Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    ehema natanna denna puluwanda u enawata kamti aya innawa wage ea minihata akamati aya innawa ubalata puludma ekadi pathiyone ekane ea wage minihek genna hadanne. ai ubalata vitarad me rara ... anith eka ubala kamati dewalata anith minissuth kamati wenna oneda :frown: anith nidiyata patahaniwa weda karanwa kohomada uge hariyata nithiyata garu karnaa ratak balaporhu wenne maha eka horakaranwanam iting ea raten athi weda mokadda. moda harak
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...

    සජ්ජ ලොවෙත් දිනන්නේ නෑ බං ගෝට වෙනුවට වෙන එකෙක් ආවත් උ දිනන්නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ... :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇමරිකන් පුරවසියෙක්ට නඩුවක් තියෙනවා නං උන් උගේ පුරවැසිකම අහෝසි කරනවද බං. ලංකාවේ මට නඩු තියෙද්දී මම ලංකාවේ පුරවැසිකම අයින් කර ගත්තොත් නඩුව ටවදුරටත් වලංගු නෑ :baffled:

    මේක වැරදියි :no: නඩුවට පුරවැසිභාවයේ බලපෑමක් නෑ. නඩු තිබ්බත් නැතත් පුරවැසිභාවය අහෝසි කරගන්න ඒක අදාළ නෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...

    GOTA 80% gannawa baya novi hitu, online poll walath 83% wage thiyenawa.
    habai gota nathuwa wena jokiyek awoth nam sorry thama puthi.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...
    :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක වැරදියි :no: නඩුවට පුරවැසිභාවයේ බලපෑමක් නෑ.

    Agreed...ඒ වගේම ඇමරිකාව පුරවැසි බව අත්හරීමේදී වෙන රටක නීත්‍යනුකුල පුරවැසිබාවය තහවුරු කරන්නනේ නැතුව ඇමරිකාවේ පුරවැසිබව අත්හරින්න දෙන්නේ නෑ නේද. මේක ඇමරිකාවට විතරක් නෙවෙයි
    :nerd::nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Agreed...ඒ වගේම ඇමරිකාව පුරවැසි බව අත්හරීමේදී වෙන රටක නීත්‍යනුකුල පුරවැසිබාවය තහවුරු කරන්නනේ නැතුව ඇමරිකාවේ පුරවැසිබව අත්හරින්න දෙන්නේ නෑ නේද. මේක ඇමරිකාවට විතරක් නෙවෙයි
    :nerd::nerd:

    පුරවැසියෙක් Stateless කරන්න බෑ කියල නීතියක් UK වලනං තියෙනවා USA වල තියෙනවද දන්නෙ නෑ :no:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...

    ඒකට තමයි නීතිය කියන්නේ. එක එකාට කැමති දේවල් කොරන්න බැරිවෙන්න තමයි පර්ලිමේන්තුවේ නීතියක් සම්මත කලේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ විධායකය සහ පාර්ලිමෙන්තුවට, රාජ්‍ය සේවයේ අයට, ඩිප්ලොමැට්ස් ලාට විදේශික පුරවැසිබවක් තියාගෙන ඒ තනතුරු දැරීම රාජ්‍යට ඇති පක්ෂපාතීත්වය ප්‍රශ්නයට ලක් කරන දැවැන්ත, බරපතල කාරණයක් නිසා.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ehema natanna denna puluwanda u enawata kamti aya innawa wage ea minihata akamati aya innawa ubalata puludma ekadi pathiyone ekane ea wage minihek genna hadanne. ai ubalata vitarad me rara ... anith eka ubala kamati dewalata anith minissuth kamati wenna oneda :frown: anith nidiyata patahaniwa weda karanwa kohomada uge hariyata nithiyata garu karnaa ratak balaporhu wenne maha eka horakaranwanam iting ea raten athi weda mokadda. moda harak

    අකමෑති නම් චන්දේ නොදී ඉදපන් එච්චරනේ. ඒකට තමා චන්දේ තියන්නේ. වෑඩි දෙනා කෑමති දේ වෙන්න ඕනේ. ඈත්තටම නඩු දාන්නේ චන්දෙට එන එක වලක්වන්නනේ. ගූ හතයි බන්. මට ගාමිණි වියන්ගොඩ ගෑන නම් අවුලක් නෑ. හිතාගන්න බෑරි මහාචාර්ය තේනුවර ඈයි මෙහෙම චා වුනේ කියන එක.

    අනික උබ නීතියක් ගෑන කතා කරනවා. ඔය නීතිය රනිල් වික්‍රමසින්හ රාජපක්ශ පවුලම ටාගට් කරලා හදපු නීතිනේ බන්. ලෑජ්ජ නෑ නේ.

    චන්ද තියෙනකොට පාලක පක්ෂය අනිත් පෑත්තේ එවුන්ට බාධා කරනවා තමයි. නමුත් චන්දේ ඉල්ලන්න ඉඩ අරිනවා නේ.

