EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලිය ද සමග වැඩ අල්ලලා තුන සෙට් වෙයිද දන්නේ නෑ....... :lol::lol:

    :yes: ඕකට අපිට නොකිව්ව එකට හරි යන්න.... පොඩ්ඩා එලියට ආව ගමන්ම, තුනත් සෙට් වෙන්න ඕනා එක ලගම...... :yes: මගේ ඌට උපන්දින සුභ පැතුම ඒකයි..... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද ලිඳට ගමන ඌ ඕකට උත්තරේ දුන්නොත් මෙහෙම :
    "වෙන එකක් දැම්මොත් උඹේ හිරි ඔතප් යනවනේ" කියලා.

    :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමද ලිඳට ගමන ඌ ඕකට උත්තරේ දුන්නොත් මෙහෙම :
    "වෙන එකක් දැම්මොත් උඹේ හිරි ඔතප් යනවනේ" කියලා.

    :lol:

    :lol::lol::lol: ඌ එහෙම කිව්වොතින් ඒකටත් කියන්න දෙයක් තියෙනවා දැලි පිහියෙන් බෙල්ල කැපුවා වගේ මානසිකව වටෙන්නම....... :lol:;)
     
    Status
    Not open for further replies.