මූ පූසෙක් දම්මලා කොස්ඇට පුච්චනවලු.......![]()
පව් බං ඌ..... තමන්ගේ එකෙක්වත් නොකරන වැඩ ඌ කරනවාලු දූවිලි නාගෙන...... 
මූ පූසෙක් දම්මලා කොස්ඇට පුච්චනවලු.......![]()
පව් බං ඌ..... තමන්ගේ එකෙක්වත් නොකරන වැඩ ඌ කරනවාලු දූවිලි නාගෙන...... 
බොලේ සංජියට යුරා වැහිලද???
මූත් මෙන්න ත්රෙඩ් එක කාගෙන කාගෙන එනෝ..............![]()

එහෙනම් උඹ වරෙන් කොත්තු බාස් ට......
![]()
බොලේ සංජියට යුරා වැහිලද???
මූත් මෙන්න ත්රෙඩ් එක කාගෙන කාගෙන එනෝ..............![]()
මම කිව්වේ අද මුගේ නට් ලූස් වෙලා..... මේ සති අන්තේ දෙක සෙට් කර ගනී වගේ මේ යන විදිහට......

උඹට නම් රැම් කාඩ් එකක් ගහලවත්, මේ මෙමරි ෆේල් එක හදවන්න බැරි වෙයි.....!!
ආ රෑම් එකක් හෙව්වා නේද.....?? අන්න බඩු තියෙනවා ශොප් එකේ.....
Used හැබැයි......!!
![]()
පව් බං ඌ..... තමන්ගේ එකෙක්වත් නොකරන වැඩ ඌ කරනවාලු දූවිලි නාගෙන......
![]()

සලකපන් ඉතිං ඔහොම බොක්කෙන්ම සප් එක දෙන එවුන්ට....... 

උඹේ ගෙවීම් කොහොමද.........? දවසේ ගාස්තුවට අමතරව චිකන් කොත්තු ඕනේ 5ක් විතර........
කොත්තුවක් ගහන්නවත් පුලුවන් ඈගක්ද බං උඹට තියෙන්නේ..... කෝටුකිතයියා..... 
කිඹුල් මාමේ රත්නෙට මාලඹේ තියෙන ලිං ටික එහෙම පෙන්නුවේ නැතෙයි තාම........![]()
මම උඹට...... 
මම කිව්වේ අද මුගේ නට් ලූස් වෙලා..... මේ සති අන්තේ දෙක සෙට් කර ගනී වගේ මේ යන විදිහට......
![]()
![]()
කොත්තුවක් ගහන්නවත් පුලුවන් ඈගක්ද බං උඹට තියෙන්නේ..... කෝටුකිතයියා.....
![]()

කීයද ගාන.......? මේ උඹ කැඩිච්චි ඩෙස්ක්ටොප් හදනවාද ඔතන දැන්...... මගේ එක හදාගන්න ඕනේ.....
මම නෙවේ, එකෙක් ඉන්නවා ඒකට..... ඌ නම් දිගටම අල්ලලා යයිද දන්නේ නෑ.... අර බුම්මට්ටා වගේ හිටිය ඩයල් එක..... මතකනේ.... ඌ හදලා දෙයි..... රැම් වල ගණන් නම් මතක නෑ බං..... වරෙන්කෝ අරගෙන..... හදලා දෙන්නම්..... 
විකාර නොකියා හිටු..... බය කරන්න එපා හොට්ටෝ ඕවා කියලා........
අනේ දෙක සෙට් වෙය බොට......

යකෝ කොත්තු ගහන්නේ අත් දෙකෙන්නේ........![]()
අත් දෙකෙන් කොත්තු ගහන්න තියා...... @#*%*@(*@)_@$&# මට එනවා උඹට කියන්න දේවල්...... 
මම උඹට......
![]()

ඌ හොඳ එකා.....සලකපන් ඉතිං ඔහොම බොක්කෙන්ම සප් එක දෙන එවුන්ට.......
![]()

ඒ උනාට, මූ හිටි ගමන්, ෆෝන් ඔෆ් උදේට..... කෝල් කරහම උත්තරයක් නෑ...... අම්මෝ ඒ වෙලාවට, මට මොසිල්ලා පාර්ට් 2, මට සෙට් වෙන්න යනවද කියලා හිතිලා..... හීතල වෙලා යනවා බං......

ඉතිං රා බඩෝ මම ඇහුව එක වැරදිද...... බැරිවෙලාවත් වතුර කපපු වෙලාවක එහෙම උඹට බැහැලා නාගෙන කඩේටත් වතුර ටිකක් අරන් එන්න ලිඳක් දැනගෙන ඉන්න එක වටිනවානේ.......![]()
හරි හරි එහා පැත්තේ ලිදක් තියෙනවා.... නැත්නම් මචන් එක පිටිපස්සේ, ලිදක් තියෙනවා දැක්කා එදා වෙරි මර ගාතේ...... 
අනේ දෙක සෙට් වෙය බොට......
![]()
![]()