අයියෝ.... එහෙනම් මැයි පළවෙනිදාවත් වැඩ අල්ලපන්.....
![]()
මැයි පළවෙනිදට කොහොමද බොල වැඩ අල්ලන්නේ

අයියෝ.... එහෙනම් මැයි පළවෙනිදාවත් වැඩ අල්ලපන්.....
![]()

මේක දැකපු නිසා කියනවා නෙවෙයි...... මගේ හිතෙත් තියාගෙන ඉන්න කරන්න ආස දෙයක් තම ඕක..... හැබැයි මට තව ටික කාලයක් ඉන්න වෙනවා මොකද මගේ දෝණි තාම ගොඩක් පොඩි නිසා.....



කෝ මුන් ?
එක L. කොකටුවෙක් නං හම්බුනා පාරේදී..![]()
L.C. කවුද කියලා කියන්නේ නෑ මම.......
යකෝ බියගම ශෙඩ් එකේ, ඩීසල් වල වතුර.......
උඹට යන ගමන් නාරන්වල ශෙඩ් එකෙන් තෙල් ගහන්න තිබ්බානේ...... ඒකේ හොදයි..... ආයේ කඩුවෙල, සමූපේ ශෙඩ් එක හොදයි.... 
ඒ ටිකට ඌ ඒක මේකෙත් දාලද ?![]()
පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ
අනුමාන කරා
L රත්නෙ කියලා![]()
අනුමානය හරියටම හරි.![]()
උන්ගේ ගෙවල් ළඟ ෂෙඩ් එකේදී හම්බුනේ..
දෙන්නෙක් එකපාර ජබුක්![]()

තොපිලට රෑ හීනෙන්, දුමින්ද සිල්වා ව පෙනියන්....... 
ඒකනේහ්....මැයි පළවෙනිදට කොහොමද බොල වැඩ අල්ලන්නේ![]()









තොපිලට රෑ හීනෙන්, දුමින්ද සිල්වා ව පෙනියන්.......
![]()

සෙනසුරාදා මූ ගෙදර ආව වෙලේ පැය භාගයක් යනකං එක දිගට රතිඤ්ඤා පත්තු කරලා...... 


ඒකනේහ්....
මැළවෙන දවසේ..............![]()

බලාගෙන ගියාම මුළු බියගමම ඉන්නේ L.C. නෙ..L.C. කවුද කියලා කියන්නේ නෑ මම.......
යකෝ බියගම ශෙඩ් එකේ, ඩීසල් වල වතුර.......
උඹට යන ගමන් නාරන්වල ශෙඩ් එකෙන් තෙල් ගහන්න තිබ්බානේ...... ඒකේ හොදයි..... ආයේ කඩුවෙල, සමූපේ ශෙඩ් එක හොදයි....
![]()


තොපි මගේ ලොන්ත කොකටුවා
කියන නිර්මාණය යොදා ගන්නව නම් මොනා හරි දේකට කොපි රයිට්ස් මෙන්ෂන් කරපල්ලා ලොන්ත කොකටුවො රැළ![]()

බලාගෙන ගියාම මුළු බියගමම ඉන්නේ L.C. නෙ..
එඩිට්:
කොපිරයිට්ස් L. crocodile සතුය![]()

බලාගෙන ගියාම මුළු බියගමම ඉන්නේ L.C. නෙ..
එඩිට්:
කොපිරයිට්ස් L. crocodile සතුය![]()





Lontha crocodile
D.Crocodile කියල දාපං.......
මම කොහෙද යකෝ එල් වුනේ.............

ලොන්තයා ඇවිත් ගිහින්.....
http://www.elakiri.com/forum/showpost.php?p=14882165&postcount=187
පව් යකෝ.............![]()
ශික්...... අපි ඉන්න වෙලාවක ආවේ නෑ නේ.....
අර ත්රෙඩ් එක පලාතක ගිහින් නෑ නේද ඌ ආයේ......?? 
කොහෙද බං...
ඌ තාම රතු කොටු දෙකක සාඩම්බර හිමිකරුවෙක්..........![]()
කට්ටිය සලකලා රිදෙන්න...... 