මම නම් තාම එකපාරයි ලේ දුන්නේ බං... ප්‍රසිද්ධ ලේ දීමකට තාම ගිහිල්ලා නෑ...![]()
යමු වෙලාවක....... මම මීඩියා වලටත් කතා කරන්නම්.......

මම නම් තාම එකපාරයි ලේ දුන්නේ බං... ප්‍රසිද්ධ ලේ දීමකට තාම ගිහිල්ලා නෑ...![]()

*අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
*බර 50kg වලට අඩු අය
*රෝගයකින් පෙලෙන අය
*බෙහෙත් පාවෙච්චි කරන අය
*පැය හයක් වත් නින්දක් නොලැබූ අය
*නිරාහාරව සිටින අය
*ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
*තුවාල සහ සමේ ආසාදන ඇති අය
*හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
*ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
*Sexual workers ලා
*තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්
...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ![]()


එතකොට ඔය අරගෙන පැකට් කරන ලේ වලින් සාම්පල් ආපහු අරන් ඔක්කොම ටෙස්ට් ටික කරනවද ?

එතකොට මේ කාලේ හැටියට ඔය ඔක්කොම අයින් කරාම කවුද බං ඉතිරි වෙන්නේ......![]()
යමු වෙලාවක....... මම මීඩියා වලටත් කතා කරන්නම්.......![]()

ඕක හොයන්නෙ කොහොමද බං...?



*ඒඩ්ස්
*හෙපටයිටිස් B ,C
*සමාජ රෝග (VDRL)
*මැලේරියා
*රුධිර ඝණය
සඳහා පරික්ෂා කරනවා
පැකට් වෙන්න කලින් ම සාම්පල් වෙනවා....
ඒව චෙක් කරල තමා ෆ්‍රීස් වෙන්නේ......
නුසුදුසු ලේ අහක දානවා......(ඩ්‍රැනියුලලා එනව බං පෝලිමේ ඒව ගන්න...පව් අසරණයෝ)
ඔය පරික්ෂා කරන්නේ නාරාහේන්පිට එවලද නැතිනම් ඒ ඒ පළාත වල හොස්පිට්ල් වලමද......?
ලේ දන්සල.......
යාන්තම් මොලේ පාවිච්චි කරලා........![]()
කැත හිතට මුල් තැන.......![]()
ඔව් හිටගෙනම........![]()
යමු වෙලාවක....... මම මීඩියා වලටත් කතා කරන්නම්.......![]()
කවියාගේ අස්පට් ප්‍රශ්න පත්තරේ.........![]()

ඔය පරික්ෂා කරන්නේ නාරාහේන්පිට එවලද නැතිනම් ඒ ඒ පළාත වල හොස්පිට්ල් වලමද......?
ලේ දන්සල.......
රිදිලද මන්දා....![]()


ඒකට පොඩි ප්‍රශ්නපත්‍රයක් දෙනවා මල්ලි පුරවන්න
පස්සේ කවුන්සලින් කරලා තමයි යෝග්‍යතාව තීරණය කරන්නේ
හිමොග්ලොබින් බලන්නේ ලේ ටිකක් ඇඟිල්ල විදලා අරන් , ඒක හිමොග්ලොබින් ස්කෙල් එකකින් චෙක් කරලා එවෙලේම![]()

ඒ ඒ පළාත් වලට තියෙනවා ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන ..
Kandy\
Colombo NBTS
Kurunegala
Galle
Jafna
.........






රිදිලද මන්දා....![]()




වෙන්ඩ දොස්තර නෝනා බංග්ලාදේශ්වල බං............මචන් මට ඒ ලේ බැංකුව මොකක්ද කියල PM කරපන්![]()


