තියාදු වෙන්න වෙනවද?
එතකොට එක එක ෆැෂන් දාපු සාරි නංගිලා,අක්කල,ඇන්ටිලා එහෙම ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඔහේ නිකම් බලන් ඉන්න උනත් එපා වෙන්නේ නැහැනේ.
ඒ ගැන හිතල තමයි ඒ අය ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරලා ඒ තීරණේට ඇවිත් තියෙන්නේ

ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල
තියෙන ලොකුම කඹේත් යන්තමට වගේ සෑහෙයි........![]()

ඕකේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා
මොකද කච්චේරියකට ගිය මිනිහෙක්ට දවස් කීයක් නම් ඕක ඇතුලේ රස්තියාදු වෙන්න වෙනවද?
එතකොට එක එක ෆැෂන් දාපු සාරි නංගිලා,අක්කල,ඇන්ටිලා එහෙම ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඔහේ නිකම් බලන් ඉන්න උනත් එපා වෙන්නේ නැහැනේ.
ඒ ගැන හිතල තමයි ඒ අය ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරලා ඒ තීරණේට ඇවිත් තියෙන්නේ
දවසේ කතාව...![]()

ඔයා මම පස්සෙන් යන කෙනාදැක්කොත් ඔහොම කියන එකක් නෑ...
![]()