මෙහෙම කතාවක් තියනවද
"නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටියක් එක්ක තව මොනාදෝ ඕනලු" කියලා. ඒ වගේ වැඩේ වනාගෙන, රට පහක තියන ideas සේරම එකට ඔබාගෙන කරන්න දත කන්නෙ නැතුව පුළුවන් හැටියට එකක් වෙන විදියට මේක finalise කරොත් හොඳ නැද්ද? අදහස් වැඩි වෙනකොට එකක් වත් වෙන්නෙ නෑ. එකක් අල්ලලා isolate කරගනිම්. ඊට...