1. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    @ek_rosh අන්කල් කියනවා වගේ වලවල් ගොඩයි. ඒ වගේම බුද්ධ වචනය අනිවාර්යයෙන් interpret කිරීමකින් එහා දෙයක් කරන්න බැහැනේ.. මෙතන තමයි කළ්‍යාණ මිත්‍රයා වැදගත් වෙන්නේ, imho. කියන බන මධ්‍යස්ථ බනක් සහ අහන කෙනාට සෝවාන් වෙන්න පුලුවන් විදිහේ බනක් වෙන්නේ, imho, මාර්ගඵල ලාබී කෙනෙක් කියන, ලියන බනක්, imho...
  2. Blair Solari

    Phone around 90k-120k

    iPhone 12 series
  3. Blair Solari

    spirulina tablets ගන්න උන් වරෙන්!

    ලංකාවෙන් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. luxe එකෙත් local brand එකක් තිබබ්.
  4. Blair Solari

    PC Stuck at the Boot Logo? Here the Fix!

    pc එකට භූමිතෙල් දාලා ගිනි තියන rv එකක් ඕනේ unc
  5. Blair Solari

    spirulina tablets ගන්න උන් වරෙන්!

    මොකක්ද Brand එක? කොහෙන්ද ගත්තේ? දවසට බොන dose එක?
  6. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    කසින මන්ඩල සමථය වඩන්න අපිටනේ ඕනෙ වෙන්නෙ.. කෙලින්ම විදර්ශනා කරන්න පුලුවන් ඇති බ්‍රහ්මයන්ට. අපිටත් පුලුවන් කෙලින්ම විදර්ශනා කරන්න සතිය දියුණුනම්. බන අහද්දි මාර්ගඵල ලබන්නේ ඒ නිසා සමහරු. අරමුණක් ඕනේ විදර්ශනාවටත් ඉතින්.
  7. Blair Solari

    ආථ්ම ආරඛ්ෂාව

    ජිම් එකේදි @Psiko
  8. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    එහෙම බැ. ධ්‍යානය, ධ්‍යානය විදිහටවත් දැනෙන ගානට එන්නැහැ මුලින්.. සිත් කිහිපයයි. පස්සේ අම්බානෙට පුහුණු කරලා තමයි ඕක සමාපත්තියක් දක්වා වර්ධනය කර ගන්න පුලුවන්. ඊටත් එහාට වශීකෘත භාවය තව පුහුණු කරලා තමයි ඕනේ වෙලාවක සමාධියට යන්න, ඕන වෙලාවක් ඉන්න, ඕන වෙලාවක නික්මෙන්න.. පුලුවන් වෙන්නේ. අපි මෙහෙම කතා කරාට...
  9. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඕන අරමුණක විදර්ශනාව වඩන්න පුලුවන්නේ ඉතින්? මොකක්ද අවුල?
  10. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ශරීර තියෙනවා නේද සුද්ධාවාස වල? මේ අදහසනම් මටත් තියෙනවා. ඒත් විදර්ශනාව ලෞකිකව වඩන කෙනාටත් යෝනිසෝ මනසිකාරය පිහිටනන් background එක හැදෙනවා, imho. @nipund @ek_rosh අදහස් ------ Post added on 1766909959
  11. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඔව්, imho නීවරණ ධර්ම පවතින්න පුලුවන් අරමුණ එක්කමයි. අරමුණ කිව්වට, අරමුණ පමණකින්ම අවිද්‍යාව අපි ඔය අරමුණ කියලා අල්ලන්නේ/ දැනගන්නේ. අරමුණේ යථා ස්වභාවයෙදි, සංඛත අරමුණක් ලෙස දිට්ටියෙන් අල්ලන්නත් බැරි වෙනවා. සංඤාව අනිච්ච, අනාත්ම, දුක්ඛ වෙනවා. එතකොට කොහොමත් නීවරණ ධර්මවලට පිහිටන්න බැරි වෙනවා, imho.
  12. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින එක.
  13. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    තව elaborate කරන්න. මෙහෙම මදි. කෝ ඔයාලගේ අදහස් @nipund @ek_rosh
  14. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    ඌ බැහැලා වැඩ කරනවා වෙන්නැති මේ ටිකේ higher education එකට/ financially stable වෙන්න.
  15. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    සිහිය දියුණු කරලා තියෙනවනම් බන අහන ගමන් වුනත් ඇහෙන දේ එක්කම විදර්ශනාව වැඩෙන්න පුලුවන්. බන අහන්නැතුව බැහැ. විදර්ශනා භාවනාව වුනත් කරන විදිහ අහගෙන, දැනගෙන තමයි කරන්න පුලුවන්. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්නේ බුදු, පසේ බුදුවරු. මන් Fiona Dabare poopoo නෙමෙයි. ------ Post added on 1766899537
  16. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    මට පේනවා, ඇහෙනවා, දැනෙනවා (අත්ත), මේක තියෙනවා (නිච්ච) කියන එකමයි අරමුණ. (යථා ස්වභාවයට ප්‍රතිවිරුද්ධ බව) අරමුණ පමණකින්ම ඒ වැරදී සංඤාව, දෘස්ටිය තියෙනවා. ඊට පස්සේ තමයි හිතන්නේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක. හුස්ම ආයාසයකින් නොගෙන ඉබේ වැටෙන්න දීලා බලන් ඉන්න. අරමුණ වැටහෙන/ දැනගන්න විදිහ නිරීක්ෂණය...

    No contents