මේකට උත්තරය දන්නවද? නැත්නම් මං කියන්න ද?ප්රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
මේකට උත්තරය දන්නවද? නැත්නම් මං කියන්න ද?ප්රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
ඔය වගේ එකක් මට නම් Google කරන්නෙ නැතුව කියන්න බෑ. Medicine කරපු එකෙක් නම් කියයි.මේකට උත්තරය දන්නවද? නැත්නම් මං කියන්න ද?
නිකන් අනුමාන කරලා කියන්නකො.ඔය වගේ එකක් මට නම් Google කරන්නෙ නැතුව කියන්න බෑ. Medicine කරපු එකෙක් නම් කියයි.

B12 කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ. B තියෙන්නෙ කහ/තැඹිලි පාට එළවලු පළතුරු වල කියලා පහ වසරෙදි ඉගෙනගත්තා.නිකන් අනුමාන කරලා කියන්නකො.![]()
B2 (Riboflavin)B12 කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ. B තියෙන්නෙ කහ/තැඹිලි පාට එළවලු පළතුරු වල කියලා පහ වසරෙදි ඉගෙනගත්තා.
දිව ඉදිමෙන්නෙ කෙල එන්නෙ නැතුවද කියලා හිතෙනවා. හිතන්නත් ඔළුවට කරුණු මදි. මට සම්පූර්ණයෙන්ම දුර විෂයක්. මොකද අපේ ගෙදර ලෙඩ ගැනයි, බෙහෙත් ගැනයි බාරව ඉන්නෙ නෝනා. මම කිසිම දෙයක් හොයලම නෑ Google එකේ වත්.![]()
පිළිතුර - Glossitis යනු දිව ඉදිමීමකට ලක්වන රෝග තත්ත්වයක් වන අතර විටමින් B-12 ඌනතාවය හේතුවෙන් ශරීරයේ රතු රුධිරාණු නිපදවීම අඩුවීම සිදුවේ. පෙණහළුවල සිට ශරීරයේ අනෙකුත් ප්‍රදේශ කරා ඔක්සිජන් ගෙනයාම රතු රුධිරානු සෛලවල ප්‍රධාන කාර්යය බැවින් විටමින් B-12 ඌනතාවය හේතුවෙන් දිව වැනි පේශිමය අවයවයකට රුධිරය ගෙන යාම අවම වන බැවින් මේ අයුරින් දිව ඉදිමීමකට ලක් විය හැක.ප්රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
spiral arms ?පිළිතුර - Glossitis යනු දිව ඉදිමීමකට ලක්වන රෝග තත්ත්වයක් වන අතර විටමින් B-12 ඌනතාවය හේතුවෙන් ශරීරයේ රතු රුධිරාණු නිපදවීම අඩුවීම සිදුවේ. පෙණහළුවල සිට ශරීරයේ අනෙකුත් ප්‍රදේශ කරා ඔක්සිජන් ගෙනයාම රතු රුධිරානු සෛලවල ප්‍රධාන කාර්යය බැවින් විටමින් B-12 ඌනතාවය හේතුවෙන් දිව වැනි පේශිමය අවයවයකට රුධිරය ගෙන යාම අවම වන බැවින් මේ අයුරින් දිව ඉදිමීමකට ලක් විය හැක.
ඔන්න අලුත් ප්‍රශ්නයක් අහනවා.
ප්රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
සර්පිල බාහු විතරක්ම නෙවේ සහෝ, තව විශේෂ ලක්ෂණේකුත් තියෙනවා. ඒකත් කියන්නකො බලන්න.spiral arms ?

ඕක මතකයි, අනික් ඒවානම් කියන්න දැනුමක් නැහැසර්පිල බාහු විතරක්ම නෙවේ සහෝ, තව විශේෂ ලක්ෂණේකුත් තියෙනවා. ඒකත් කියන්නකො බලන්න.![]()
තව කාට හරි සම්පූර්ණ උත්තරේ කියන්න චාන්ස් එකක් දෙමු නේද?ඕක මතකයි, අනික් ඒවානම් කියන්න දැනුමක් නැහැ
පටන්ගමුද මේක ආයෙ?![]()

මේ ප්රශ්නය හිමිදිරි උදැසනම සැර වැඩි නැද්ද?![]()
ප්රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?

ඉල්ලන් කනවා කියන්නෙ ඕකට තමයිමේ ප්රශ්නය හිමිදිරි උදැසනම සැර වැඩි නැද්ද?![]()

ඔයා උත්තර දීපු එකක්. සම්පූර්ණ උත්තරේම නොලැබුන නිසා ආයෙ ඇහුවෙ.මේ ප්රශ්නය හිමිදිරි උදැසනම සැර වැඩි නැද්ද?![]()

Me wage prashna kisi therumak nane ban. Minissu mokatada owa mathaka thiyaganne?![]()
ප්රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
කෙනෙකුට තේරුමක් නැහැයි කියලා හිතෙන දෙයක් තව කෙනෙකුට තේරුමක් තියෙන්න පුළුවන්. අනික මේක නිකන් විනෝදෙට කරන තරගයක්නෙ. ඔය මං අහල තියෙන දේට තාරකා විද්‍යාව ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට වුණත් උත්තරයක් අනුමාන කරලා කියන්න පුළුවන් තරමෙ ප්‍රශ්ණයක්.Me wage prashna kisi therumak nane ban. Minissu mokatada owa mathaka thiyaganne?
Samanyen rataka aganuwarak, mona hari deyak hoyagatta scientist kenek, rataka president kenek, loka ithihase wechcha wadagath deyak wage prashna ne ban ahanna one.
dan umben kawuruhari ahuwoth Mi-17 helicopter eke tiyena TV3-117VM engine eke combution chamber eka mona type eke ekakda kiyala umbata kiyanna puluwanda? Eka danagatta kiyala umbata athi wadak tiyenawada?

star with spiral arms![]()
ප්රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
spiral arms ?
සහෝලා දෙන්නගෙම පිළිතුරු නිවැරදියි. හැබැයි පොඩි දෙයක් උත්තරේට එකතු වෙන්න ඕන.star with spiral arms
3. පානම පත්තිනි පෙරහරආයෙ පටන් ගමු. මෙව්ව ගූගල් කරල හොයන්න බැරි එකක්.
අන් ඇදීම, පුරාන ආගමික පෙරහවල් වල දකින්න ලැබිච්ච අන්ගයක්. දැන් නන් නෑ. තවමත් මෙය දැකගත හැක්කෙ?
1. රත්නපුර සමන් දේවාල පෙරහර
2. නුවර ඇසල පෙරහර
3. පානම පත්තිනි පෙරහර
4. කතරගම දේවාල පෙරහර