ඒක තමයි මාත් කිවුවේ අයියේ....ඉතිරු ටිකත් අදින්නේ නැතිව ඉන්න තිබුනේ...ඕක අපේ අය අදින්න ගනීද දන්නේ නැහැ![]()
ආයේ ඉතිං මම දන්නා කවුරු හරි ඔහොම ඇන්දෝතින් කවුරු හිටියත් කමක් නෑ දෙනවා කන පැලෙන්න........

ඒක තමයි මාත් කිවුවේ අයියේ....ඉතිරු ටිකත් අදින්නේ නැතිව ඉන්න තිබුනේ...ඕක අපේ අය අදින්න ගනීද දන්නේ නැහැ![]()

නිදහසට කරුණු.........![]()

සාමාන්යෙන් අපි ඔය දියසේවල, පාසි එහෙම බැඳිලා තියෙන තැන් වල එව්වා යවන්න සිමෙන්ති කුඩු නැතිනම් හාපික් වගේ දේවල් පාවිච්චි කරනවා......... ඔයාලත් ඔයාලගේ ඔය මැරුණයි කියන හැම අයින් කරන්න එව්වා පාවිච්චි කරලා බලන්න.......![]()

ඈශ් මී අක්කෙ ඉන්න ලනුව හොයන් එනකම්ඒත් ඉතින් ඔයාව ගන්නනම් නැව් කඹයක්වත් ඕනිවෙයි
![]()


අනෙහ්හ් ඉතිං ඕකා ගැන කතා කොරලා වැඩක් නෑ.......
උදේ පාන්දර ඇවිත් ක්ලබ් එකේ දොර ඇරලා යනවා අනිත් එවුන්ට එන්න....... ආයේ දවල්ට ඔලුව දාලා බලනවා ක්ලබ් එක යහතින්ද කියලා....... ආයේ ඔන්න හවස හරි රෑ හරි ගොඩ වෙලා බලනවා අද ක්ලබ් එකේ එවුන් මොකද කරේ කියලා.......... ඔච්චරම තමා..........
මොලේ කලඳක් නැති එවුං බන්ඔව් බන් ජරා හැත්ත
![]()
රිදෙයි,මරු කියවයි, දුවගෙන ගිහින් ලිඳේ පනියිසමාවන්න මැතිනියනි....... මා ඔබගේ පරපුරෙන් පැවත නොඑන බැවින් මා හට හොම්බක් නොමැත.......
(ඔන්න රිද්දුවා උදෙන්ම......)



හයිලන්ඩ් යෝගට් එකකුයි ටිකක් විතර පරණ තක්කලි දෙදියකුයි චප්ප කරලා ගාන්නඑහෙනන් හොඳ ෆේෂල් ස්ක්රබ් එකක් අරගෙන මූණෙයි,අත් වලයි,බෙල්ල වටේටයි ගාල මැරුනු හම අයින් කරගන්න...එතකොට සුදුම සුදු වෙයි...
![]()
කොහොමද එව්වා දැක්කම අපිට එන ප්රබොදේ........ නැට්ටමෝල්ට් ලොරියක් බිව්වත් එහෙම දැනෙන්නේ නෑ..........![]()



දිගින් දිගටම ඇය හට මෙසේ ඇමතීම නිසා මාගේ හදවත රිදුම් දෙන්නේමැයි...
ආයේ එහෙම නැන්ද කියලා තිබුනොත් බලාගමු..ඔව් මන් නිකන් ඉන්නේ නැහැ
..මරිත්තා
ඒක තමයි මාත් කිවුවේ අයියේ....ඉතිරු ටිකත් අදින්නේ නැතිව ඉන්න තිබුනේ...ඕක අපේ අය අදින්න ගනීද දන්නේ නැහැ![]()

මොකක් හරි බියුටි පැජන්ට් එකකට යන්නද ඔහොම මොඩිෆයි කරලා තියෙන්නේ...මොකට වුනත් හරිම කැතයි...දෙයක් වෙනස් කරන පිළිවෙලක් තියේ...සාම්ප්රදායික ගෞරවය රැකෙන විදිහට කරන්න ඕනේ...මොකද හැමදාම එකම විදිහට තියෙනකොටත් පැවැත්මක් නැති නිසා...ඒත් මේ වගේ විකාරනන් අනුමත කරන්න බෑ...
![]()


Hikzz ඔව් ඔව් අපි දැක්කා...
![]()
කවුද කිවුවේ දැන් ඔයා ලස්සනයි කියලා![]()

ආයේ ඉතිං මම දන්නා කවුරු හරි ඔහොම ඇන්දෝතින් කවුරු හිටියත් කමක් නෑ දෙනවා කන පැලෙන්න........![]()

වැඩිහිටියන් හට ගරු කිරීමත්,සුදුස්සාට සදුසු තැන දීමත් මා වැනි පුරාණ සිංහල චාරිත්රයේ වික්රමාතිශයත්, යස ඉසුරත් ගුණධර්මාදියත් මැනවින් ප්රගුණ කරන මානවකයෙකුට අමුත්තක් නොවේ![]()

good boyඅනේ මන්ද මුන් හැමෝටම ලූස්ඈ බොලේ මේ නාකි හොල්මන?මෙයාව තාම ඒවට ඉදිරිපත් කරනවද?![]()

අවුරුදු 5 කට කලින් හිටියා වගේ නෙවෙයි දැන් හරිය.......
ඔව් ඉතින් වයසට යන්න යන්න ඔහොම තමා...
ඔයාට කවුරුහරි කිව්වද මං කැතයි කියලා........![]()



Ha...
Sahathika aththa...![]()




good boy


good auntyඅනේ මන්ද මුන් හැමෝටම ලූස්![]()



අපෝනැහැ අනේ බොරු නෙමේ...ගිය කන්නේ වී මිටියක් උස්සන්න ගිහිල්ලා අත අහු උනා බැලන්ස් එකට....තාම හොද නැහැ...අපි ගමේ කෙල්ලෝ අපි ලග නැහැනේ ඔය බොරු පොෂ් කතා![]()




පාරෙ දිව්වනම් හරි ඔය ගමන්මඔව්..දුක තමා...
![]()

අර තඩි එකක් ඕනි වෙයි මචන්උඹ ළඟ තියෙනවනම් පොඩ්ඩක් දියන්........![]()

මාමිලා නැන්දලා වයස ගැන කතා වෙනව,අපිනම් තාම තරුණ ගැටව්දැන් ඊටත් වඩා කැතද?ඔව් ඉතින් වයසට යන්න යන්න ඔහොම තමා...
![]()

good aunty
තව ටික කාලෙකින් පිටපොටේ පවා මොඩි කරලා අඳියි මුන්
දැනටත් ඒක පේන්න නේ අඳින්නේ![]()
ඔව් බන් කියන්න වචන නැතඑහෙමත් බැරි වෙයි අයියේ...
දැන් ඔයා දැකලා ඇතිනේ අර සාරිය අදින්නේ බඩයි ඉනයි ගොඩක් පෙන්න..දැකලා නැද්ද...හැට්ටේ කොටයි..එකෙත් පිට ඉදන් ඔක්කොම පේනවා..ඇතුලේ ඒවත් පේනවා....ඊළගට ඉනත් පේනවා වියතක් විතර... මට මහ අප්පිරියයි ඒවා දකිද්දී...
මෙහෙ අර අලුතෙන් AGA ඔෆිස් වලට ආපු කෙල්ලෝ අදින්නෙම එහෙමයි...ඊයා....ඔය ඔක්කොටම ගන්නද බැහැනේ![]()
