අයිසා දැං අක්ක සබ්ජෙක්ට් එකෙන් ආච්චි සබ්ජෙක්ට් එකට බැහැලද?
හපොයි කුජීතයි බං...............![]()
ලිදේ...... 
අයිසා දැං අක්ක සබ්ජෙක්ට් එකෙන් ආච්චි සබ්ජෙක්ට් එකට බැහැලද?
හපොයි කුජීතයි බං...............![]()
ලිදේ...... 
කෝ ඕයි දෙනවා කිව්ව කෝල් එක..උඹේ බිස්නස්කිරිල්ලත් මරු....![]()
මෙච්චර දවසක් හිටියා වගේ ඉවසලා හිටු..... ඊයේ දවසම මම හයිබ්රිඩ් එකක් එක්ක ඔට්ටු වෙනවා......

සුභ උදෑසනක් කුකුළණි.......ආතතිය සමග.....
![]()
අද කොසාගේ බෙඩ් ටි එක ආපු විදිය

අයි මචන් ?????????සුබ උදෑසනක් [මට නම් සුබ නැත ]
ජොබ් එකේ කියල ඇති කිරියේ ඇකවුන්ට් එකක් තියෙන්න බෑ කියලකඩියාට ජොබක් සෙට් වී කිරියෙන් යන බව අසන්නට ලැබුණි............
මොකක්ද බං ඒ හරුපෙ තේරුම..........

කොසා......ඇයි? අවුල්ද ?![]()
කඩියාට ජොබක් සෙට් වී කිරියෙන් යන බව අසන්නට ලැබුණි............
මොකක්ද බං ඒ හරුපෙ තේරුම..........



ඌ කෝල් කළා. අද ගෙවනවා කියලා ඌ පොරොන්දු උනා. බලමු ..කොසා......
අර යුරා ගේ සහ උඹේ යාළුව ව අල්ල ගත්ත ද?
අන්න යුරා ඉන්නව ගිනි පත්තු වෙලා........
කඩියා කවියා ටපලුනා......... මම කවියාට කෝල් කරලා ඇහුවා මොකක්ද සෙට් වුන ජොබ කියලා..... ඌට හොල්මන්.......![]()

ඌ කෝල් කළා. අද ගෙවනවා කියලා ඌ පොරොන්දු උනා. බලමු ..
හවසට දැනගන්න පුළුවන් උඹට.මොකක්ද බං ඔය උඹලා දෙන්න දෙකොන පත්තුකරගෙන බයවෙලා ඉන්න කේස් එක........?