1. ජොසී

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    PR තියනවා නම් UK වලත් ළමය්න්ට citizen ලැබෙනවා
  2. ජොසී

    සංචාරකයින්ගෙන් පිරී යන ඇල්ල

    Be realistic මචං. odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා? රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද? ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න? කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු...
  3. ජොසී

    සංචාරකයින්ගෙන් පිරී යන ඇල්ල

    ඔය බජට් බැක් පැකර්ස්ලා ලංකාවෙ උංටත් වඩා අඩුවෙන් ට්‍රැවල් කරන උං 😌
  4. ජොසී

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    PR තියෙන්න ඇති බාල දෙන්නා හම්බෙනකොට එහෙනම්?
  5. ජොසී

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    එහෙම ලැබෙන්නෙ කැනඩාවෙ ඇමරිකාවෙ විතරයි
  6. ජොසී

    UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

    ඕකා ඉන්නෙ ලංකාවෙ නෙවේ. සිංහලු රට යනවට ඉරිසියා කරන කුහකයෙක්. 😅
  7. ජොසී

    UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

    මුල කොටස දැක්කෙ නෑ යාළුවා. මමත් මුලිං කතාව දාන්න ගිහිල්ලා මේකෙ ඉන්න එකාලගෙන් අහගත්තා හොඳට. 😁🤌 Thanks for sharing your experience අලුතෙන් එන කෙනෙකුට වැදගත් වෙයි. මේ ටික නම් ඉන්න පැත්ත අනුව තමා. අනිත් English speaking countries වලට සාපේක්ෂව UK වල public transport හොඳයි කියලයි කියන්නෙ.
  8. ජොසී

    UK vs Canada

    උඹට හොඳ එකට පලයං. දෙකේම ප්‍රශ්ණ තියනවා. ලංකාව තරම් හොඳ නෑ. 😌
  9. ජොසී

    මං වගේ වෙන්ඩ

    බංකොලොත් වුනා කියලා ආතල් ගන්න එක නැවැත්තුවෙත් නෑ නේ? අනිත් එවුං උඹේ ආර්ථිකේ ගැන වද වෙන තරම් උඹ වද වුනෙත් නෑ නේ? 😅
  10. ජොසී

    මට පොඩි කතාවක් මතක් වුණා මෝඩ HTTPතෝ.. 🤣

    මාස්ටර් ප්ලෑන් කියලා account එකක් හදාගෙන ආවේ ඕවා කියන්න නෙවේ නේද? කෙලින්ම වැඩේට බහින්න වටේ යන්නෙ නැතිව.
  11. ජොසී

    පැතුම්ගේ අනුරපුර සංචාරයේ තතුවිත්ති

    රනිල් මහත්තයා හොඳට කරනවලු.
  12. ජොසී

    අඩෝ මෙහෙම යාලුවෝ උබලටත් ඉන්නවද

    උට උඹව එපා වෙලා තියෙන්නෙ. ඔච්චර තේරෙන්නෙ නැද්ද? යාළුවෝ කියලා ඕනෑවට වඩා වද දෙන්න යන්න එපා.
  13. ජොසී

    ශතවර්ශයකට පෙර එංගලන්තේ වීඩියෝ එකක් බලමු

    5:45 බලපං taxi ටික පිළිවෙලවට එන ලස්සන station එකෙං pick කරන්න. ඒකටත් එක්ක පික්මී කාරයොත් එක්ක කොටුවෙ වීල්පාක් එකේ එවුංගෙ තියන ඇරියස් එක බලන්න ඕන.
  14. ජොසී

    ලංකාවේ වැඩිය කතා නොකෙරෙන දෙයක්...

    අපිට කොහෙන්ද මහත්තයෝ ගඟේ මාළු! 😵‍💫🤌
  15. ජොසී

    නන්දලාල් කබ්බා පාරේම යයි, හෙට ඩොලර් එක 200 කිව්වොත් පුදුම වෙන්න එපා...

    මේක මේ මාසයක් තිස්සේ වැඩි වුන ආදායම් නිසා වෙච්ච දෙයක් ලු. 😁 කාවද මේ රවට්ටන්නෙ? 🤌
  16. ජොසී

    ලංකාවේ වැඩිය කතා නොකෙරෙන දෙයක්...

    අන්න පවුමට රුපියල් හාරසීයයි ලු දෙන්නෙ දැං. අනිත් මිට්ටන්ගෙ රටවල එහෙම ආතල් තියනවද?
  17. ජොසී

    නටාශා 😍

    හොඳයි හොඳයි. මොනවාම හරි කරලා depression හැදෙන්නෙ නැති වෙන්න සතුටින් හිටපං.
  18. ජොසී

    නටාශා 😍

    Elakiriයෙ තියන තරමක් relationship insecurity issues තියෙන්නෙත් මුට. එක එක ගෑනුංගෙ වීඩියෝ කෑලි උස්සගෙන ඇවිල්ලා අලවලා යන්නෙත් මූ. 😅
  19. ජොසී

    පුතාට සිංදු කියන්න දුන්නැතැයි ඇමති බන්දුල දුම්රියක් තහනම් කරලා..?

    ගොඩක් නගර වල ඉඩ නාස්ති කරලා තියෙන්නෙ දුම්‍රිය දෙපාර්තුමේන්තුවෙන්. ඒක ඇත්තක්. එංගලන්තෙ නම් station එකට අත්‍යවශ්‍යම ඉඩ ටික විතරක් තියාගෙන, අනිත් කොටස් ටික මහජනතාවට විකුනලා 90 ගනං වලදි පෞද්ගලීකරණය කරනකොට. ඒ නිසා ගොඩක් නගර වල කඩපේලියක් එක්කම තියන තවත් එක කඩයක් වගේ station එකට ඇතුල් වෙන තැනත්. වෙනම...

    No contents