EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේ පාන්දරම මම ඇමතුවා........:angry::angry::angry:
    අනිත් මිනිස්සු කියන දෙයක් අහන්න ඔය රෙද්දෙ ඔලු ගෙඩිය බස්ස ගනින් කියලා..........:dull:
    ටිකක් හරියට ම හොද වෙන කං ඉන්න කිව්වම පඩ ටෝක්.........:angry::angry:
    එහෙන් අර ආව අළුත් එකියක් එක්ක පුම්බ ගෙන ඉන්නේ...............:frown::frown:

    මම කිව්වා ඔය මාන්නෙ බස්ස ගත්තෙ නැත්තං සදා ළිදේ තමා කියලා......:angry::angry::angry:

    සහයිකාවක් වෙලා ඔහොමනම් ඩොකෙක් වුනානම් අබ සරණයි අනිත් එවුන්ට.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo:

    1. Any Type Cables
    2. Card Readers
    3. Computer Tables
    4. Converters
    5. Laptop Cooling Pads
    6. Earphones
    7. Fans
    8. Flash Drives
    9. Head Phones
    10. Heat Sinks
    11. Hub
    12. Keyboards
    13. Mouse
    14. Mic
    15 Network Cards
    16. Power Supply's
    17. PC Dust Covers
    18. RAM's
    19. Screen Filters
    20. Sound Cards
    21. Speakers
    22. Sub Woofers
    23. Tools
    24. VGA Cards
    25. Virus Guards
    26. Web Cams

    :oo: තව මොන මොනවා ගෙනාවොත් විකුණන්න පුලුවන් වෙයිද කොස් මාමේ.....?? Fast Moving Items.....?? :rolleyes:

    Fast Moving Items හැටියට රෑට කොත්තු රොටි විකුණමු.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒ මක්කටැයි..... :P

    අපි ඉන්නේ, දතක් ගලවන්න එන අයට, ඩිස්කවුන‍්ට් එකකට, Computer Parts දෙන්න ක්‍රමයක් සෙට් කරන්න...... :yes:

    ඈහ්හ්හ්........ ගලවන දතක් වෙනුවට රැම් කාඩ් එකක් ගහන්නද හදන්නේ.......? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    11.gif
    11.gif

    එළ මය............
    මෙහෙන් දත් වැඩ කරන උන්ට උඹ යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා......
    උඹේන් මැෂින් ගන්න උන්ට මෙහෙන් යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා.......
    පට්ටය.........
    රෙසිප්‍රෝකල් බිස් ඩිවලොප්මන්ට්.....:D:rofl::P

    අදෝමැයි....... දෙපාර්ශවයම හොඳින් හඳුනන අපි වාගේ ඈයොන්ට කුමන වරප්‍රසාද ලැබේද.......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිරිපහදුව......? ඒ මොකක්ද ඒ......? :confused:

    :oo: ඈයි යකෝ ගීත පිරිපහදුව.......?? :rolleyes: සිකුරාදා රෑට, සුභාවිත වෙන්න එන්නේ නැති උන් ඕවා දන්නේ නෑ...... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කරන්න දෙයක් නෑනේ බං........:dull::dull::dull:
    මුගෙන් ලැපක් ගන්නව කියන්නේ දත් 32 ම ගැලවෙන වැඩක් නේ.............:P:P
    හොක්...හොක්.............:baffled:

    කිඹුල් මාමේ රත්නෙට මාලඹේ තියෙන ලිං ටික එහෙම පෙන්නුවේ නැතෙයි තාම........ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ්........ ගලවන දතක් වෙනුවට රැම් කාඩ් එකක් ගහන්නද හදන්නේ.......? :P

    :frown: උඹට නම් රැම් කාඩ් එකක් ගහලවත්, මේ මෙමරි ෆේල් එක හදවන්න බැරි වෙයි.....!! :angry: ආ රෑම් එකක් හෙව්වා නේද.....?? අන්න බඩු තියෙනවා ශොප් එකේ..... :yes: Used හැබැයි......!! :baffled:
     
    Status
    Not open for further replies.