1. Blair Solari

    මක්කට සූත්‍රය | පස් පොලකින් අහුවෙලා!

    නැහැ. කෙලින්ම නිවන පෙන්නන්නේ. සිල් වතක් දෙන්න නෙමෙයි බුදුවරු සූත්‍ර දේශනා කළේ. හැම සූත්‍රෙකින්ම මාර්ගඵල ලබන්න පුලුවන්. සූත්‍රයේ අර්ථය යෝනිසෝ මනසිකාරය පැත්තට යොමු කරවන්න පුලුවන් ආර්යන් වහන්සේනමක් කරන දේශනා බලන්න ඕනේ ඒ නිසා.
  2. Blair Solari

    මක්කට සූත්‍රය | පස් පොලකින් අහුවෙලා!

    translate කරපු එකකින් copy paste කරා වෙන්න පුලුවන්. video එක බැලුවේ නැති කෙනෙක් thumbnail එක කියවලා හරි දෙයක් ගත්තොත් වටිනවා.
  3. Blair Solari

    මක්කට සූත්‍රය | පස් පොලකින් අහුවෙලා!

    මොකක් ගැනද කියන්නේ?
  4. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    සතර මහා භූත?
  5. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    වර්ණ රූප
  6. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    පරමාර්ථ ධර්මයක්
  7. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    චක්කුව, රූපය
  8. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    සංඛාර ප්‍රත්‍යව අවිද්‍යාව ප්‍රත්‍යව වර්ණය කියලා ඔබතුමා අදහස් කරන්නේ සංඥාවද? නැත්තම් නාම-රූප පොදුවේද?
  9. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    point එක පෙන්නන්න 🙏🏻
  10. Blair Solari

    හිත මෙහෙම කිව්වොත්..

    pov ගෙස් කර කර රිප්ලයි කරේ නැහැ. මන් කියන්නේ, බුදුන් පෙන්නුවේ නිවනනේ. පංචස්කන්ධය කිව්වත්, පටිච්ච සමුප්පාදය කිව්වත් කෙනෙක්ට අහුවෙන්න ඕනේ නිවන නෙමෙයිද දේශනාවෙන්? මන් දන්න දහමෙනම් දැනගන්න දෙයක් නැහැ, මුළු දැනීමේ ක්‍රියාවලියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගැන්ම සහ නිච්ච, ආත්ම, දුක්ඛ ව දකිනවා ඇරෙන්න...
  11. Blair Solari

    අචේල කස්සප සූත්‍රය | දුක කව්රු විසින් කරන ලද්දක්ද?

    ඒක හොදයි. ඒත් විශ්වාසයක් තියන්න පුලුවන් වෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ඒක විශ්වාස කරන්, පින් කරන ගමන්, බන අහලා ඔතන පාස් කරන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්නම ඕනේ.

    No contents