පැතුම්ට අඩගහපන් ඩිලා මුලින්..අන්තිම ඕවර් 10ට 79යි ගැහුවේ
අපෝ flat පිච් එකක 150ක් චේස් කරන T20 දෙකක් වගේ නේ...
විකට් දුන්නේ නැත්නම් දිනන්න නම් පුලුවන්.
------ Post added on Jan 10, 2023 at 5:15 PM
අසලංකයා කොරනවා හොඳටමමේකේ run rate 6ක් තියාගෙන ඕවර් 30ක් විකට් දෙන්නේ නැතුව ගැහුවත් ගහන්න පුලුවන් බන්. රෑට බෝල් කරන්න අමාරුයි ලු.
උඹ ලංකාවෙද ඉන්නෙ?ko bn hoda link ekak deepanko..
ape un goo karala okkoma kaha patai![]()
දැන් බෑඅසලංකයා කොරනවා හොඳටම
උඹ ලංකාවෙද ඉන්නෙ?
------ Post added on Jan 10, 2023 at 6:48 PM
නොදකින් out නෑ නේ යකෝ.. අර පරයට ලාදුරු දඕක තමා ඉතිං කොරන්න පුළුවන් හරිය.
Nissankaya kyanna epai. Uge unanm oka aniwa review eka gannawaWTF no bat. review kareth na gon pakaya
කවුරුත් උට විශ්වාසය දීලා නෑ.
උඹ ලංකාවෙද ඉන්නෙ?
------ Post added on Jan 10, 2023 at 6:48 PM
YouTube දාලා නැද්ද අද Sri Lanka Cricket එකෙං?
