EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හුටා..... ලොකු ලොන්ත කොකටුවට රිදිලා...... :lol: :P යකෝ මූටත් හිට්ලර් වැහෙනවනේ බලං ගියහම...... :( :(

    උපරිම වේදනාවේ සළකුණු...... :P

    උපරිම හිත රිදීම යකෝ උඹලගේ කතා වලට......... උගේ කතාව ඇත්ත ඌ ඔය මහන්සි වෙන්නේ පොඩ්ඩාගේ ඉස්කෝලේ වැඩේටනේ....... ඉතිං එකට වඩා ඌට මේ ගමන ලොකු වෙන්නේ කොහොමද.......?

    පසුව ලියමි - හැබැයි ගෙට් ටුගෙදර් කියලා කිඹුලා කිව්වට ඒ ගෙට් ටුගෙදර් එකේ තියෙන වටිනාකම කියලා නෑ........ ඉතිං අපේ එවුන් හිතුවේ මේකත් සාමාන්‍ය ගෙට් ටුගෙදර් එකක් කියලා...... කිඹුලා මෙය තේරුම ගන්නේනම් යහපති........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි දෙපැත්තට ඇද ඇද හිටපියවූ .යකෝ දාගන්න දවසක් දාගනිල්ලකෝ නිවාඩුවක් ගන්න බලන්න

    සිරාවට...... මේ අපි වගේ නෙවෙයිනේ උඹටයි මිණියාටයි නිවාඩු ගන්න එක ලේසි නෑනේ...... ශිෆ්ට් මාරු කරගන්නයි කතන්දර ගොඩයිනෙ.........

    මාගේ අදහස -

    31 වෙනිදා හවස මෙහෙන් කස්ටියම අදිනවා නුවර....... හවස කොහෙහරි ඇවිදලා කරලා රෑට විකියලාගේ ගෙදර සෙටමෝල් වෙනවා....... පහුවෙනිදා උදේ හෝ දවල් හෝ හවස එහෙං පිටත් වෙනවා.......

    මගේ අදහසට එකඟ එවුන් කියහල්ල........
     

    kingdewi

    Well-known member
  • MC සාමාජිකයන්ට ට්‍රිප සඳහා කූඩු වලින් නිදහස් වියහැකි දිනයන්

    1.කිඹුල් මහතා :- 25 නොහැක ,
    2.තරින්ද මහතා :- 25 OK
    3.විකි මහතා :- 25 OK
    4.මිණියා මහතා :- 25 OK
    5.කවි මහතා :- 25 නොහැක , 31 බොහෝදුරට
    6.යුරාජ් මහතා :- 25 OK
    7.කොසා මහතා :- 25 OK
    8.සංජී මහතා :- 25 OK
    9.සංකපාල මහතා :-
    10.අලිපැටිය මහතා :-
    11.මලිත්තා මහතා :-
    12. කිං මහතා :- 25 OK ??

    කිඹුලා ට සහ කවියාට සම්බන්ධවිය හැකි දවසක් කෙරෙහි සිත යොමමු :yes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    MC සාමාජිකයන්ට ට්‍රිප සඳහා කූඩු වලින් නිදහස් වියහැකි දිනයන්

    1.කිඹුල් මහතා :- 25 නොහැක ,
    2.තරින්ද මහතා :- 25 OK
    3.විකි මහතා :- 25 OK
    4.මිණියා මහතා :- 25 OK
    5.කවි මහතා :- 25 නොහැක , 31 බොහෝදුරට
    6.යුරාජ් මහතා :- 25 OK
    7.කොසා මහතා :- 25 OK
    8.සංජී මහතා :- 25 OK
    9.සංකපාල මහතා :-
    10.අලිපැටිය මහතා :-
    11. කිං මහතා :- 25 OK ??

    කිඹුලා ට සහ කවියාට සම්බන්ධවිය හැකි දවසක් කෙරෙහි සිත යොමමු :yes:

    අලි පැටියා මහත මහතා සහ සංකපාල ට්‍රිප ගැන දැනුවත් ද........? මලිත්තා ගැනද අවධානය යොමුකළ යුතුවේ........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    MC සාමාජිකයන්ට ට්‍රිප සඳහා කූඩු වලින් නිදහස් වියහැකි දිනයන්

    1.කිඹුල් මහතා :- 25 නොහැක ,
    2.තරින්ද මහතා :- 25 OK
    3.විකි මහතා :- 25 OK
    4.මිණියා මහතා :- 25 OK
    5.කවි මහතා :- 25 නොහැක , 31 බොහෝදුරට
    6.යුරාජ් මහතා :- 25 OK
    7.කොසා මහතා :- 25 OK
    8.සංජී මහතා :- 25 OK
    9.සංකපාල මහතා :-
    10.අලිපැටිය මහතා :-
    11.මලිත්තා මහතා :-
    12. කිං මහතා :- 25 OK ??

    කිඹුලා ට සහ කවියාට සම්බන්ධවිය හැකි දවසක් කෙරෙහි සිත යොමමු :yes:

    කිඹුල් මහතා :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඇයි අවුල්ද......? :P
    :yes::yes:
    ඇත්තටම මට මේ වෙලේ මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ
    ඇයිද කියනවානම් කිඹුලා උත්තමාවිය අම්බානෙකට මල පැනලා ඉන්නේ
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :yes::yes:
    ඇත්තටම මට මේ වෙලේ මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ
    ඇයිද කියනවානම් කිඹුලා උත්තමාවිය අම්බානෙකට මල පැනලා ඉන්නේ

    හරි හරි...... ඔය ඇති හොඳටම.......... :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    දන්නවා........ ඒකි කෑවොත් මිසක් බොට ඒකිවකන්න බෑ කියලා........ :P ලැජ්ජයි යකෝ........ :rofl:
    :angry:
    eke photo danawa mawa tag karala..
    dan ithin wena ekak ekka yalu wela hamarai...
    gal mul prahara digatama...
    ane matamane yako mehema wenne :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    හරි හරි...... ඔය ඇති හොඳටම.......... :rofl:
    මදැයි
    ඕක සැර වැඩියි කියලා හිතලා ඩිලිට් පාරක් දාන්න එද්දි තොපි:P ඒක කෝට් කරලා
    දැන් ඉතිං අහගනිංකෝ :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මදැයි
    ඕක සැර වැඩියි කියලා හිතලා ඩිලිට් පාරක් දාන්න එද්දි තොපි:P ඒක කෝට් කරලා
    දැන් ඉතිං අහගනිංකෝ :dull:

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl: ප්‍රමාදය පසු තැවීමට හේතු වාසනා වේ........ :yes::yes:
     
    Status
    Not open for further replies.