EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්..................:angry::angry::angry::angry:
    තොපි කැමති ට්‍රිපක් කැමති විදියට පලයල්ලා මම එන්නෙ නෑ.........:angry::angry::angry:තේරුණා ද?

    මම ගෙට් ටුගෙදර් එකට යන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න ඉෂූ එක මට ඔය හැම එකටම වඩා බරපතල නිසා......ඒ මගේ ජීවිතේ මගේ පොඩි උන් දෙන්නා නිසා.........
    උඹලට ඒහෙම දේවල් ගැන හැගීමක් නැත්තං මට ඒව දෙන්න බෑ.........
    උඹල ඕන කුදයක් ගහගනිල්ලා.............:angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අනේ ඔව්වා ගණන් ගන්නෙපා කිඹුලයියේ....... මුන්ට පිස්සුනේ........ ඔය ඉතිං මේ හොට්ටෝ ටික ඔබතුමාව පොඩ්ඩක් කුලප්පු කොරන්ට කියන කතානේ......... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවියාටත් 25 එන එක ෂුවර් නෑ....... 31 නම් අවුලක් නෑ කිව්වා රිවස්ටන් නැතුව විකියලාගේ දිහා සෙට් වෙනවා නම්.......... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේහ්..................:angry::angry::angry::angry:
    තොපි කැමති ට්‍රිපක් කැමති විදියට පලයල්ලා මම එන්නෙ නෑ.........:angry::angry::angry:තේරුණා ද?

    මම ගෙට් ටුගෙදර් එකට යන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න ඉෂූ එක මට ඔය හැම එකටම වඩා බරපතල නිසා......ඒ මගේ ජීවිතේ මගේ පොඩි උන් දෙන්නා නිසා.........
    උඹලට ඒහෙම දේවල් ගැන හැගීමක් නැත්තං මට ඒව දෙන්න බෑ.........
    උඹල ඕන කුදයක් ගහගනිල්ලා.............:angry::angry::angry::angry:

    හැම දේටම වඩා පවුල ලොකුයි... :yes:
     
    kingdewi

    Well-known member
  • මේහ්..................:angry::angry::angry::angry:
    තොපි කැමති ට්‍රිපක් කැමති විදියට පලයල්ලා මම එන්නෙ නෑ.........:angry::angry::angry:තේරුණා ද?

    මම ගෙට් ටුගෙදර් එකට යන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න ඉෂූ එක මට ඔය හැම එකටම වඩා බරපතල නිසා......ඒ මගේ ජීවිතේ මගේ පොඩි උන් දෙන්නා නිසා.........
    උඹලට ඒහෙම දේවල් ගැන හැගීමක් නැත්තං මට ඒව දෙන්න බෑ.........
    උඹල ඕන කුදයක් ගහගනිල්ලා.............:angry::angry::angry::angry:

    ලොක්කා ..මොකද අද බාව පාගාගෙන ..තරිය හෙම ඔය පැත්තේ ආවාය ?
    විහිළුවට ලියන කතා ගණන් ගන්න එපා බන් :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියාටත් 25 එන එක ෂුවර් නෑ....... 31 නම් අවුලක් නෑ කිව්වා රිවස්ටන් නැතුව විකියලාගේ දිහා සෙට් වෙනවා නම්.......... :)

    මම කිව්වනේ සීන් එක.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ්..................:angry::angry::angry::angry:
    තොපි කැමති ට්‍රිපක් කැමති විදියට පලයල්ලා මම එන්නෙ නෑ.........:angry::angry::angry:තේරුණා ද?

    මම ගෙට් ටුගෙදර් එකට යන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න ඉෂූ එක මට ඔය හැම එකටම වඩා බරපතල නිසා......ඒ මගේ ජීවිතේ මගේ පොඩි උන් දෙන්නා නිසා.........
    උඹලට ඒහෙම දේවල් ගැන හැගීමක් නැත්තං මට ඒව දෙන්න බෑ.........
    උඹල ඕන කුදයක් ගහගනිල්ලා.............:angry::angry::angry::angry:

    :shocked: හුටා..... ලොකු ලොන්ත කොකටුවට රිදිලා...... :lol: :P යකෝ මූටත් හිට්ලර් වැහෙනවනේ බලං ගියහම...... :( :(

    උපරිම වේදනාවේ සළකුණු...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්කා ..මොකද අද බාව පාගාගෙන ..තරිය හෙම ඔය පැත්තේ ආවාය ?
    විහිළුවට ලියන කතා ගණන් ගන්න එපා බන් :dull:

    :rofl::P තරියා කිය කියා හිටියා තමා කිඹුල් මචන් එක පැත්තේ ගිහින් මූව අල්ල ගන්න ඕනා කියලා...... :yes:
     
    Status
    Not open for further replies.