1. ජොසී

    ලංකාවේ වැඩිය කතා නොකෙරෙන දෙයක්...

    කනවා කියන එකට තේරුම් කීපයක් තියනවා ඉතිං. 😅
  2. ජොසී

    සුමාත්‍රා හෙල්ලෙ !

    උඹ නියම සිංහලයා කියලා නැතිව, පොළව හොල්ලන සිංහලයා කියලා දාගනිං. යකෝ දිනපතා ලෝකෙ වටේම භූමි කම්පා දාහකට වඩා සිද්ධ වෙනවා.
  3. ජොසී

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පරමාදර්ශීම කතාව

    මොන පරමාදර්ශයක් ද යකෝ? බොහොම බේසික් කතාවක් නෙ කාටවත් ප්‍රයෝජනයක් නැති. බස් වල යන එවුංට වෙන වැඩ තියනවද? රට හැදෙන්න බලාගෙන ඡන්ද දානවද? නිකං පච වචන ටිකක් එකතු කරගෙන, මිනිස්සු රවට්ටන්න කතා කරන තවත් එක මිනිහෙක් විතරයි. සාපෙක්ෂව හොඳයි කියන්න පුළුවන්.
  4. ජොසී

    තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

    කෝ යකෝ වැව් මාලු? UK වල නම් Basa Fillet එකක් කිරට හදලා ගත්තම පට්ට රසයි. ඇයි යකෝ සැමන්? ------ Post added on 1677523564
  5. ජොසී

    යන එකද හොඳ ඉන්න එක ද හොඳ?

    නේපාලෙ, භූතානෙත් ලොකුම ප්‍රශ්ණයක් දැං මිනිස්සු රට අත ඇරලා යන එක. අපේ නෝනගෙ යාළුවො දෙන්නෙක් ඉන්නවා නේපාලෙ & භූතානෙ ඉඳලා ආපු. උං කියන්නෙ ලංකාවෙ සීන් එක වගේම දෙයක් ඒ රටවලත් වෙනවා කියලා.
  6. ජොසී

    Return එකක් දෙන හැටි

    නෑ. උඹ ඒක හොයන්න වත් යන්නෙ නෑ නෙ ඇත්තටම. එතකොට උඹට ඒක හොයාගන්න බැරි වුනානෙ කියලා හිත හදාගත්තෑකි. 😂
  7. ජොසී

    Return එකක් දෙන හැටි

    බස් එකේ අංකෙ හොයාගෙන වරෙං ඉස්සරලා.
  8. ජොසී

    ඉන්දියාවට භූමි කම්පාවක් එනවලු. ලබ්බ තමයි. 🤣

    බැසිල්ගෙ පුතෙක්. කපුටු පැට්ටාස්. 😅
  9. ජොසී

    නාගානන්ද පැතුම්ගේ නිරුවත පෙන්වයි.

    ඔව්. මුට අලුත් පක්ෂයක් register කරන්න දුන්නෙ නෑ කියලා මූ නඩු දැම්මා නේද. තව එක දිගට උට කේස් වගයක් ආවා නේ? මුගෙ විනෝදාංශෙ නඩු දාන එක. 😅
  10. ජොසී

    නාගානන්ද පැතුම්ගේ නිරුවත පෙන්වයි.

    මම මුට දෙකක් කියන්න ආවෙ. මුං මාර ආත්මාර්ථකාමී මිනිස්සුනෙ. කෙහෙවලු පටල නොගෙන ආන්ඩුවට විරුද්ධ වෙන්න බැරිද කියලා. වීඩියෝ එක බලපුවාම, මිනිහා කියන කතාවත් ඇත්ත වගේ හැබැයි.
  11. ජොසී

    🌍 එන සතියේ දී ඉන්දියාව ට දරුණු ගණයේ භූමිකම්පාවක්! - ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය 😱

    ඇයි උඹට හිමාලි කීවද දැං හැදිලා ඉන්නෙ කියලා? පලයං ඩෝ යන්න.
  12. ජොසී

    🌍 එන සතියේ දී ඉන්දියාව ට දරුණු ගණයේ භූමිකම්පාවක්! - ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය 😱

    ඉතිහාසෙ ඕන තරම් ඇවිත් තියනවා. විශේෂයෙන්ම මේ කියන ප්‍රාන්ථ දෙකේ 7.8 ඇවිල්ලා තියනවා.
  13. ජොසී

    🌍 එන සතියේ දී ඉන්දියාව ට දරුණු ගණයේ භූමිකම්පාවක්! - ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය 😱

    ඒ අනාවැකියෙන් පස්සෙ ද ටජිකිස්තානෙ භූමිකම්පා ටික ඇවිල්ලා තියෙන්නෙ?
  14. ජොසී

    Vat 69 වෙනස

    69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දෙ දීලා VAT එක වැඩි කරගත්ත ජාතක කතාව තමා ඔය තොරණෙ විස්තරේ. කොළ පාටයි, කුරහන් පාටයි තියෙන්නෙ ඔය.
  15. ජොසී

    ඔස්ට්‍රේලියාවට එමු

    Developed societies වල debunking ඕන තරම් වෙනවා. උඹ නොදන්න විකාර කියවනකොට, අනිත් එවුංගෙ ඔළු වලට වැරදි information යන එකට විරුද්ධවයි මම කතා කලේ. දෙයක් ගැන කතා කරනකොට, මුල මැද අග දැනගෙන කතා කරපං. එහෙම නැති නම් උඹ මේ ගැන කතා කරන්නෙ මෙන්න මේ වගේ පසුබිමක් තියාගෙනයි කියන්න තරම් වැදගත් වෙයං. ආය එන්නෙ නෑ...
  16. ජොසී

    පික්මී, ඌබර් ඩ්‍රයිවර්ලට ගෙම්බර් දාන අඩුකුලේ ත්‍රීවීල් කාරයින්ගේ කැරැට්ටුව ජාත්‍යන්තරයට..

    මම බම් හිතන්නෙ, ratings, rankings වලට වුනත් බලපාන්න පුළුවන් මේ වගේ negative දේවල්. Ultimately සංචාරකයෝ එන එක අඩු වෙනවා.
  17. ජොසී

    🔴 BREAKING 🔴 තුර්කියේ මෙන් මහා භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ ත‍් ඇතිවීමේ පෙර නිමිති!

    Sri Lanka is at risk for earthquakes both on land and from tsunamis because it's near some active faults. Although the risk of a major earthquake is low, the country has a high population density and some areas have inadequate building standards. To reduce the impact of future earthquakes, Sri...

    No contents