කෙළනොවෙන උදෑසනක් වේවා!!

කෙළනොවෙන උදෑසනක් වේවා!!

Machan2 sita amathamiඔබතුමාටත් එසේම වේවා.......
ඔන්න මේ වෙලාවේ ක්ලබ් එකේ ඇඩ්මින් ලොක්කා ඔය බල ප්රදෙශයේලු ඉන්නේ.......![]()

umba mehe enava neda.....Dathakatada?
Machan2 sita amathami


sajiyaa komada?
ara ekek depaarak katha karalaa mata polla thibba......mama hithuwe u kiyala ekayi poddak charter kale.....
meka umbata damme....


අවුල් නෑ කව්ද මේ අලුත් කොක්කබාවා කියල බැලුවේ

අහ් ඒක මිසක්.අලුත්ම නෑ ඉතින් ජුන්ඩක් විතර පරනයි.වැඩිපුර එන්න වෙලවක් නෑ බන්.http://ikman.lk/en/samsung-galaxy-s3-international-for-sale-ratnapura-4
me nobareta call ekak aran poddak visthara ahala meke model eka mokakda hoyala balanna puluvanida. made in Vietnam kiaynne original eka neda.....![]()

අහ් ඒක මිසක්.අලුත්ම නෑ ඉතින් ජුන්ඩක් විතර පරනයි.වැඩිපුර එන්න වෙලවක් නෑ බන්.




ඌ තාම නවකයා බං මේකට....... ඉතින් හැමෝවම පෙන්නේ අළුත් විදියට ඌට...... වයසේ වැරැද්ද ඉතින්......![]()

ඌ තාම නවකයා බං මේකට....... ඉතින් හැමෝවම පෙන්නේ අළුත් විදියට ඌට...... වයසේ වැරැද්ද ඉතින්......![]()

අඩේ සන්ජියෝ මොකක්ද අර FB එකේ දාලා තියෙන කුප්ප ප්රශ්නේ.
…චාර්ජ් වෙන එක නවත්තන්න බැ. චාර්ජ් උනා කියල කිසි අවුලකුත් නැ
…
මගේ හිතට නිකන් මොකක්ද මොකක්ද වගේ බං ඔහොම චුට්ට චුට්ට චාර්ජ් වෙන එක බැටරියට හොඳ නැතිව ඇති කියලා හිතලයි මම අරම ඇහුවේ එක නවත්තන්න ක්රමයක්........