1. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    කෙනා පනවනවා.. කියලා එකක් නෑ. පෙනෙන, ඇහෙන, දැනෙන පමණකින්ම කෙනා නැත්තම් මමත්වය තියෙනවා. ඔය 'කෙනෙක්' විදිහට පනවන්නේ මමත්වය නෙමෙයි. ඒ පස්සේ හිතන එකක්. ආයේ පුලුවන් 'කෙනෙක් නැහැ..' කියලා හිතන්නම තමයි.
  2. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඕක පෘථග්ජනයට කියලා වැඩක් තියෙද?
  3. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    සොවාන් වෙන විදිහ තමයි අහන්නේ මුකුත් වඩන්නැතුව. බන අහන්නවත් බැහැ ආයාසයක් නැතුව, imho. බන අහන එක සතිපට්ඨානය නෙමෙයි කියන්නත් බැහැ, imho. සකස් නොවීම, හේතුන්ගේ ඵලයක් කියන්නත් බැහැ, imho.
  4. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    මොකක් හරි වැඩීමක් ගැනද මේ ඔබතුමා 'try කරන්න' යනුවෙන් අදහස් කරන්නේ? :rolleyes:
  5. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    සකස් නොවීම කොහොම තේරුම් ගන්නද? සකස්වීම එක්කම මමත්වය කොහොමත් ඉන්නවා.
  6. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    මට නිවන් දකින්න බැහැ.. කියලා තමයි කියන්න වෙන්නේ.. අපිනම් කිව්වේ නැහැ ඔන්න අපි නිවන් දැක්කා.. කියලා :rolleyes:
  7. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    සකස් නොවීම තමයි මන් දන්න නිවනනම්.
  8. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඕක ගැන ඉස්සර මන් @ek_rosh අන්කල් එක්ක පිටු 10+ වාද කරන් තියෙනවා. හරි, ඔයා කියන්නකෝ *දැන්* සෝවාන් වෙන විදිහ මට. ධර්මය අවබෝධ කර ගන්න විදිහ...
  9. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    stream එකට enter වෙන්නේ කොහොමද? ඉබේ වෙනවද spontaneously?
  10. Blair Solari

    මයිල් කොට ටිකක් තිබ්බෙ නැත්නම් වැඩක්ද?

    winter arc එකේ heat එක ගහලා මොකද බන් 🥀
  11. Blair Solari

    🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

    ඒ වගේම තමයි දන්නැතිව උතුම් දේවල් වලට පරිභව කරලා රැස්කරගන්න පවුත්. ඕනතරම් උදාහරණ තියෙනවා පසේ බුදු, මහ රහත් උතුමන්ලට වචන මාත්‍රයෙන් පරිභව කිරීමෙන් ඉල්ලන් කා ගෙන, කල්ප ගනන් දුක් විදලා, නිවන් දකින බවය වෙද්දිත් ඒ පවම පඩිසන් දිදී තිබ්බ අවස්ථා. මන් හිතන්නැ නිරාගමික හෝ අන්‍යාගමික කෙනෙක්ට බුදු...
  12. Blair Solari

    මැරුණට පස්සෙ මොකද වෙන්නේ?

    නාම, රූප නැතූව සිහිය (සිත) පවතින්නැහැ. අසඤ්ඤ තල වල රූපය විතරක් පහල වෙන්නේ ඒ නිසා, imho. නිවන කියන්නේ ජීවත් වෙලා ඉද්දි achieve කර ගන්න දෙයක් මිසක් මැරෙද්දි වෙන දෙයක් නෙමෙයි. මැරෙද්දි වෙන්න බැහැ කියලා නෙමෙයි කියන්නේ.. ඔය කියන අදහස සම්පූර්ණ වැරදියි කියලා කියන්නේ.
  13. Blair Solari

    මැරුණට පස්සෙ මොකද වෙන්නේ?

    මැරෙනවා කියලා ශුවර්ද?
  14. Blair Solari

    ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless)

    ජීවිතේ කියන්නේ අපි හදාගත්ත වටිනාකම් ටිකක් පස්සේ දුවන එක. සල්ලි තිබ්බා කියලා ජීවිතේ සතුට සහ අංගසම්පූර්ණ කම කියලා දෙයක් කවදාවත් ලගා කරගන්න බැහැ. පතුලක් පේන්නැති pit එකක් පුරවනවා වගේ තමයි. ඔය සතුට කියලා සම්මුතියේ කතා කරන සතුට හෙන හුච්චන්, සතුට කියලා කියන්නවත් බැරි, සතුටක්, මොකද ඕක හැමතිස්සෙම...
  15. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    කලින් කිව්වා වගේ, සෝවාන් වෙන්නෙත් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ සතිපට්ඨානයෙන්. රහත් වෙන්නෙත් සතිපට්ඨානයෙන්. පෘථග්ජනයට සතිපට්ඨානය හරියට පිහිටන මොහොත යෝනිසෝ මනසිකාරය කියලා ගන්න. spontaneously, අසෘතවත් පෘථග්ජනයෙක්ට කාම භෝගී ජීවිතය තුල බනක් වත් ඇහෙන්නැතුව යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නැහැනේ. බන ඇහුවත්...
  16. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඒකනම් දන්නැහැ. වෙන්න පුලුවනුත් ඇති. මාත් කිව්වේ ඉස්සර. මන් ගැන විතරක් නෙමෙයි, එලියේ ඉන්න @ek_rosh @nipund අන්කල්ලත් සෝවාන් වෙලා තමයි ඉන්නේ.. කියලා කිව්වා, එයාලා කතා කරන විදිහෙන් ජජ් කරලා. imho, සෝවාන් වුනා හෝ නැතා, සෝවාන් වෙලා.. කියලා දැනගන්න එක සසර. කව්ද සෝවාන් වුනේ? සෝවාන්?? සෝවාන් වෙලානම්...
  17. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඒක කොහොමත් කරනවා, daily. හිතාගෙන ඉදලා ඇත්තක් හොයන්න බැහැනේ. හිතන් ඉන්න එකනම් හම්බෙයි. ------ Post added on 1766992549 සෝවාන් වුනා.. කියලා සුවර් කරන්න බැහැනේ. ------ Post added on 1766992586
  18. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    රහත් වෙලා නිවිලා යනවා ඈරෙන්න, කලින් කොහොම දැනගන්නද ඉතින්? still and mindfulness meditation වෙනස පැහැදිලි කරන වීඩියෝ එකක් තිබ්බා මගේ අදහසට ගැලපෙන.. හොයලා දානනම්, දැන් gym එකේ ඉන්නේ. ------ Post added on 1766989131 @nuwan9999 මේ තියෙන්නේ මන් කියන සතිය ------ Post added on 1766989594
  19. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    සතිය, සිහිය කොහොමත් දැනුත් තියෙනවනේ. සත්‍ය කියලා අල්ලන් ඉන්නේ අසත්‍යක් වුනත්, ඒ මතත් සතිය වඩන්න පුලුවන්. මිත්‍යා සතිය. ආයාසය, නිරායාසය තමයි ඔය දෙකේ වෙනස, imho.

    No contents