Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
මම, ලෝකය එකම වැරදි සිද්ධියක සකස් වීමක් කියලා කියන්නේ. නැතුව මන් කියලා කෙනෙක් ඉපදිලා, ලෝකයක් හැදෙනවා කියලා නෙමෙයි.
Blair Solari
Post #36
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
පඨවි කියලා නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්නයි ඕනේ අන්තිමට. ක්‍රියාවලිය කිව්වහම ආත්ම දෘස්ටිය නැහැ කියලද හිතන්නේ? ඔය ආත්ම කියන්නේ කෙනෙක් ගැන සංකල්පීමය වශයෙන් ඈදගත්තේ නැති වුනහම නැති වෙන දෙයක නෙමෙයි. නිමිත්තම පිරිසිද දකින්න ඕනේ. නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්න ඕනේ. එතනයි අනාත්ම වෙන්නේ. ස්කන්ධ...
Blair Solari
Post #34
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
නිමිත්ත කියන එකම සිද්ධියේ වැරදි පැති දෙකක් තමයි මම සහ ලෝකය. සම්මුති ඉපදීම ගැන නෙමෙයි බන් ඔතන කියන්නේ. ------ Post added on 1775147922
Blair Solari
Post #31
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
දෘස්ටියකින් තමයි කොහොමත් ගන්නේ පෘථග්ජන කෙනෙක්.
Blair Solari
Post #28
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
අවිද්‍යාව ලෝකේ ආරම්භය. ළමයෙක් ඉපදෙන්න ශුක්‍රාණු ඕනේ කියලා දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා, හිතිලා. ඔය දැනීම/ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස්වීම තමයි ලෝකය. දෙන්නෙත් ඉන්නවා කියලා කියන්නෙත් ඔයාමයි හැබැයි :rofl: ------ Post added on 1775147575
Blair Solari
Post #26
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
දැනගන්න තව විදි තියෙන්නේ ස්පර්ශය, ශ්‍රවණය..
Blair Solari
Post #23
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
දෙන්නගෙන් එක්කෙනෙක් හොයලා අහලා බලන්න වෙනවා මුලින්
Blair Solari
Post #21
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
බුදුහාමුදුරුවෝ ගැන දැනගත්ත දවසේ
Blair Solari
Post #18
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
Blair Solari
Post #16
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
සිද්ධි දෙකක් compare කරලා හැම දේම සාපේක්ෂයි කියලා මදි. තනි සිද්ධියක් අරන් ඒක ගොඩනැගෙන විදිහයි බලන්න ඕනේ. සිද්ධිය කියන්නෙම දෘස්ටිය. සිද්ධියම අනිච්ච බවින් හම්බෙන්න ඕනේ.
Blair Solari
Post #13
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
ඇත්ත/ බොරු කියලා ගන්නේ මොකට සාපේක්ෂව ද? පොදුවේ සිද්ධියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුනා කියන්න පුලුවන්.
Blair Solari
Post #11
Apr 2, 2026
Forum:
Religious
හිත මෙහෙම කිව්වොත්..
සතර මහා + උපාදාය රූප? (idk much about abhidamma )
Blair Solari
Post #80
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
සන්කල්ප හැදෙන සක්කාය දිට්ටිය නිසානේ සසර තාම ඉන්නේ.
Blair Solari
Post #9
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
සංකල්පයක් නිසා. සංකල්ප ඇත්ත කරන්නේ කොහොමත් කතා කරන්නේ නිසා උත්තරයක් දෙන්නත් පුලුවන්, සකස් වූ යමක් අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම සකස් වුනා කියලා.
Blair Solari
Post #7
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
අව්‍යාකෘතයි නේද ප්‍රශ්නේ.
Blair Solari
Post #5
Apr 2, 2026
Forum:
Religious
හිත මෙහෙම කිව්වොත්..
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ
Blair Solari
Post #78
Apr 2, 2026
Forum:
Religious
හිත මෙහෙම කිව්වොත්..
කර්මය, චිත්ත
Blair Solari
Post #76
Apr 2, 2026
Forum:
Religious
සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!
Blair Solari
Thread
Apr 2, 2026
Replies: 147
Forum:
Religious
☸ අල්ලන් ඉන්න අමාරුයි නම් තියලා යන්න ☸
up
Blair Solari
Post #3
Apr 2, 2026
Forum:
Religious
මක්කට සූත්‍රය | පස් පොලකින් අහුවෙලා!
AI වලින් summery අරන් වැඩක් නැ. video එක බලපන්. දවසට ඔය වගේ වීඩියෝ දෙකක් වත් බලපන් සිහියෙන්. නැත්තම් බැදෙන්න තමයි වෙන්නේ, yk
Blair Solari
Post #24
Apr 2, 2026
Forum:
Religious
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom