Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මo කලින් කිව්වා මෙක වෙනවා කියලා. කොහොමත් ජන්දෙන් පස්සෙ උනත් මෙක වෙන්න පුලුවන්, එහෙම උනොත් පව් බයියො ටික. :yes::(


    සිරාවටම බන්, පුරවැසිභාවය අහෝසි කරනම් ඒ ලියකියවිලි පෙන්නුවකිනේ. එහෙම කර කියල කීවෙත් නාමල් විතරනේ. කියන්න දෙයක් නැනේ, ලියකියවිලි පෙන්නුව්නම් හරිනේ. උසාවි යන එකට බය වෙන්න දෙයක් නැනේ හරි ලියකියවිලි තියෙනවනම්.


    මෙහෙම උනොත් මිනිස්සු (වහල්ලු) ඇරුනම කලකිරෙනවා, රාජපක්ෂ පවුලෙන් පිට මොකෙක්වත් එන්නේ නැනේ.
     
    • Like
    Reactions: Banned!

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    yako man dapu eka thread ekak pennapan ubala wage harak wage neme api ubala wage eun trolling karal athal gannawa balla inju inju kiyana vitarai tiyenne puppan enne pissu ballek wage.. .:lol::lol:


    ආ බෙන්ස් පොන්නයා කොහොමද ඉතින්
    :lol::lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ බෙන්ස් පොන්නයා කොහොමද ඉතින්


    මූ පොෂ් වන්දබුවක්ද බන් ? බනානා සුජී වගේ ලොකු talk මොකද බන් :lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිරාවටම බන්, පුරවැසිභාවය අහෝසි කරනම් ඒ ලියකියවිලි පෙන්නුවකිනේ. එහෙම කර කියල කීවෙත් නාමල් විතරනේ. කියන්න දෙයක් නැනේ, ලියකියවිලි පෙන්නුව්නම් හරිනේ. උසාවි යන එකට බය වෙන්න දෙයක් නැනේ හරි ලියකියවිලි තියෙනවනම්.


    මෙහෙම උනොත් මිනිස්සු (වහල්ලු) ඇරුනම කලකිරෙනවා, රාජපක්ෂ පවුලෙන් පිට මොකෙක්වත් එන්නේ නැනේ.

    මුන්ට ඔනි රට හදන්න නෙවෙ හොරා කන්න. මොඩ මිනිසුන්ට එක තෙරෙන් නෑ. මොඩ බයියො හිතන්නෙත් මෙක රාජපක්ශලාගෙ රට කියලා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්ෂ සූදානම් කෙරේ..

    දැන් UNP ජෙපි ආතල් ඇති..දැන්වැ ඩක් කරනවා මනුස්සයෝ ...
    :P:P:P
    source : lankacnews
    :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මුන්ට ඔනි රට හදන්න නෙවෙ හොරා කන්න. මොඩ මිනිසුන්ට එක තෙරෙන් නෑ. මොඩ බයියො හිතන්නෙත් මෙක රාජපක්ශලාගෙ රට කියලා


    Ane palayan yako yanna.:lol:Hora kawa nam hire danna thma thopita awurudu 5kta bale dunne.dan nikan pakak kiyawanna hadanna epa.:lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ane palayan yako yanna.:lol:Hora kawa nam hire danna thma thopita awurudu 5kta bale dunne.dan nikan pakak kiyawanna hadanna epa.:lol:

    tho wage gonek, mun degolloma 5n 5n ta awith hora kanawa. thopi rawatila chande denawa. ranil, mara, gota okkoma hoda yaluwo.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    ලියකියවිලි මාධ්‍යට ඉදිරිපත් කරලු, හැබැයි කරලා තියෙන්නේ පිවිතුරු හෙළ උරුමේ ගම්මන්පිල මැති තුමා. :lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ane palayan yako yanna.Hora kawa nam hire danna thma thopita awurudu 5kta bale dunne.dan nikan pakak kiyawanna hadanna epa:lol::lol::lol:

    71011689_2440942036153688_7411433679517384704_n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සජිත් ඕලෙවල් රිසාල්ස් හංගනවා, :rofl::rofl: ගෝටා පුරවැසි භාවය හංගනවා.:rofl::rofl: ආණ්ඩුවේ ෆොන්ස්ලාට ආණ්ඩුවේ රෙකොඩ්ස් ඇදලා පෙන්නන්න බැරිව ඇඹරි ඇඹරි ඉන්නවා. මොන උකේ ආණ්ඩුවක්ද ඕයි මේ? :rofl::rofl:



    ලප ෆොන්ස් එහෙම ඕවා හාර හාර හොයන එකා, ඇයි මේවා හොයන්නේ නැතිව බොරු කිය කියා ඉන්නේ :rofl::rofl::rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග...... :lol::lol: සුකනවා ...

    reputation_neg.gif
    Exclusive : ගෝටාභයගේ... 09-30-2019 04:58 PM පල කැරියෝ යන්න පච නොකියා

    උඩ පොස්ට් එකට කපලා,
    රිදුනා ද?
    :rofl::rofl::rolleyes::rofl::rolleyes:
     
    • Like
    Reactions: sidathsaumya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    සිංහලුන්ට unp එපා වෙලා නං ගෝට නෙවි ඩේසි ආච්චි ඉල්ලුවත් චන්දෙ දෙනවනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    Gota la ga documents thiyanawanam rate nithiyata anuwa aulak na ne. Mokatada baya wenne ?


    දොකිමන්ට්ස් ? වහලුන්ට පේන්න දාපු ඒවාද ? ඒවා උසාවියේ පිළිගන්නේ නෑ ඒකට ඇමරිකාවේ ස්ටේට් ඩිපාට්මන්ට් එකේ ඔෆිසියල් දොකිමන්ට් ඕනා.


    ඇමරිකන් පුරවසියෙක්ට නඩුවක් තියෙනවා නං උන් උගේ පුරවැසිකම අහෝසි කරනවද බං. ලංකාවේ මට නඩු තියෙද්දී මම ලංකාවේ පුරවැසිකම අයින් කර ගත්තොත් නඩුව ටවදුරටත් වලංගු නෑ :baffled:


    මං හිතන්නේ ගෝට පති දෙකෙන්ම හිර වෙනව එක්කො පුරවැසිකම නැතිනං ලංකාවේ නඩු වැටෙන එක.


    පුරවැසිකම තියෙද්දී ජනාදිපති වෙන්න පුළුවන් ඇති

    හැබැයි ඊට පස්සේ පොරට ඇමරිකාවේ නඩු වැටුනොත් හැංගිලා ඉන්නද :nerd:
     
    Last edited: