EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒ වෙනුවට අර ඈවිත් ඉන්නේ ටීත්ශිට් කියාගෙන ඌම....... :lol:

    ව්‍යංගයෙන් කිඹුලට ගහන්නම තමයි ඌ නමයි ඇවටර් එකයි දාගෙන ඉන්නේ....... පිස්සු එකෙත් හොඳම හුයන්නෙක් බං........ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ව්‍යංගයෙන් කිඹුලට ගහන්නම තමයි ඌ නමයි ඇවටර් එකයි දාගෙන ඉන්නේ....... පිස්සු එකෙත් හොඳම හුයන්නෙක් බං........ :lol::lol:

    :rofl: :lol: කතා කරලා වැඩක් නෑ බං.... ඌත් අර සුනිමල් වගේම පිස්සු *කන්නෙක්........ :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳින් සතුටින් සිටිමි..........

    ඇද්ද බොට දැන් සනීපයි නේද ඔය ඩිස්කස් උණ....... :lol::lol: ඔන්න ඕකුන්ව ගනින් ඊළඟ වතාවේ සෙට් වෙද්දී බයිට් එකට....... උන් ඔහොම තමා ලෙඩ වාට්ටු....... කියක් වුනාද උන් ටිකට......
    affata siri!!!!!!!
    ei kiyanne sanjiya eelanga setweemedi anumatha wenawa......
    warewaaaa....wareewa..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :rofl: :lol: කතා කරලා වැඩක් නෑ බං.... ඌත් අර සුනිමල් වගේම පිස්සු *කන්නෙක්........ :growl:
    එම්බා බස් පලුව!
    මාගේ කේබලය තගේ පශ්චාත් භාගයෙහි දැ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    affata siri!!!!!!!
    ei kiyanne sanjiya eelanga setweemedi anumatha wenawa......
    warewaaaa....wareewa..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    එම්බා බස් පලුව!
    මාගේ කේබලය තගේ පශ්චාත් භාගයෙහි දැ?

    අනේ කිඹුලයියේ කකුල පොඩ්ඩක් උස්සපන් උඹට උඹේම බාව පෑගිලා...... :lol: මම ඔය කිව්වේ විකියගේ ඊළඟ සෙට් වීමේදී බයිට් එකට අර ඩිස්කස් එවුන්ව ගනින් කියලා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එම්බා බස් පලුව!
    මාගේ කේබලය තගේ පශ්චාත් භාගයෙහි දැ?

    :shocked: 1.5m විතරයි මාමේ තිබුනේ..... ආයේ අනිද්දා දිහාට යනවා...... එතකොට අරන් එන්නම්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඔය සුනිමලා ගැන වැඩිය දන්නේ නෑ බං.......

    :lol: අන්න මාලකයට ඈනලලු..... කෙනෙක්ගේ කරදරයකදි සතුටු වෙන්න හොද නෑ..... ඒත් ඒ වගේ වේ*ගේ පුතාලට (පූසෝ කලබල වෙයිද?) ඔහොම වෙලා මදි....... :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹත් ලගදිම කරත්තේ බැද ගත්තහම බලමුකෝ පුටේ අනාත වෙන හැටි...... :lol::lol:


    හිහි...... ඊට පස්සේ පර්මිෂන් හම්බෙනකන් මැරිඩ් ක්ලබ් එකේ දොර ලඟට වෙලා බලාගෙන ඉඳීවි...... :);):lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: අන්න මාලකයට ඈනලලු..... කෙනෙක්ගේ කරදරයකදි සතුටු වෙන්න හොද නෑ..... ඒත් ඒ වගේ වේ*ගේ පුතාලට (පූසෝ කලබල වෙයිද?) ඔහොම වෙලා මදි....... :growl:

    :yes::yes::yes::yes: එත් සිරාවටම මටනම් ඕකට දැන්ම සතුටු වෙන්න බයයි....... ඕකත් අර පහුගිය එපිසෝඩ් වගේ අප්‍රබංස විදියකට කෙලවර වෙයි කියලා මට සැකයි.........
     
    Status
    Not open for further replies.