EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නවද ජපන් භාෂාවේ ල, ට සහ ඇ අකුරු නැහැ....

    සෝ ඔයා ජපන් ගියොත් එහෙ අය ඔයාට කියන්නේ මරිති කියලා තමයි:baffled::baffled:

    lee seeun කියලා අපේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා....... එතකොට උගේ නමේ ල යන්න තියෙනවනේ.........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සෙද්ද........ :angry: අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........

    ;);) මම හිතුව වෙන ඉලව්වක් මීන් කොරා කියලා......

    නෑ එ වගේම තමා........ හැබැයි ලාවට බඩ පොඩ්ඩක් ඇවිත්.......:( පුටු රත් කිරිල්ලේ අනිෂන්සේ තමා.......:oo: හැබැයි අපේ බඩා මාමි තරං නම් නෑ හොඳේ...... ඒ වගේ බඩ තියෙන්නේ ඌට ම පමණි.......

    අයියේ ඔයාට වඩා අක්ක සුදුයි කියනවට කැමති නැද්ද:rolleyes::rolleyes:
    කෙලි පොඩ්ඩ නම් මරු ඇති කියලා මට හිතුනා ඔයා අර "හැමදාම ගෙදර ඇහෙන දෙබස්" කියන ත්‍රෙඩ් එකට දාලා තියන කමෙන්ට් ඒක දැක්කම....:love::love::love:

    නැත නැත.....මා වෙන කිසිවක් මීන් නොකිරුවෙමි:no::no:

    අයියේ ඉක්මනට නැගිටලා දුවන්න පටන් ගන්න...කවුද බඩා මාමා....?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    lee seeun කියලා අපේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා....... එතකොට උගේ නමේ ල යන්න තියෙනවනේ.........

    ජපන් කියලා සුවර්ද? ජපන් වල නම් නැහැ "ල ":no::no:
    ඉංගිසියෙන් එහෙම ලිවුවට නම වෙනස් ඇති....මන් කියනවට බොරු නම් අහලා බලන්න....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියේ ඔයාට වඩා අක්ක සුදුයි කියනවට කැමති නැද්ද:rolleyes::rolleyes:
    කෙලි පොඩ්ඩ නම් මරු ඇති කියලා මට හිතුනා ඔයා අර "හැමදාම ගෙදර ඇහෙන දෙබස්" කියන ත්‍රෙඩ් එකට දාලා තියන කමෙන්ට් ඒක දැක්කම....:love::love::love:

    නැත නැත.....මා වෙන කිසිවක් මීන් නොකිරුවෙමි:no::no:

    අයියේ ඉක්මනට නැගිටලා දුවන්න පටන් ගන්න...කවුද බඩා මාමා....?

    අනේ නෑ මගේ කිසි අමනාපයක් නෑ........ මගේ පුද්ගලික අදහස ලංකාවේ පිරිමියෙක් නම් කළු හෝ තලෙළු පාට විය යුතුයි....... සුදුවට ඉන්න එවුන් මට පෙන්නේ සීනිබෝල ටයිප් එවුන් වගේ.......

    හික්ස්..... එකේ දැම්මේ කෙල්ල ගෙදරදී කියන එව්වයින් 1 % වගේ.........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ හරි හිත හොඳ එකා බං....... මැරියන් කියන්නේ නැතුව කෙලින්ම කිව්වා වැලළියං කියලා........ කොයිතරම් කලාත්මකද, සුභාවිතද, මන්දස්මිතද එහෙම කියද්දී........ පැහැදුනා උඹ ගැන...... :P:P
    555.gif

    අපොයි මේ අර මල ගෙවල් වල දාන කැසට් ගහන එකා නේද?
    දන්නවද ජපන් භාෂාවේ ල, ට සහ ඇ අකුරු නැහැ....

