1. Blair Solari

    LGBT ගැන ඔයලගේ අදහස මොකද්ද

    මිනිස්සු හුකනවා
  2. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ඔව්, මාර්ග චිත්ත වීථිය නෙමෙයි, ප්‍රඤාව තමයි මන් හිතන්නේ @Emios අන්කල් අහන්නේ. ත්‍රීලක්ෂනයට පස්සේ ලෝකෝත්තර චිත්ත වීථිය එනවා.. කියන්න හේතුව අභිධර්ම දැනුමද? අභිධර්මයේ ඔය සම්බන්ධව තියෙන තැන කියන්න පුලුවන්නම් වටිනවා. ------ Post added on 1767111844
  3. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    මටත් බෑ දෝනිව අතාරින්න. මුකුත් අතාරින්න ඕන්නැ අන්කල්. අතැරෙන ඒවා අතැරෙයි. බන අහන්නකෝ. quote please ------ Post added on 1767098743 දැක්ක නිවන සාක්ෂාත් කර ගන්න එක තමයි රහත් වෙනවා කියන්නේ.. ඔව්, උපමාව තියෙන්නේ ධර්මාවබෝධය වෙන (සෝවාන්) තැනට, imho. ------ Post added on 1767098812
  4. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    නිවන් දැකලා තමයි මැදට එන්නේ. සරලව මාර්ගය වැඩෙනවා.. කියලා වෙන්නේ, එන්න එන්න ගොන්කම් අඩු වෙවී ගිහින්, අන්තිමට ගොනාට අදින්නම බැරි වෙනවා. (රහත් වෙනවා)
  5. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    එකම සිද්ධියේ පැති 4 ක විග්‍රහයක්, දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනවා දුකට හේතුව අවබෝධ වෙනවා (අවිද්‍යාව) දුක නිරෝධ වෙනවා (නිවන් දකිනවා) සම්මා දිට්ටිය පහල වෙනවා
  6. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    නිවන තමයි. නිවන් දැකලා යන ගමනක් තියෙන්නේ.. හරි මාර්ගය පටන් ගනනේ එතනින්.
  7. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    හොදට බන අහන්න සිහියෙන්. රූපය + චක්කු විඤාණය (මේ එලිය, මේක ගැන අපි කියන කතා සංකල්ප) => දැනගැනීම (මෙන්න මේක තමයි විමසලා රූපයේ යථා ස්වභාවය දකින්න පුලුවන්) එතන තමයි රූපය නිරෝධය. රූපය නිරෝධය කියන්නේ පේන්නැති වෙනවා නෙමෙයි, යථා විදිහට දකිනවා. ------ Post added on 1767096515
  8. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    රූපය රූපය (පරමාර්ථය) ලෙස පිරිසිද දැකීම වෙන්නැහැ. නමක් දානවා කියන්නේ, රූපය (සංඛතය) දකිද්දි එන සංඤාවනේ.. ඒ සංඤාව එක්කම තමයි නිච්ච, අත්ත, සුඛ තියෙන්නේ.
  9. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ස්පර්ශ වේදනාව *x* (ඇත/ නැත) කියපු ගමන් සංඛතයි. මැද, ස්පර්ශ නිරෝධය (දුක්ඛ, දුක්ඛ සමුදය, නිරෝධය තුනම මෙතන ගැන පැති තුනකින් කරන විග්‍රහයක්)
  10. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ඔයාගේ අදහස අහන්නේ පේනවා.. කියන්නේ කොහොමද?