    මේක තමා යු ඈන්පී නපුන්සක ක්‍රමය. මම අහලා තියෙනවා විජයටත් ඔහොම චෝදනා කරලා හිර කලා කියලා.

    මහින්ද සරත් ෆොන්සේකාට චන්දේ ඉල්ලන්න දුන්නා. කෑත විදිහට චන්දෙන් පස්සේ හිරේ දෑම්මට. ඒවා හින්දා තමා මහින්ද පෑරදුනේ 2015. ඒකම තමා පොන්ස්ලට වෙන්නෙත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකට තමයි නීතිය කියන්නේ. එක එකාට කැමති දේවල් කොරන්න බැරිවෙන්න තමයි පර්ලිමේන්තුවේ නීතියක් සම්මත කලේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ විධායකය සහ පාර්ලිමෙන්තුවට, රාජ්‍ය සේවයේ අයට, ඩිප්ලොමැට්ස් ලාට විදේශික පුවැසිබවක් තියාගෙන ඒ තනතුරු දැරීම රාජ්‍යට ඇති පක්ෂපාතීත්වය ප්‍රශ්නයට ලක් කරන දැවැන්ත, බරපතල කාරණයක් නිසා.

    :lol::lol::lol::lol::lol::lol:

    සභාවේ සිනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඒකට තමයි නීතිය කියන්නේ. එක එකාට කැමති දේවල් කොරන්න බැරිවෙන්න තමයි පර්ලිමේන්තුවේ නීතියක් සම්මත කලේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ විධායකය සහ පාර්ලිමෙන්තුවට, රාජ්‍ය සේවයේ අයට, ඩිප්ලොමැට්ස් ලාට විදේශික පුවැසිබවක් තියාගෙන ඒ තනතුරු දැරීම රාජ්‍යට ඇති පක්ෂපාතීත්වය ප්‍රශ්නයට ලක් කරන දැවැන්ත, බරපතල කාරණයක් නිසා.

    (Cough Cough) M-A-H-E-N-D-R-A-N (Cough Cough) :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    (Cough Cough) M-A-H-E-N-D-R-A-N (Cough Cough) :rofl:
    ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ. :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒකට තමයි නීතිය කියන්නේ. එක එකාට කැමති දේවල් කොරන්න බැරිවෙන්න තමයි පර්ලිමේන්තුවේ නීතියක් සම්මත කලේ.ශ්‍රී ලංකා රාජ්‍යයේ විධායකය සහ පාර්ලිමෙන්තුවට, රාජ්‍ය සේවයේ අයට, ඩිප්ලොමැට්ස් ලාට විදේශික පුරවැසිබවක් තියාගෙන ඒ තනතුරු දැරීම රාජ්‍යට ඇති පක්ෂපාතීත්වය ප්‍රශ්නයට ලක් කරන දැවැන්ත, බරපතල කාරණයක් නිසා.

    එහෙනම් මොන ලබ්බකටද ඔයි අර්ජුන් මහේන්රන් මහා බැංකුවේ අදිපති කලේ :lol::lol: තොපේ හරක් අගමැතිට ඒ වෙලේ මතක් උනේ නැද්ද උ Singapore කියලා :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙනම් මොන ලබ්බකටද ඔයි අර්ජුන් මහේන්රන් මහා බැංකුවේ අදිපති කලේ :lol::lol: තොපේ හරක් අගමැතිට ඒ වෙලේ මතක් උනේ නැද්ද උ Singapore කියලා :rofl:
    ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ. :lol::lol::lol::P:P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ. :lol::lol::lol::P:P:P

    අනේ පල,අර්ජුන් හොරා කනකොට හොදයි... එකෙක් චන්දෙ ඉලන්න එද්දී නරකයි.. පොඩ්ඩක් හිතපන් මිනිස්සු චන්දෙන් උ එන එකයි,හොරා කන එකෙයි අතර වෙනස :lol::lol:

    මට හොදට මතකයි රනිල් කිව්වා අරජුන් එයාට විසවසයි කියලා පර්ලිමෙන්ට් එකේදී :P:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ පල,අර්ජුන් හොරා කනකොට හොදයි... එකෙක් චන්දෙ ඉලන්න එද්දී නරකයි.. පොඩ්ඩක් හිතපන් මිනිස්සු චන්දෙන් උ එන එකයි,හොරා කන එකෙයි අතර වෙනස :lol::lol:

    මට හොදට මතකයි රනිල් කිව්වා අරජුන් එයාට විසවසයි කියලා පර්ලිමෙන්ට් එකේදී :P:P
    උඹ පොලොවේ හැපුනාට වැඩක් නෑ, කට්ටියක් නීතිය දන්නවා, නීතිය හරියාකාරව යූස් කරනවා, අනිත් උන් බයියෝ. කාටද රට කරන්න පුලුවන් කියල උඹම හිතාගනින්.:lol::lol: