Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අවසාන ඕවර් දෙක හමාරට විකට් දෙකයි. ඩොට් බෝල් 14යි. එක බෝලයයි score කලේ. මලු. 🤮
     
    • Sad
    Reactions: DHE

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    බූරු පාරක්.
    යකෝ මේ පිච් එකේ අවුට් වෙන්නේ නැතුව ඉන්න විතරයි තියෙන්නේ .
    නිකන්ම ලකුණු එනව කලබල නැතුව ගැහුවා නම්
    ඒ උනාට LPL එකේ ගැහුවා නෙහ්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    රන් රේට් බැස්සා කියන්නෙ කණ වැලක් තියෙන්නෙ. බලන්න හිතෙන්නෑ දුකයිනෙ. මන් පස්සෙ එන්නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    රන් රේට් බැස්සා කියන්නෙ කණ වැලක් තියෙන්නෙ. බලන්න හිතෙන්නෑ දුකයිනෙ. මන් පස්සෙ එන්නම්
    මේකේ run rate 6ක් තියාගෙන ඕවර් 30ක් විකට් දෙන්නේ නැතුව ගැහුවත් ගහන්න පුලුවන් බන්. රෑට බෝල් කරන්න අමාරුයි ලු.
     
    • Sad
    Reactions: DHE

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේකේ run rate 6ක් තියාගෙන ඕවර් 30ක් විකට් දෙන්නේ නැතුව ගැහුවත් ගහන්න පුලුවන් බන්. රෑට බෝල් කරන්න අමාරුයි ලු.

    විකට් එක ෆ්ලැට් ද?