  11. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    IMHO, මෙය ඇති කල්හි මෙය වේ.. 'මෙය' තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස් වීම (දුක්ඛ ආර්ය සත්‍ය). ඔය සකස් වීම තුල අපි දැනගන්න පුංචි කෑල්ලක් තමයි සම්මුතියේ, දුක කියලා ගන්නේ.. උදා: කට්ටකින් අතට අනිනවා. කකුල කියතකින් කපනවා.. සකස් වීම (දුක්ඛ ආර්ය සත්‍ය) inevitably සම්මුති දුකමයි උරුම කරන්නේ. සතර...
  12. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ප්‍රශ්නේ එන්නේ දකින්න කලින්. නිවන් දකිනවා කියන්නේ, ධර්මාවබෝධයනේ. ධර්මාවබෝධයට පත් වෙන, විදර්ශනාව වැඩෙන, යෝනිසෝ මනසිකාරය පිහිටන අරමුණ "නිවන" (සංඛත දෙයක්) වෙන්න බැරි කමක් නැහැනේ? ඇත්තටම දැක්කට පස්සෙත් ප්‍රශ්න එන්න බැරිද? I mean, සෝවාන් කෙනෙක්ට සැකය, ප්‍රශ්න එන්න බැරිද? @ek_rosh නිපුන් අන්කල්නම්...
  13. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    imo, balanced වෙන්න ඕනෙ හැම දේම. පරිසරය හදන්න තමයි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නෙ, සතිය පුහුණු වෙන්නෙ.. වැදගත්ම දේ විපස්සනාව (ධර්මාවබෝධය). විපස්සනාවට අවශ්‍ය පරතෝගෝෂක ප්‍රත්‍ය තියෙද්දි, කමටහන ඕනම අරමුණක් වෙන්න පුලුවන්. සිල් වෘතයක් කර ගෙනත් බැහැ ඒ නිසා. විවෘත වෙන්න ඕනේ. නිවන කියලා මොකක්ද...
  14. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    imho, වචනවලින් නිවන් දක්කන්න බැහැ. නිවන් දකින්න පාර විතරයි පෙන්නන්න පුලුවන්. සිහියෙන් හිටියොත් පෙන්නන පැත්ත දකින්න පුලුවන්. ඒ පැත්තට (හරි පැත්තට) ගිහින් බැලුවොත්, යෝනිසෝ මනසිකාරයට පත් වෙයි. ඔයා කියන දේ (මොන අදහසින් පෘථග්ජනයා ගත්තත්) පෘථග්ජනයට කොහොමත් ලෝකයම තමයි. සකස් වීමමයි, imho. දැනගැනීම...
  15. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    කාලය කියන්නේ මොකක්ද? plus, ඉන්නවා කියන හැගීමම තමයි මන් කියන කාලය. නෑතුව වර්තමානය, අතීතය, අනාගතය කියන සංකල්ප නෙමෙයි. මේක වුනා කියලා කොහොමද දැනගන්නේ? ------ Post added on 1767057118
  16. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    පෘථග්ජනයා බන අහන පමණකින්ම අත්ත, නිච්ච, සුඛ. ඔයා කියන 'මම' කියන්නේ මොකක්ද කියන්න ඉස්සෙල්ලා? මේක මෙහෙමයි.. කියන්නේ සංකල්ප.
  17. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    අකාලික කියන්නේ, imho, කාලයට නතු කරන්න බැහැ කියන එක. කාලය කියන්නේ ඔයා හිතන සංකල්පයට එහා දෙයක්, imho. සංකල්පමය කාලය මොහොතට ශූන්‍යයි. ඉතින් මොහොතෙ ජීවත් වෙන කෙනෙක්ට ඔයා කොහොමද කාලය පෙන්නන්නේ? හැගීම් එක්ක ගැටෙන එක කොහොමත් රහත් වෙනකන් තියෙනවා. හැගීම් නැති වෙන්නැහැ. ගැටීම නැති වෙන්නේ, imho බන...
  18. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    මේ දෙක එකිනෙකට පරස්පරයි වගේ පේන්නැද්ද? සකස් නොවීම කොහොමත් හිතන්න බැහැ. ------ Post added on 1767055862 බන අහනවා හැමදාම. ------ Post added on 1767055895

    No contents