1. ජොසී

    MSC IN IT

    ESoft එකට පලයන්. Kingston University එක subject ranking වල Cardiff Met එකට වඩා ටිකක් උඩින් ඉන්නේ. ලොකු වෙනසක් නැහැ ඉතින්. උඹට තෝරන්න ගොඩක් option නැහැ අනිත් එවුන්ට වගේ. ලැබෙන එකකට පලයන්.
  2. ජොසී

    Chamath Palihapitiya for California Governor

    එහෙම එකෙක් ගෙන් කොහොමත් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූ පොඩි කාලෙම කැනඩා ගිහින් තියෙන්නේ. උට ලංකාවේ යාලුවෙක් වත් නැහැ ඒ කියන්නේ.
  3. ජොසී

    Chamath Palihapitiya for California Governor

    ඔව් ඉතිං. උං තැනකට ආවා කියලා, ලංකාවට දෙයක් කරන්න බැහැ නේ. එහෙම කෙනෙක් ලංකාවට උදව්වක් කරන්න ආවත්, මේකේ ඉන්න දේශපාලන කාක්කෝ මස් ඉරාගෙන කන්න නේ බලන් ඉන්නේ. ඔහොම හරි තැනක සිංහලයෙක් උඩට යන එක හොඳයි.
  4. ජොසී

    School TextBooks ඔක්කොම app එකක් විදියට ඇවිත්.

    ඇයි බං PDF තියෙන්නේ Government එකෙන්ම දීලා තියන website එකේ. දන්නේ නැති app එකකට වඩා, ඒක හොඳ නැද්ද? http://www.edupub.gov.lk/BooksDownload.php
  5. ජොසී

    MSC IN IT

    මුට 1st degree එකත් නැහැ කියලා නේද කියන්නේ?
  6. ජොසී

    MSC IN IT

    මොකක්ද දැනට තියන Qualification එක?
  7. ජොසී

    Sri Lankan Labor Law - Minimum wage

    ශ්‍රමිකයන් සඳහා ජාතික අවම වැටුප් පනත 2016 යටතේ, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවවක සියලු කම්කරුවන් සඳහා ජාතික මාසික අවම වැටුප රුපියල් 10,000 (දස දහස) ලෙස සකසන අතර කම්කරුවෙක් සඳහා ජාතික අවම දෛනික වැටුප් රුපියල් 400 (හාරසියය) ලෙස රුපියල් සකසනු ඇත. Source: කම්කරු නීතිය
  8. ජොසී

    රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

    නැගෙනහිර වරාය ගැන තියන thread එකේ පලවෙනි video එක බැලුවා නම් තේරෙනවා කෙරුවාව. 👇👇👇
  9. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    ඉන්දියාවේ production එන්න එන්නම වැඩි වෙනවා ඉස්සරහට. එතකොට උන් european market එකට production වැඩි කලොත්, අනිවාරෙන් ඉන්දියාව හරහා යන්නත් නැව් ගොඩක් තියෙයි. වරායක් විතරක් තියාගෙන හැම ලබ්බක්ම කරන්නත් බැහැ. රට දියුණු වෙන්න නම්, අපනයන තියෙන්න ඕන. දැන් මොනවද ලංකාවේ production තියෙන්නේ? තව අවුරුදු...
  10. ජොසී

    Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

    බඩු මාට්ටු. ඔන්න දියන් ගේමක්.
  11. ජොසී

    Sri Lanka Exports vs Imports

    Intelligent production automation Electric vehicle (+ Autonomous driving) 5G & Edge computing
  12. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    නැහැ මචන්. ඌ කියන කතාව ඇත්ත. මම දැන් තමා thread එක මුලම තියන video එක බැලුවේ. ඔය video එක 25:13 ඉඳලා විනාඩි දෙකක් බැලුවොත් සීන් එක තේරෙනවා.
  13. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    උං ඒ වරාය හදන්නේ මේ පැත්තේ නෙවෙයි. බටහිර පැත්තේ. මුම්බායි වරායටත් උඩින්. උංගේ productions export කරන්න ලේසි වෙන්න.
  14. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    https://www.shipmap.org/ මෙන්න මේ ලබ්බ බලපන්කො.
  15. ජොසී

    වරාය නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ මෙන්න

    ඔතන කැනල් එක ගැහුවත්, මූදු සේද මාවතෙන් යන නැව් වලට ළඟ ලංකාවට යටින් යන එක මිසක්, උඩින් යන එක නෙවෙයි. ලොකු potential එකක් නැහැ උන්ට.
  16. ජොසී

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත

    ඕක හොයාගන්න හොඳම විදිය තමා, කල්පනා කර කර ඉන්නේ නැතුව, මොන මොනවා හරි කරලා කරලා බලන එක. එතකොට feel වෙනවා අදාළ එක.
  17. ජොසී

    Money Laundering In SL

    කරන්න බැරි විදි කියන්නම්. account එකකට එක පාර ලොකු සල්ලියක් දානකොට තමන්ගේ නමින් එකම රටක account ගොඩක් හදාගෙන දානකොට තමන්ගේ නමින් internationally spread වුන bank කීපයක සල්ලි දානකොට තමන්ගේ ලඟම නෑදෑයන්ගේ නමින් සල්ලි දානකොට ලොකු සල්ලි කන්දරාවක් එකම account එකක ලොකු කාලයක් ගොඩ ගහගෙන ඉන්නකොට
  18. ජොසී

    <<BCS @ Elakiri>>

    මම ගිහින් තියනවා. මෙලෝ වැඩක් නැහැ. තිහක් වත් නැහැ. වැදගත් දෙයක් කතා කරන්නෙත් නැහැ. මේ thread එක බලපන්. මමත් දාල ඇති.

    No contents