1. ජොසී

    SRI LANKA AIRPORTS ARE READY TO WELCOME YOU BACK.

    එතකොට මචං, flights ආවද ? airmail එහෙම තිබ්බද?
  2. ජොසී

    මචන්ලා මේවා හදන software මොනවාද

    ඕවා පෙනෙන තරම් ලේසි වැඩත් නෙවෙයි, හිතන තරම් අමාරු වැඩත් නෙවෙයි. සර්ව කාලීනව කැපකිරීමක් කරලා, කරගෙන යන්න ඕන. කලාව ඇඟේ පිහිටලා තියෙන්නත් ඕන. දැන් software නම් එක එක ඒවා තියනවා ඉස්සරට වඩා. මේ ලිස්ට් එක බලපන්. https://www.cgspectrum.com/blog/what-is-the-best-2d-animation-software අන්න ඒකයි. මු මේ...
  3. ජොසී

    SRI LANKA AIRPORTS ARE READY TO WELCOME YOU BACK.

    කුරියර් සර්විස් එහෙම වැඩ ද එතකොට?
  4. ජොසී

    බෝලෙ ඇගට ආවාම

    හැමෝම උඹගේ ගානට දාල හිතන්නත් එපා. :lol:
  5. ජොසී

    Ubalata puluwanda mehema inna

    මොලේ කොලොප්පන් වුණා. සංවේදී ගැණු කෙනෙක් මොනවා වුනත්.
  6. ජොසී

    චිත්ත ගති

    සමහර මිනිස්සු ඉන්නවා ප්‍රමාණවත් විස්තරයක් හෝ අවබෝධයක් නැතිව, තමන්ගේ මතයන්ගේ එල්බගෙන ඉන්න. ඒ අය තර්ක කරන්නේ උපකල්පන මත පිහිටලා. ඒ අය අසාර්ථක මිනිස්සු. ඒ අයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, "ඌ එහෙම නෑ බං" ජාතියේ උත්තර තමයි තියෙන්නේ. අපරාදේ කාලය වැය කරන්නේ එහෙම අය එක්ක. As a general rule, the most...
  7. ජොසී

    ගණන් ටිකක් තියෙනවා ඉක්කනට උදව්කරපල්ලා......

    ඔයා දාලා තියන උත්තර ඔක්කොම හරි. මේක හදන බොහොම සරල විදියක් තියනවනේ. භාග සංඛ්‍යා වල රටාවන් හොයනකොට, මුලින්ම (සමාන හරය තියන) විෂම භාග වලට හරවාගෙන ඉන්න. එතකොට රටාව හොයාගන්න බොහොම පහසුයි. උදාහරණයක් විදියට මම Sequence 2 සහ Sequence 4 කියන ගණන් දෙක ගන්නම්, Sequence 2: ___ , 3 1/3 , __ , 2 2/3 මේක...
  8. ජොසී

    Study In China For Free

    මෙතන පොඩි විස්තරයක් දැම්මා නම් මොකද වෙන්නේ කියලා අපි බලමුද? Business එකකට වැදගත්ම වෙන දෙයක් තමයි lead generation කියන්නේ. හැබැයි ඒ generate කරගන්න leads වලින් වැඩි හරියක් හැලිලා යන අසාර්ථක ඒවා නම්, අපරාදේ ඔයාගේ වෙලාව සහ කාලය. ඒ නිසා quality leads ගන්න leads generate වෙන තැනම lead funnel එකට හොඳ...
  9. ජොසී

    කෝටි 42 ක ආධායමක්

    amu boru ne. Ukraine is poor than Sri Lanka. Get your facts correct. This is project is totally funded with Sri Lankan money. No one needs to tour in this period.
  10. ජොසී

    Study In China For Free

    What are the scholarship criterias ?
  11. ජොසී

    කොවිඩ් එන්නත සහ මත්පැන්

    මේ ගැන මොකද හිතන්නේ? :lol:
  12. ජොසී

    ගම්පහ මංකොල්ලයේ CCTV දර්ශන

    උන්ගේම වැඩක්. බලපන්කො කිසි ගානක් නැහැ. අල්මාරිය ඇරලා ඇදුමක් ගන්නවා වගේ.
  13. ජොසී