    සෝ ඔයා ජපන් ගියොත් එහෙ අය ඔයාට කියන්නේ මරිති කියලා තමයි:baffled::baffled:

    දැන් මම අහවල් එහෙකටද ජපං විදියට ජීවත් වෙන්නේ එතකොට?:baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජපන් කියලා සුවර්ද? ජපන් වල නම් නැහැ "ල ":no::no:
    ඉංගිසියෙන් එහෙම ලිවුවට නම වෙනස් ඇති....මන් කියනවට බොරු නම් අහලා බලන්න....

    උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ නෑ මගේ කිසි අමනාපයක් නෑ........ මගේ පුද්ගලික අදහස ලංකාවේ පිරිමියෙක් නම් කළු හෝ තලෙළු පාට විය යුතුයි....... සුදුවට ඉන්න එවුන් මට පෙන්නේ සීනිබෝල ටයිප් එවුන් වගේ.......

    හික්ස්..... එකේ දැම්මේ කෙල්ල ගෙදරදී කියන එව්වයින් 1 % වගේ.........

    ඔව් ඔව් කළු හෝ තලෙළු වුනාම ලස්සනයි තමයි..
    එයාට වයස කියද?:love::love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහේ ඉන්නවා බං........ ;)
    :Dඋඹගේ අර වැඩේ තත්වෙ මොකද?
    රෙද්ද!
    ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
    යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
    ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
    රෙද්ද!:angry::angry::angry::angry::angry:

    කම්මැලි නම් ඉකේ ඉඳල දහයට ගණන් කරලා
    දහයේ ඉඳන් නැවත එකට ගණන් කරපං
    ඒත් කම්මැලි නම් කුඹි ගුලක් ලඟට ගිහින් එලියට එන කුඹි ගැන ගණන් කරපං
    එකත් කරන්න කම්මැලිම නම් ගේ වටේ ඇවිදහං මෙන්න මේ සොලෝකේ කිය කියා

    සත් සාගරං ගොඩගලං වැස්සං
    නිවසිකා පාදිකා මෙලෙසින් ගච්චනං
    අම්බලං කුම්බළං එළකිරි දිට්ඨා0
    කම්මැලියි නම් මෙමං වෙන කුමක් කරඥ්ඥ0
    :angry::angry::angry:උඹ කම්මැලි උනාම මෙහෙමද කරන්නෙ ඔටුවො ?වැරදුනා, කොකටුවො ?
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඔව් කළු හෝ තලෙළු වුනාම ලස්සනයි තමයි..
    එයාට වයස කියද?:love::love:
    මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
    මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
    මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද
    :rofl::rofl:නාකි ඔටුව ඩවුරි හොයනව මෙන්න. උඹ ඩවුරියක් දෙන්න ඕනි අර අක්ක ඉන්නවට උඹ එක්ක :P
     
    උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......
    යන්තම් හොයාගත්තා ජීටී දාපු ත්‍රෙඩ් එක
    උබ ඈයි ඈද වෙලා ඉන්නෙ:oo::oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    ගයියාගේ පාතරාසය
    download.jpg

    සෙද්ද........ :angry: අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........
    මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
    සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
    පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් මම අහවල් එහෙකටද ජපං විදියට ජීවත් වෙන්නේ එතකොට?:baffled::baffled::baffled::baffled:
    ජපo නෙමේ ජපන්

    මන් දන්නේ නැහැ ඔයාගේ අහවල් ඒවා ගැන:dull:

    උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......

    හ්ම්ම් එහෙමද ...එහෙනම් මටත් හොදයි අහගන්න පුළුවන්:rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යන්තම් හොයාගත්තා ජීටී දාපු ත්‍රෙඩ් එක
    උබ ඈයි ඈද වෙලා ඉන්නෙ:oo::oo:
    මමත් දවසක් ඔය ෆොටෝ කෑල්ල දැක්කා.කෝකටත් ආයෙ බලමු ,ලින්කුව එවපන්කො :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
    මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද

    චී ඔයා බැදලා නෙහ්....කියන කතා:baffled::baffled:
     
    Status
    Not open for further replies.