ලංකාවේ ඉද්දි ලක්ස 15ට පාවිච්චි කරපු චීන පැන්ඩෙක් පදපු මට, මේවා සුපිරි බ්‍රෝ.
මම Chester City එකේම ඉන්නේ. London වල කසිප්පු පෙරනවා කියන්නේ උඹ ලේසි ඩයල් එකක් නෙවේ. ❤ඇවිල්ලා බලන්නම ඕන වෙලාවක.
ලංකාවේ ඉද්දි ලක්ස 15ට පාවිච්චි කරපු චීන පැන්ඩෙක් පදපු මට, මේවා සුපිරි බ්‍රෝ.
මම Chester City එකේම ඉන්නේ. London වල කසිප්පු පෙරනවා කියන්නේ උඹ ලේසි ඩයල් එකක් නෙවේ. ❤ඇවිල්ලා බලන්නම ඕන වෙලාවක.
විදේස විනිමයනේ බ්‍රෝ. උන්ටත් සතුටුයි මටත් සතුටුයි.Kenya හොදයිද බං ?
කොහොමද කළු මිනිස්සුන්ගෙන් උඹට තියන පිළිගැනීම ? කොහෙන් ආපු එකෙක්ද කියලා අහනවද?
ඔව් බං. ඇත්ත.විදේස විනිමයනේ බ්‍රෝ. උන්ටත් සතුටුයි මටත් සතුටුයි.
ඒක නෙමෙයි, මම උඹ ගැන කියපු ටික හරි නේ. කලු කැත ගමේ කුකුලට පිස්සු වගේ ඇති පවුං දෙසීය තුන්සීටය වාහන දැකලා.
උඹ පෙන්ස් 40ට හාල් කන්නේ අල්ඩි එකෙන් නේද.![]()

Ehem Kiyana epa bro. Hematoma Waitrose ,M&S shopping karana be ne.විදේස විනිමයනේ බ්‍රෝ. උන්ටත් සතුටුයි මටත් සතුටුයි.
ඒක නෙමෙයි, මම උඹ ගැන කියපු ටික හරි නේ. කලු කැත ගමේ කුකුලට පිස්සු වගේ ඇති පවුං දෙසීය තුන්සීටය වාහන දැකලා.
උඹ පෙන්ස් 40ට හාල් කන්නේ අල්ඩි එකෙන් නේද.![]()
අන්න ඒකයි. Aldi යන්නෙත් මිනිස්සු. සත්තුන්ගේ කෑම වෙනම තියෙන්නේ.Ehem Kiyana epa bro. Hematoma Waitrose ,M&S shopping karana be ne.
කැත කමට කිව්වේ නෑ බ්‍රෝ. 40p වලට හාල් කනවා කියපු නිසා කිව්වේEhem Kiyana epa bro. Hematoma Waitrose ,M&S shopping karana be ne.
ඇල්ඩි ගනන් අඩු උනාට කොලිටි බඩු තියෙනවා වූල්වර්ත් එකට වඩා.අන්න ඒකයි. Aldi යන්නෙත් මිනිස්සු. සත්තුන්ගේ කෑම වෙනම තියෙන්නේ.
මොකද Aldi එකට වඩා හොද හාල් ලංකාවේ තියනවා කියලද.
පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.කැත කමට කිව්වේ නෑ බ්‍රෝ. 40p වලට හාල් කනවා කියපු නිසා කිව්වේ![]()
මරාගන්නේ නෑ බං. දැනුවත් වෙනවා. එක භල්ලෙක් නෑ. කෙන්යා දාලා මෙහේ වරෙං කියන්න. දෙමල්ලු නං වාංග පුන්ඩේ වාංග. රෙෆියුජි පොට්ට මා කියලා හරි කියනවාUbala methana maragana wele narakada mage Youtube ekata sup ekak dunot?(Den benapalla Youtube hinganna kiyala)
පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.
ඒක කොටන්න ඕන නම්, තියන කුඹුර දාල UK එනවද?menna kollo..! Ado kotamu mehet api

මරාගන්නේ නෑ බං. දැනුවත් වෙනවා. එක භල්ලෙක් නෑ. කෙන්යා දාලා මෙහේ වරෙං කියන්න. දෙමල්ලු නං වාංග පුන්ඩේ වාංග. රෙෆියුජි පොට්ට මා හරි කියලා කියනවා
පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.
දෙයියන්නාන්සේ කෑල්ලකුත් තියනවද? LOLලින්ඩා දෙයියංනාන්සේ කියන්නේ නිකංද. උඹ බත් කන කඩෙත් කිව්වා![]()
එළ එළ උඹ කියනවනං එන්නේ නෑ. අරූ කාර් පහක් ගන්නවා කිව්වම ආස හිතුනාMata nam kiyanna tiyenne enna epa bola kiyana eka witharai.(Jelous ekata nemei kiyanne) Mokada ewit oluwa gahan inna patta gemak denna ona me COVID ekat ekka. eg: Job ne putha , Godak ewa wahala.
පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.
පේන තෙක් මානෙක ගොඩ ඒමක් නෑගියපු මුල්කාලේ පවුම් දකට හාල් කිලෝ එක ගන්නවා කියන්නේ. 2x250 ගාන හදලා බුදාම්මෝ රුපියල් 500ක් කියලා බඩ දැවිල්ල විතරක් නෙමෙයි වා, පිත්,සෙම් ඔක්කොම ඇවිස්සෙනවා ඇතිගෙවන ගානට වටිනවා කියහන්.එල එල මොනවා වුනත්. ලන්ඩන් පැති වල නන් දෙමල්ලු නේ දැන්. එකෙක් යන්න කැමති නෑ එහෙ.
ඉන්න පුලුවන් විදිහක ගෙමක් ගහපන් බන් ගුඩ් ලක්. මෙහෙ නන් මේ යන විදිහට අනාගතේ උබ කියපු දේවල් වෙයි.පේන තෙක් මානෙක ගොඩ ඒමක් නෑ