දන්නවද ජපන් භාෂාවේ ල, ට සහ ඇ අකුරු නැහැ....
සෝ ඔයා ජපන් ගියොත් එහෙ අය ඔයාට කියන්නේ මරිති කියලා තමයි![]()
lee seeun කියලා අපේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා....... එතකොට උගේ නමේ ල යන්න තියෙනවනේ.........
දන්නවද ජපන් භාෂාවේ ල, ට සහ ඇ අකුරු නැහැ....
සෝ ඔයා ජපන් ගියොත් එහෙ අය ඔයාට කියන්නේ මරිති කියලා තමයි![]()
සෙද්ද........අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........
මම හිතුව වෙන ඉලව්වක් මීන් කොරා කියලා......
නෑ එ වගේම තමා........ හැබැයි ලාවට බඩ පොඩ්ඩක් ඇවිත්.......පුටු රත් කිරිල්ලේ අනිෂන්සේ තමා.......
හැබැයි අපේ බඩා මාමි තරං නම් නෑ හොඳේ...... ඒ වගේ බඩ තියෙන්නේ ඌට ම පමණි.......







මං දැකලා තියනවා... ඇෆ් බි එකේ...![]()

lee seeun කියලා අපේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා....... එතකොට උගේ නමේ ල යන්න තියෙනවනේ.........


අයියේ ඔයාට වඩා අක්ක සුදුයි කියනවට කැමති නැද්ද
කෙලි පොඩ්ඩ නම් මරු ඇති කියලා මට හිතුනා ඔයා අර "හැමදාම ගෙදර ඇහෙන දෙබස්" කියන ත්‍රෙඩ් එකට දාලා තියන කමෙන්ට් ඒක දැක්කම....
නැත නැත.....මා වෙන කිසිවක් මීන් නොකිරුවෙමි
අයියේ ඉක්මනට නැගිටලා දුවන්න පටන් ගන්න...කවුද බඩා මාමා....?
උඹ හරි හිත හොඳ එකා බං....... මැරියන් කියන්නේ නැතුව කෙලින්ම කිව්වා වැලළියං කියලා........ කොයිතරම් කලාත්මකද, සුභාවිතද, මන්දස්මිතද එහෙම කියද්දී........ පැහැදුනා උඹ ගැන......![]()
අපොයි මේ අර මල ගෙවල් වල දාන කැසට් ගහන එකා නේද?
දන්නවද ජපන් භාෂාවේ ල, ට සහ ඇ අකුරු නැහැ....
සෝ ඔයා ජපන් ගියොත් එහෙ අය ඔයාට කියන්නේ මරිති කියලා තමයි![]()




ජපන් කියලා සුවර්ද? ජපන් වල නම් නැහැ "ල "
ඉංගිසියෙන් එහෙම ලිවුවට නම වෙනස් ඇති....මන් කියනවට බොරු නම් අහලා බලන්න....
අනේ නෑ මගේ කිසි අමනාපයක් නෑ........ මගේ පුද්ගලික අදහස ලංකාවේ පිරිමියෙක් නම් කළු හෝ තලෙළු පාට විය යුතුයි....... සුදුවට ඉන්න එවුන් මට පෙන්නේ සීනිබෝල ටයිප් එවුන් වගේ.......
හික්ස්..... එකේ දැම්මේ කෙල්ල ගෙදරදී කියන එව්වයින් 1 % වගේ.........


ඔහේ ඉන්නවා බං........![]()
උඹගේ අර වැඩේ තත්වෙ මොකද? රෙද්ද!
ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
රෙද්ද!
කම්මැලි නම් ඉකේ ඉඳල දහයට ගණන් කරලා
දහයේ ඉඳන් නැවත එකට ගණන් කරපං
ඒත් කම්මැලි නම් කුඹි ගුලක් ලඟට ගිහින් එලියට එන කුඹි ගැන ගණන් කරපං
එකත් කරන්න කම්මැලිම නම් ගේ වටේ ඇවිදහං මෙන්න මේ සොලෝකේ කිය කියා
සත් සාගරං ගොඩගලං වැස්සං
නිවසිකා පාදිකා මෙලෙසින් ගච්චනං
අම්බලං කුම්බළං එළකිරි දිට්ඨා0
කම්මැලියි නම් මෙමං වෙන කුමක් කරඥ්ඥ0


උඹ කම්මැලි උනාම මෙහෙමද කරන්නෙ ඔටුවො ?වැරදුනා, කොකටුවො ?මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරටඔව් ඔව් කළු හෝ තලෙළු වුනාම ලස්සනයි තමයි..
එයාට වයස කියද?![]()
මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද

නාකි ඔටුව ඩවුරි හොයනව මෙන්න. උඹ ඩවුරියක් දෙන්න ඕනි අර අක්ක ඉන්නවට උඹ එක්ක 
යන්තම් හොයාගත්තා ජීටී දාපු ත්‍රෙඩ් එකඋගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......


මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.සෙද්ද........අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........
ඔව් ඔව් කළු හෝ තලෙළු වුනාම ලස්සනයි තමයි..
එයාට වයස කියද?![]()
ජපo නෙමේ ජපන්දැන් මම අහවල් එහෙකටද ජපං විදියට ජීවත් වෙන්නේ එතකොට?![]()

උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......

මමත් දවසක් ඔය ෆොටෝ කෑල්ල දැක්කා.කෝකටත් ආයෙ බලමු ,ලින්කුව එවපන්කොයන්තම් හොයාගත්තා ජීටී දාපු ත්‍රෙඩ් එක
උබ ඈයි ඈද වෙලා ඉන්නෙ![]()

මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද

