EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දාල බැලුවද..?? :rolleyes: තාම ඉවර නෑ..ලෙවල් 2 ද කොහෙද ඉන්නේ...:D:D

    නෑ බං බාගන්න විදියක් නැතුව ඉන්නේ මෙහෙ නෙට් ස්පීඩ් වැඩි කමටම........ මම f&f6 the game ගහනවා මේ දවස් වල....... පට්ට ඒකත්........ ට්‍රයි කරලා බලහන්........

    මේ එක නෙවෙයි මේක පොඩ්ඩක් බලහං....... http://www.sammobile.com/firmwares/3/?download=23676
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    මොකක්ද මේ..අලුත් firmware එකක්ද..site එකේ register වෙන්න කියන්නේ...:sorry::sorry:
     
    ආ...මගේ එකටනම් officially update එක ආවා....:cool::cool: මේක දාන්න root කරන්න ඕනේ නේද..:rolleyes: මේක 1.4GB නේ..මට ආව update එක නම් 700MB වගේ...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගේ එකට තාමත් 4.3 අප්ඩේට් එක නෑ බං....... :baffled:
    මගේ S4 එකටත් දැන් 4.3 දාල සති 2ක් වගේ..මොකක්ද රට..මගේ එක නම් ඉතින් ausi නේ..:cool: S3 එකට update එක ඇවිල්ලා මොකක්ද අවුලක් වෙලා ආයේ නැවත්තුවනේ..:sorry: දැන් දෙනවා ඇති..තව සති 1-2 යද්දී එයි..:yes: ජනවාරි වල 4.4 එකත් දෙනවා කියන්නේ...:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ S4 එකටත් දැන් 4.3 දාල සති 2ක් වගේ..මොකක්ද රට..මගේ එක නම් ඉතින් ausi නේ..:cool: S3 එකට update එක ඇවිල්ලා මොකක්ද අවුලක් වෙලා ආයේ නැවත්තුවනේ..:sorry: දැන් දෙනවා ඇති..තව සති 1-2 යද්දී එයි..:yes: ජනවාරි වල 4.4 එකත් දෙනවා කියන්නේ...:rolleyes::rolleyes:

    අනේ මන්දා බං........ මාත් දැක්කා ඔය අවුල ගැන sammobile එකේ....... මොකක්ද රට කියලා කොහොමද බලන්නේ.......? :eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ මන්දා බං........ මාත් දැක්කා ඔය අවුල ගැන sammobile එකේ....... මොකක්ද රට කියලා කොහොමද බලන්නේ.......? :eek:
    මගේ එක නම් ගත්ත නිසා දන්නවා..අර පොර ඔය ෆෝන් එක ගෙනාවේ කොහේ ඉඳල එද්දීද...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.