උඹ මාළුන්ට කන්ඩ දෙන දේවල් අම්මපා![]()
තෝ මාව මරනවා තව ටිකෙන්...... බිබී හිටපු තේ එක ඉස්මොල්ලේ ගියා කතාවට........

උඹ මාළුන්ට කන්ඩ දෙන දේවල් අම්මපා![]()

ඒ වෙනුවට අර ඈවිත් ඉන්නේ ටීත්ශිට් කියාගෙන ඌම.......
![]()

ගඳ නිසා නොකනවා ඇති මචන්, වෙන කෑමක් දීල බලපන්......![]()

ව්‍යංගයෙන් කිඹුලට ගහන්නම තමයි ඌ නමයි ඇවටර් එකයි දාගෙන ඉන්නේ....... පිස්සු එකෙත් හොඳම හුයන්නෙක් බං........![]()
කතා කරලා වැඩක් නෑ බං.... ඌත් අර සුනිමල් වගේම පිස්සු *කන්නෙක්........ 
affata siri!!!!!!!හොඳින් සතුටින් සිටිමි..........
ඇද්ද බොට දැන් සනීපයි නේද ඔය ඩිස්කස් උණ.......ඔන්න ඕකුන්ව ගනින් ඊළඟ වතාවේ සෙට් වෙද්දී බයිට් එකට....... උන් ඔහොම තමා ලෙඩ වාට්ටු....... කියක් වුනාද උන් ටිකට......
එම්බා බස් පලුව!![]()
කතා කරලා වැඩක් නෑ බං.... ඌත් අර සුනිමල් වගේම පිස්සු *කන්නෙක්........
![]()
*කන දේ කන්න වුනාම කාටද එපා නොවෙන්නේ.........![]()
මට මේවට කියන්න දේවල් එනවා.........

![]()
කතා කරලා වැඩක් නෑ බං.... ඌත් අර සුනිමල් වගේම පිස්සු *කන්නෙක්........
![]()
affata siri!!!!!!!
ei kiyanne sanjiya eelanga setweemedi anumatha wenawa......
warewaaaa....wareewa..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එම්බා බස් පලුව!
මාගේ කේබලය තගේ පශ්චාත් භාගයෙහි දැ?
මම ඔය කිව්වේ විකියගේ ඊළඟ සෙට් වීමේදී බයිට් එකට අර ඩිස්කස් එවුන්ව ගනින් කියලා.......එම්බා බස් පලුව!
මාගේ කේබලය තගේ පශ්චාත් භාගයෙහි දැ?
1.5m විතරයි මාමේ තිබුනේ..... ආයේ අනිද්දා දිහාට යනවා...... එතකොට අරන් එන්නම්..... 
මට මේවට කියන්න දේවල් එනවා.........
![]()
![]()

අනේ කියහන්කෝ උඹෙත් විද්වත් අදහස්......... 

බැදපු අනාතයෝ සෙට් එක![]()
උඹත් ලගදිම කරත්තේ බැද ගත්තහම බලමුකෝ පුටේ අනාත වෙන හැටි...... 

මම ඔය සුනිමලා ගැන වැඩිය දන්නේ නෑ බං.......
අන්න මාලකයට ඈනලලු..... කෙනෙක්ගේ කරදරයකදි සතුටු වෙන්න හොද නෑ..... ඒත් ඒ වගේ වේ*ගේ පුතාලට (පූසෝ කලබල වෙයිද?) ඔහොම වෙලා මදි....... 
උඹත් ලගදිම කරත්තේ බැද ගත්තහම බලමුකෝ පුටේ අනාත වෙන හැටි......
![]()

අන්න මාලකයට ඈනලලු..... කෙනෙක්ගේ කරදරයකදි සතුටු වෙන්න හොද නෑ..... ඒත් ඒ වගේ වේ*ගේ පුතාලට (පූසෝ කලබල වෙයිද?) ඔහොම වෙලා මදි.......
![]()

එත් සිරාවටම මටනම් ඕකට දැන්ම සතුටු වෙන්න බයයි....... ඕකත් අර පහුගිය එපිසෝඩ් වගේ අප්‍රබංස විදියකට කෙලවර වෙයි කියලා මට සැකයි.........