    මචන් මම හෙන මානසික ප්‍රශ්නෙක ඉන්නේ (Software Engineering)

    degree එක කරගනින් උලමෝ. උඹට හැකියාව නැති වෙන්නේ නෑ ඔය දැනට තියන. startup එකක් නම් ඒක ඊට වඩා හොඳට ඉස්සරහට පටන් ගන්නත් පුළුවන්. උඹ මොකක් හරි degree එකක් තියනවා කියන්නේ, උඹට තවත් පැත්තක හැකියාවක් වර්ධනය වෙනවා. ඒක උඹට වාසියක්. ඒ අවස්ථාව බොහොම සීමිත පිරිසකට ලැබෙන අවස්ථාවක්. එක නැති කරගන්න එපා...
  14. ජොසී

    ...ටික්ටොක් රැල්ල...

    සහතික ඇත්ත. මම දවසකට මීට වඩා වැදගත් comment තුන හතරක් දානවා ආතල් එකට මේකට ආවත්.
  15. ජොසී

    ...ටික්ටොක් රැල්ල...

    හැම දේම විවේචනාත්මකව බලන්නත් පුළුවන්. එත්, ටික්ටෝක් කියන්නේ පහුගිය අවුරුදු දෙක පුරාවට ලෝකේ හැම රටකින්ම වගේ වැඩිපුරම download කරලා තියන app එක. අදාල දක්ෂතාවයක් තියන අයට ඒක හොඳ තෝතැන්නක් වේවි. (පෞද්ගලිකව මම ටික්ටෝක් පරිශීලකයෙක් නෙවෙයි. හැබැයි, ඒක trend වෙන subject එකක් කියන එක පිළිගන්න කුහක වෙන්නේ...
  16. ජොසී

    .NET, an Outdated Technology? IT වැඩ්ඩෝ එන්න..

    මම පහුගිය මාසයක් විතර පුරාවට UK වල jobs apply කලා. මට දැනෙන විදියට UK වල 80%ක් විතර use වෙන්නේ .Net ඊට පස්සේ මම හිතන්නේ PHP. Javaත් use වෙනවා සැහෙන්න. මෙහෙ දැකපු අමුතුම දේ තමයි Wordpress වලට මාරම ඉල්ලුමක් තියෙන්නේ. හිතාගන්න බැහැ.
  17. ජොසී

    අන්න ඒකත් ලෝකෙන්ම 2 වෙලා

    එහෙමද??? මොනවා වුනත්, රුපියල නම් වැටෙනවා නහුතෙට. මම අදුරන කෙනෙක් ඊයේ foreign tuition payment එකක් කරලා තියනවා BOC එක හරහා. පවුමක් රුපියල් 271යි සත ගානකට දීලා තියෙන්නේ BOC එකෙන්. දැනුත් ඒ ගණන් යන්නේ. ගිහින්ම බලන්නකෝ බොරු නම්. https://www.boc.web.lk/ExRates
  18. ජොසී

    අපේ උන් කොමිසම් තිය තිය බොලේ පාස් කරනකොට , CIA එක ත්‍රස්තයෝ හොයල නඩු දාලත් ඉවරයි.

    අපිට කොහොමත් උන් එක්ක කිසිම diplomatic relationship එකක් තිබුනේ නැහැ නේද? අඩු තරමේ direct flight එකක් වත් තිබ්බේ නැහැ නේ. උංගේ රටෙන් අපේ රටට ආවේ ගණිකාවෝ විතරයි නේද? දන්නේ නැති නිසා අහන්නේ.
  19. ජොසී

    අන්න ඒකත් ලෝකෙන්ම 2 වෙලා

    මේ තියෙන්නේ ඔය කියන සටහන

    No contents