අර ලබ්බගේ බස් වල තියෙන ලදරම් එන්ජින් වලින් එන සද්දේ වගේද.......? බරම් බර්ර්ර්රම් බර්ර්ර්ර්ර්ර්ර්රම්.... හුචුස්ස්ස්ස්ස්ස්ස්ස්........![]()
නෑ බන් වොෂින් මෙෂින් එකකින් වතුර කැලෙත්තෙන සද්ද වගේ ඒවා ඇහෙන්නේ

අර ලබ්බගේ බස් වල තියෙන ලදරම් එන්ජින් වලින් එන සද්දේ වගේද.......? බරම් බර්ර්ර්රම් බර්ර්ර්ර්ර්ර්ර්රම්.... හුචුස්ස්ස්ස්ස්ස්ස්ස්........![]()

විකියා මෙන්න මේකේ බලහං මෙකෙවත් උඹට හරියන එව්වා ඇතිද කියලා....... http://www.riyasakwala.lk/

මූට කාර් හොයනවට වඩා හොඳයි *&%$*&^%$&*%^![]()

නෑ බන් වොෂින් මෙෂින් එකකින් වතුර කැලෙත්තෙන සද්ද වගේ ඒවා ඇහෙන්නේ![]()
අනේද කියන්නේ....... අපිට ආතතිය මූ බලපු කාර් වල අඩුපාඩු කියද්දී.......![]()
දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන 
කිඹුලායියා මට පොඩි කෙමක් කිව්වා උදේ කතා කරද්දී.......
සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ක්‍රීම්රාජ කරල් ගුලි කියලා...... ඒ ගුලි දෙකක් දෙහි ගෙඩියක ඇඹුල් වලට ලුණු & ගම්මිරිස් ජුන්ඩක් දාලා බිව්වනම් හරිලු......

දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන
![]()

දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන
![]()

දොර වහනකොටද![]()
පුළුවන් නම් ඕකා එහෙමත් කියයි ..එහෙමනම් කරන්න තියෙන්නේ අඟල් පහේ පරාල ඇනයක් අරන් මුගේ කන් බෙරේ පලන එක
මොකුත්ම ඇහෙන්නේ නෑනේ 
පුළුවන් නම් ඕකා එහෙමත් කියයි ..එහෙමනම් කරන්න තියෙන්නේ අඟල් පහේ පරාල ඇනයක් අරන් මුගේ කන් බෙරේ පලන එක
මොකුත්ම ඇහෙන්නේ නෑනේ
![]()

මටත් ඊයේ රෑ කිව්වා බයයි බන් බෙහෙත් දෙක පටලෝ ගන්න ..![]()
දොර වහනකොටද![]()

)මේකයි සන්ජියෝ.....මම කාර් වල අඩුපාඩු කියනවා නෙවෙයි, මම හිතුවේ නැහැ උබ එහෙම හිතයි කියලා, මට හරියන මොඩල් මම කලින් කිව්වානේ බන් , මාර්ච් මැනුවල් , මස්ඩ් මැනුවල් උපරිම 15යි බජට් එක ,
කරීනා කොරෝනා මලයා අපිට හරියන්නේ නැහැ දෙන්න ගියාම අපි විකිනෙනවා , මේ ආර්ථිකේ හැටියට අපිට ඕනා වාහනේ දුවන්න බහ බන් , ඔය කරීනා එකේ සිවි එකක් දන්නා රුපියල් 15000 කට වැඩිය ඕන, තෙල් උපරිම 9-10 එකයි බන්
මොන වාහනේද යකෝ සිටි ලිමිට් ඔච්චර තෙල් වැඩකරන්නේ .. උඹලට පල්ලම් හරි තියෙනවා සංවර්ධන ගියර් එකේ හරි බස්සන්න 
මේවා මේ ඉරිසියාවට කියන කතා, අපි තාම කොල්ලො වගේ ඉන්නවට රිදිලා™
රට්ටු කියන හැටියට මොසියා නම් "ගේ"
එහෙනම් පල , වළල්ල ගහමුලට වැටුනාම වර .....
ජබුක්..... 
සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය.......
(ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය......)

මේකයි සන්ජියෝ.....මම කාර් වල අඩුපාඩු කියනවා නෙවෙයි, මම හිතුවේ නැහැ උබ එහෙම හිතයි කියලා, මට හරියන මොඩල් මම කලින් කිව්වානේ බන් , මාර්ච් මැනුවල් , මස්ඩ් මැනුවල් උපරිම 15යි බජට් එක ,
කරීනා කොරෝනා මලයා අපිට හරියන්නේ නැහැ දෙන්න ගියාම අපි විකිනෙනවා , මේ ආර්ථිකේ හැටියට අපිට ඕනා වාහනේ දුවන්න බහ බන් , ඔය කරීනා එකේ සිවි එකක් දන්නා රුපියල් 15000 කට වැඩිය ඕන, තෙල් උපරිම 9-10 එකයි බන්

ඇයි එකේ කාර් විකුනන්නේ ඇන්ටිලාද?![]()
මගුල..... එතන හොද වාහන තියෙනවලු..... මම හිතන්නේ ඈසට් ලයින් එකෙන් උස්සපුවා......
දැන් කියපන් හෙට ගිහින් බලපන් කියලා......