EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආහ් මචන්. කවද්ද ලිදෙන් ගොඩ ආවේ
    ලිඳෙන්?ඔන්න ඉතින් මර්සි අක්කි ඔයාගේ දෙපරoශේ විදාරණය කරගන්න තමයි ඔය හදන්නේ
    නුවර තමා වාසේ

    :frown: දුකට පුන් ගහගෙන වැඩක් බලා ගනින් පණු කොමා....... :growl:

    පණු කොමා???
    තෝ දෙයියෝ පෙරාපු සකේ වත් පානය කරලද ඉන්නේ පටි පනුවෝ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලිඳෙන්?ඔන්න ඉතින් මර්සි අක්කි ඔයාගේ දෙපරoශේ විදාරණය කරගන්න තමයි ඔය හදන්නේ

    පණු කොමා???
    තෝ දෙයියෝ පෙරාපු සකේ වත් පානය කරලද ඉන්නේ පටි පනුවෝ?

    :lol::lol::lol::lol::lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෙන මුකුත් එපා ද?:growl::growl:
    ඕක වැරදුනොත් දෙන්නේ අහවල් පයන්නේ ඇනිටිබයොටික් එකද කියපං කෝ එතකොට......:angry::angry:

    :shocked::shocked: waradi deyakda kiwwe mama..me dawas wala mageth ugura ridenawa..mokuth kannath ba..mata dunne ookane..eekai eeka kiwwe...:nerd::nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked: waradi deyakda kiwwe mama..me dawas wala mageth ugura ridenawa..mokuth kannath ba..mata dunne ookane..eekai eeka kiwwe...:nerd::nerd:

    මට මේ හෙම්බිරිස්සාව බං ඊයේ ඉඳන්ම...... ඉතින් අද ඒක නිසා වෙන්නටි මේ උගුර රිදෙන්න අරන් තියෙන්නේ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hikis:lol::lol::lol::lol:
    ඉපැරණි පෙමක් ඉස්මතු වී....

    embarrassed-smile-smiley-emoticon.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුලින් පෑඩ් එකක් ගනින්....... එක්කෝ අනිත් පැත්ත හරවලා රොටි පුච්චන්න ගනින්...... :P

    උයා ගාව තියෙනවද පෑඩ් එකක්???
    එහෙම නෙවෙයි හොටුවෝ මම කිව්වේ මේක තාක්ෂණිකව අභ්‍යන්තර වෙනසක් කිරීමෙන් මෙම දෝෂයට පිළියම් සොයාගන්න
     
    Status
    Not open for further replies.