ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    *අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
    *බර 50kg වලට අඩු අය
    *රෝගයකින් පෙලෙන අය
    *බෙහෙත් පාවෙච්චි කරන අය
    *පැය හයක් වත් නින්දක් නොලැබූ අය
    *නිරාහාරව සිටින අය
    *ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
    *තුවාල සහ සමේ ආසාදන ඇති අය
    *හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
    *ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
    *Sexual workers ලා
    *තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්

    ...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ :rofl::rofl:

    එතකොට මේ කාලේ හැටියට ඔය ඔක්කොම අයින් කරාම කවුද බං ඉතිරි වෙන්නේ...... :oo::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :lol::lol:

    ඕක හොයන්නෙ කොහොමද බං...?

    එක ඉතිං අරකේ පොට ගිහින් තියෙන හැටියට තමාලු........ එකම එකකට දැම්මම එක විදියටනේ පොට කැපෙන්නේ...... එක එක එව්වට දැම්මම එක එක විදියට පොට කැපෙන්නේ...... අන්න ඒක අනුව තමා තිරනය වෙන්නේ.....:lol::lol::lol:

    (කුණුහරුප කෙලලා කියලා හිතාගෙන පොඩි පැටවූ දැන් තම තමන්ගේ වලිග පාගා නොගනු ඇතැයි සිතමි......)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    *ඒඩ්ස්
    *හෙපටයිටිස් B ,C
    *සමාජ රෝග (VDRL)
    *මැලේරියා
    *රුධිර ඝණය
    සඳහා පරික්ෂා කරනවා

    ඔය පරික්ෂා කරන්නේ නාරාහේන්පිට එවලද නැතිනම් ඒ ඒ පළාත වල හොස්පිට්ල් වලමද......?

    පැකට් වෙන්න කලින් ම සාම්පල් වෙනවා....
    ඒව චෙක් කරල තමා ෆ්‍රීස් වෙන්නේ......
    නුසුදුසු ලේ අහක දානවා......(ඩ්‍රැනියුලලා එනව බං පෝලිමේ ඒව ගන්න...පව් අසරණයෝ:oo:)

    ලේ දන්සල.......
     

    kingdewi

    Well-known member
  • ඔය පරික්ෂා කරන්නේ නාරාහේන්පිට එවලද නැතිනම් ඒ ඒ පළාත වල හොස්පිට්ල් වලමද......?



    ලේ දන්සල.......

    ඒ ඒ පළාත් වලට තියෙනවා ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන ..
    Kandy\
    Colombo NBTS
    Kurunegala
    Galle
    Jafna
    .........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාන්තම් මොලේ පාවිච්චි කරලා........ :rofl:

    කැත හිතට මුල් තැන....... :lol:

    ඔව් හිටගෙනම........ :rofl:

    යමු වෙලාවක....... මම මීඩියා වලටත් කතා කරන්නම්....... :lol:

    කවියාගේ අස්පට් ප්‍රශ්න පත්තරේ......... :lol:

    රිදිලද මන්දා.... :lol:
     

    kingdewi

    Well-known member
  • ඔය පරික්ෂා කරන්නේ නාරාහේන්පිට එවලද නැතිනම් ඒ ඒ පළාත වල හොස්පිට්ල් වලමද......?



    ලේ දන්සල.......

    රිදිලද මන්දා.... :lol:

    සුට්ටක් ඒ වගේ නෙහැ :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඒකට පොඩි ප්‍රශ්නපත්රයක් දෙනවා මල්ලි පුරවන්න
    පස්සේ කවුන්සලින් කරලා තමයි යෝග්‍යතාව තීරණය කරන්නේ
    හිමොග්ලොබින් බලන්නේ ලේ ටිකක් ඇඟිල්ල විදලා අරන් , ඒක හිමොග්ලොබින් ස්කෙල් එකකින් චෙක් කරලා එවෙලේම :)

    අර ලේ බින්දුවක් වතුර වීදුරුවකට දාලා බලන්නේ ඒක නේද........? :eek: