1. ජොසී

    ලංකාවේ බැංකු ඇතුලට

    උඹ හිතුවේ මම BOC එකේ එකෙක් කියලා නේ? උඹට වැරදිලා. සම්පත් බැංකුවේ එකෙක් ජැකට් එක ඇතුලේ gun එකක් දාගෙන ඇවිල්ලා, වටේටම පර්ර්ර් ගාලා අල්ලලා, බැංකුව කඩලා ගියාම, උඹේ ගැනි කනවැන්දුම්. :baffled:
  2. ජොසී

    ලංකාවේ බැංකු ඇතුලට

    හෙල්මට්, ජැකට් කියලා තියෙන්නේ. ආපහු බලපන්. ATM එකටත් වඩා, බැංකුව ඇතුලට යනකොට නීති වැඩියි. ආරක්ෂාව වෙනුවෙන් තියන, කාටත් පොදු නීතියක් තමා ඕක.
  3. ජොසී

    වරායයි – වරාය පර්යන්තයයි කියන්නේ දෙකක් – වියත්මග

    කවුද දැන් ඔය දෙකම එකක් කියලා කියලා තියෙන්නේ උට?
  4. ජොසී

    ලංකාවේ බැංකු ඇතුලට

    නීතියක් තියනවා. ජැකට් ඇඳගෙන යන්න බැහැ. ගොඩක් බැංකු වල ඇතුල් වෙන තැනම ගහලා තියනවා.
  5. ජොසී

    ශ්‍රී ලංකාවේ තාක්ෂණික විශ්ව විද්‍යාල

    ඉස්සරලම උඹ මොන තාක්ෂණික විශ්ව විද්‍යාලෙද කියපන්කො. ඊට පස්සේ කියපං, උඹ ඔය කියන්නේ මොන තාක්ෂණික විශ්ව විද්යාලයේ අඩුපාඩු ගැනද කියලා.
  6. ජොසී

    වික්ටර් සමිතා සුහද හමුව

    තම දරුවන්ට වඩා බාල එවුන් බැඳ ගැනීමේ සංසදය :lol: :lol: :lol: :lol:
  7. ජොසී

    ජීවිතයේ අමුතු සිද්ධියක්

    වෙන මොකක් වත් නෙවෙයි මචන්, උඹට විශාධිය තත්වයක ලක්ෂණ තියෙන්නේ. උඹ හිතනවා වැඩියි. සරලම විසඳුම තමයි, කල්පනා කර කර ඉන්න වෙලාව අඩු කරපන්. මොකක් හරි වැඩකට busy වෙයන් හැම වෙලේම. යාලුවෝ එක්ක, නෑදෑයෝ එක්ක, දෙමාපියෝ එක්ක ටිකක් වැඩියෙන් ආශ්‍රය කරපන්. වැදගත්ම දේ තමයි මචං, කෙල්ලෙක් සෙට් කරගනින්. ඔය තත්වය...
  8. ජොසී

    Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

    ඕක නම් ප්‍රශ්නයක් නෙවෙයි මචන්. ඇත්තටම. ගෑනුන්ට වැඩිපුරම තියෙන්නේ මානසික ප්‍රශ්ණ. අනික උන්ට තියන ප්‍රශ්ණේ කෙලින් කියන්න බැරි මන්ද මානසිකත්වයක් තියනවනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, හේතුව ඔය එකක් වත් නෙවෙයි නම්, වෙන මොකක්ද කියලා. අනිවරෙන් දීර්ග කාලීනව උඹට සරින් සැරේ කියන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...
  9. ජොසී

    මිනීමරු හාමුදුරුවෝ

    චීවර දාරියෙක්ව එල්ලුම් ගසට යන එක තවත් පවක් කියලා තමයි එල්ලා මරන්න සති දෙකකට කලින් සිවුර අත හැරලා කිතුනු ආගම වැළදගෙන බෞතිස්ම ලබලා තියෙන්නේ. :baffled: මේ පොතේ තියනවලු ඒ ගැන. "ඉක්බිතිව ඔහු මරාපීහ" කතෘ: පි.බී. ජයසේකර "එහෙන් මෙහෙන් ඇහිඳගත් ඕපාදූප ම නොවූ ආරංචි ගොන්නක්" "හැබැයි එක ම එක කතාන්දරයක්"...
  10. ජොසී

    මිනීමරු හාමුදුරුවෝ

    මැර හාමුදුරු වරු. Yes. නෑ. මම මරලා නැහැ. දැකලා තියනවා, එපා වෙනකල්. දුක් විඳලා තියනවා. කතා කරන්න කැමති නැහැ ඒ ගැන.
  11. ජොසී

    මිනීමරු හාමුදුරුවෝ

    මිනී මැරුම නම් කිසිම හේතුවක් නිසා වත් හොඳ දෙයක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ.
  12. ජොසී

    මිනීමරු හාමුදුරුවෝ

    අශෝක අධිරාජ්‍යයා විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමෙන් පසු, ලංකාවේ දේශපාලනය තුල ප්‍රභල ස්ථානයක් බෞද්ධ හාමුදුරු වරුන්ට හිමිව තිබේ. වර්තමානයේද, දේශපාලනයේ නියැලෙන මෙන්ම, දේශපාලනයට බලපෑම් කල හැකි සහ දේශපාලනයෙන් යැපෙන හාමුදුරු වරුද සිටිති. මෙහි සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා දේශපාලනයට වඩාත් විශාලම බලපෑමක්...
  13. ජොසී

    පවිත්‍රා වන්නිආරච්චි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි. #CORONA

    හරකෝ, දුමින්ද විතරද එතකොට දැන් ලංකාවේ හිරේ ගිහින් ඉන්නේ?
  14. ජොසී

    සිංහල අකුරෙන් Filenames

    Files බලන app එකට සිංහල වැඩ නැහැ. වෙන app එකක් දාගනින්. Files by Google බලපං.
  15. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    ලංකාව එතකොට ඉතුරු වෙලා තියෙයි කියලා හිතන්න බැහැ යන විදියට.
  16. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    රාවණ වගේ අවුරුදු ගානක් නිදාගෙන ඉඳලද නැගිට්ටේ? ඒක චීනෙට දීලා ඉවරයි අවුරුදු 99කට කියලා නොදනීද නුඹ?
  17. ජොසී

    Top up bachelor degree වල වෙනස

    If you are looking for a PhD after your bachelor's, 4-year degree with specialization and considerable research components helps a lot. Also for competitive research masters, 4-year bachelor's matters most. No doubt on that. But, I have never heard that anyone could not able to land a master due...
  18. ජොසී

    මේක මෙහෙම වෙන්න පුලුවන්ද?

    අපෝ පුළුවන්. ඔච්චර හිතන්න එපා.

    No contents