1. ජොසී

    අපේ උන් කොමිසම් තිය තිය බොලේ පාස් කරනකොට , CIA එක ත්‍රස්තයෝ හොයල නඩු දාලත් ඉවරයි.

    ඒකෙ ඇත්තකුත් තියනවා නේද? මටත් යුක්රේනය කියද්දී මතක් වෙන්නෙම "යුක්‍රේන ජාතික විදෙස් කාන්තාවන් මෙච්චරක් කොළඹ අහවල් ප්‍රදේශයේ ලගුම්හලකදී අත් අඩංගුවට ගත්තා" කියන පරණ headline ටිකමයි. ලංකාවටත් වඩා දුප්පත් රටකින් ඊට වඩා ඩයල් ලංකාවට බහියි කියලා හිතන්න බැහැ නේද?
  2. ජොසී

    ඇමරිකාව Xiaomi සමාගමත් Blacklist කරයි

    හයියෝ.., මම අපේ පවුලටම Xiaomi අරන් දීලා තියෙන්නේ.
  3. ජොසී

    UTC time කියන්නෙ මොකක්ද.

    UTC කියන්නේ සම්මත වෙලාවක්. ලෝකය කාල ප්‍රාන්තර වලට බෙදලා වෙන වෙනම වෙලාව දක්වනකොට, UTC එකේ ඉඳලා පැය කියක් අඩුවෙන් හෝ වැඩියෙන්ද තියෙන්නේ කියලා කියන එක තමා සම්මත වෙලාව දැක්වීමේ ක්‍රමය. මේ තියෙන්නේ UTC එකට අනුව ලෝකය කාල කලාප වලට බෙදිලා තියන විදිය. මේකේ ලංකාව, ඉන්දියාව, ඉරානය සහ මියන්මාරය වෙනස්...
  4. ජොසී

    education help

    මෙහෙමයි, උඹ ආසම පැත්ත එක නම්, උඹ ඒක කරපන්. කැපවීමෙන් කරන එකාට, රටේ එන්නේ එකම එක Opportunity එකක් වුනත්, එකට පැනගන්න පුළුවන්. කොහොමත් එක පාරට සංචාරක කර්මාන්තය නගින්නේ නෑ. විශේෂයෙන් ලංකාවේ. Language skills ටිකක් හදාගන්න බලපන්. රටකට හරි පැනගන්න. චීන, කොරියන්, ජපන් වගේ අවස්ථා වැඩියි ඉස්සරහට.
  5. ජොසී

    education help

    නැතුව. මේ අවුරුද්දේ මේ field එකෙන් qualification හදාගෙන එලියට එන එවුන්ට මොකද වෙන්නේ? ගිය අවුරුද්දේ එවුන් කෝ? එතකොට උන් ජොබ් ගන්නේ කොයි කාලෙටද ?
  6. ජොසී

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

    වැරදියි. ස්වබාවික අමුද්‍රව්‍ය දාන එකෙන් පෝෂණය විතරක් නෙවෙයි එකතු වෙන්නේ. ගොඩක් වාසි තියනවා පාරිබෝගිකයන්ට.
  7. ජොසී

    education help

    අවුරුදු 5ක් අඩුම තියෙයි. උපරිමයක් ගැන තවම හිතන්න බෑ. ඇයි ඉතින් අවදානමක් ගන්නේ?
  8. ජොසී

    සජිත් ගේ මතය...

    ආණ්ඩුව, විපක්ෂය කියලා දෙකක් නෑ. ඔය සේරම උන් උන්ගේ පැවැත්මට පෙන්නන නාට්‍යය කියලා තේරුම් ගන්න බැරි මිනිස්සු ටිකකුත් ඉන්නවා. ඉතින් කිසි දේක අඩුවක් මට පෙන්නේ නෑ. සේරම තකට තකට තක. :lol:
  9. ජොසී

    education help

    Hospital වල ලොකුවටම management අවුලක් තියනවා බං. හොඳයි ඒ ගැන බලන එක. :lol:
  10. ජොසී

    සජිත් ගේ මතය...

    එකනේ, එහෙනම් මේක දැම්මේ අපරාදේ නේද?
  11. ජොසී

    මට අවුලක් මචං

    ඔයා අත්දැකීමෙන්ද කියන්නේ?
  12. ජොසී

    වස්ති ජිම් යමු

    උඹට උඹේම දෙයක් කරන්න බැරිද?
  13. ජොසී

    සජිත් ගේ මතය...

    අඩු කියන්නේ සාපේක්ෂ දෙයක් නේද? එතකොට විපක්ෂයේ අඩුවක් නෑ නේද?
  14. ජොසී

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

    වස කවන එකයි ප්‍රශ්නේ. ඔවුන්ට ලොකු ලාබයක් ඇත්තෙත් නෑ ඕකෙන්. කම්මැලි කමට කරන්නේ මිනිස්සුන්ට වස කවන එක.
  15. ජොසී

    සජිත් ගේ මතය...

    විපක්ෂයත්, ආණ්ඩුවේ ගානටම කරනවා කියන්නේ, එතන අඩුවක් නෑ නේද?
  16. ජොසී

    මහපොළොව නාට්‍යය

    අමු කුණුහරප කතා. ඕවා තමා ලංකාවේ මිනිස්සුන්ට ඕන. ලේසියෙන් මිනිස්සුන්ගේ අවධානයට ලක්වෙනවා. හරිම සම්භාව්‍යයි.
  17. ජොසී

    SAVING ACCOUNT HELP

    මොකටද ඉතුරු කරන්නේ?
  18. ජොසී

    සජිත් ගේ මතය...

    අනිත් ඒවා තියනවද එතකොට?
  19. ජොසී

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

    සේරම කෘතීම රසකාරක දාන්නේ ලංකාවේ. අඩු තරමේ වැනිලා අයිස් ක්‍රීම් වලට වැනිලා දාන්නේ නෑ නේ ලංකාවේ ප්‍රධාන අයිස් ක්‍රීම් නිෂ්පාදකයෝ එකෙක් වත්.
  20. ජොසී

    සජිත් ගේ මතය...

    ඇයි එහෙනම් ඒක අඩුයි කියන්නෙ?

    No contents