EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1395908_354734181340101_9747375_n.jpg

    :angry: ඊයේ රෑ ඉදලා ගෙදර නෙට් වැඩ නෑ.... උදේ ශොප් එකට ආවහම ශොප් එකෙත් වැඩ නෑ..... :angry: නොදකින් මුන්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1395908_354734181340101_9747375_n.jpg

    :angry: ඊයේ රෑ ඉදලා ගෙදර නෙට් වැඩ නෑ.... උදේ ශොප් එකට ආවහම ශොප් එකෙත් වැඩ නෑ..... :angry: නොදකින් මුන්.....

    අනේ මන්දා බං මේ කාලකන්නි කනෙක්ෂන් එක මෙලෝ රහක් නෑ......... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :no: බයටම තෑන්ක්ස් කියලා එවලා..... :lol:

    අපේ තරිස් මොනවද බං අළුතෙන් ප්‍රමෝට් කරන්නේ........ දන්නවනම් කියහන්කෝ දවල් වෙලා පොඩි කෝල් එකක් දීලා බයිට් පාරක් දාන්න...... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා බං මේ කාලකන්නි කනෙක්ෂන් එක මෙලෝ රහක් නෑ......... :(
    ඕක තියෙන්නේ කන්න නෙමෙයි නෙට් යන්න.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද අළුත් පෑනක්ලු බං..... මට අද තරිස්ට ගිය සති වල තිබ්බ ලෙඩේ හැදිලා..... ඊයේ උදේ සහ දවල් දෙකම කඩ කෑම නේ කෑවේ..... ඉතින් අද උදේ ඉදන් බඩුම තමා..... තරිස්ට දුන්න බෙහෙතම බිව්වා.... අපේ කොස් මාමි එදා තරිස්ගේ ඔලුවේ අතුල්ලන්න දෙහි අරන් ආවනේ.... ඒවා දාලා කහට බිව්වා..... ඒකෙන් අල්ලලා හිටියා..... උදේ ඉන්න බැරි තැන ප්ලේන් බනිස් දෙකක් කෑවා.... බඩුම තමා ආයෙත්.... දැන් වතුරවත් නොබී ශොප් එකට වෙලා, උඩ බලාගෙන ඉන්නවා..... මිනිස්සුන්ට සල්ලි නෑ බං බඩු ගන්න.... ඊයේ එකෙක් එනවා රු.200කට විතර මවුස් කී බෝඩ් අහගෙන, යූස්ඩ් හරි කමක් නෑ කියාගෙන..... :angry:
     
    හෆ්ෆටසිරි....... පුලුවන්නම් පල්ලෙහා ෆාමසියෙන් ගනින් අසමෝදගම් වතුර බෝතලයක්........ ඒකෙන් ටිකක් බිලා බලහන් එතකොටත් හරියනවා........

    මිනිස්සුන්ට දැන් වැලේ වැල් නෑ බං........ චෝගම් එක ඉවර වුනාම පවුල් පිටින්ම ගඟේ පනින්න තමා වෙන්නේ තවත් බදු බර වැඩි වුනාම.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අසමෝදගම් බෝතල් කාලක් විතර බීලා තමා ආවේ..... :P

    ඔව් ඔව් අනිවා ඔය මොකක්ද මගුල ඉවර උනහම, තව දෙයි රම්පෙට පොරි හැලෙන්න..... :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අසමෝදගම් බෝතල් කාලක් විතර බීලා තමා ආවේ..... :P

    ඔව් ඔව් අනිවා ඔය මොකක්ද මගුල ඉවර උනහම, තව දෙයි රම්පෙට පොරි හැලෙන්න..... :angry:
    කොපි බීපිය :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසමෝදගම් බෝතල් කාලක් විතර බීලා තමා ආවේ..... :P

    ඔව් ඔව් අනිවා ඔය මොකක්ද මගුල ඉවර උනහම, තව දෙයි රම්පෙට පොරි හැලෙන්න..... :angry:
    ඉවරවෙනකං ඉන්නෙ නෑ.......
    ඔන්න හෙට අනිද්දට වානිජ වටිනාකම මත වරිපනම් ගෙවන්න සිස්ටම් එකක් ගේන්න පනත සංශෝධනය කරනවා.....
    මුං ගේ අම්මලට බල්ලො දාල **වන්න අම්මපා.........:growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.