EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද හවසට උඹ කතා කරලා කියපං කෙලින්ම මට මේ ලීබඩු ටික එපා, අනික ඔයාගේ ලීබඩු වලට කියන්න ගන්නත් මට වැඩියි, මගේ ඕනෑකම හැටියට ලි බඩු හදාගන්න මට කෙනෙක් ඉන්නවා මේ ටික නැතුව දෙනවනම් දෙන්න කියලා.......

    ඔක්කොටම කලින් කියපං උඹට ඒ ෂොප් එකම ඕනෙමද.........?

    :oo: බලමුකෝ කතා කරලා.... ඌ කියයි එහෙනම් වෙන කාට හරි ශොප් එක දෙනවා කියලා..... :(

    ඕකම ඕනා කියලා එකක් නෑ..... :no: ඒත් අර හොද ප්ලේස් එකක, සෙට් උන නිසා ගන්න බැලුවේ...... කඩුවෙල හන්දියට වඩා, සෙනග යන එන තැනක්නේ.... අනික ප්‍රධාන පාරට මූණ දාලම නිසා..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Galaxy S III and Note II to get Android 5.0, S II ends at 4.2.2

    Today we got some spicy information concerning all Samsung Galaxy owners, regardless of the type of gadget they have - a smartphone or a slate. It's a list showing which devices will be getting the Android 5.0 and which will end with the upcoming Android 4.2.2 Jelly Bean update

    gsmarena_001.jpg


    So, the smartphones to end their life cycle with at Android 4.2.2 Jelly Bean are:

    GT-I9080 – Galaxy Grand
    GT-I9082 – Galaxy Grand DUOS
    GT-I8160 – Galaxy Ace 2
    GT-I8190 – Galaxy S III mini
    GT-I8530 – Galaxy Beam
    GT-I8730 – Galaxy Express
    GT-I9070 – Galaxy S Advance
    GT-I9100 – Galaxy S II
    GT-I9105 – Galaxy S II Plus
    GT-I9260 – Galaxy Premier
    GT-N7000 – Galaxy Note
    GT-S6310 – Galaxy Young
    GT-S6312 – Galaxy Young DUOS
    GT-S6810 – Galaxy Fame
    GT-S7710 – Galaxy X Cover 2

    Even though 4.2.2 version will be the last Android upgrade for those, let's not forget how old some of them actually are and how many previous updates they've got (this will be the third major update for the Galaxy S II). And when you think about the update policy of other manufacturers (if it even exists), Samsung did a commendable job keeping its high-end devices up to date.

    Now comes the list with the devices which will get Android 5.0 and possibly even more updates.

    GT-I9300 – Galaxy S III
    GT-I9305 – Galaxy S III LTE
    GT-I9500 – Galaxy S 4
    GT-I9505 – Galaxy S 4 LTE
    GT-N5100 – Galaxy Note 8.0
    GT-N5105 – Galaxy Note 8.0 LTE
    GT-N5110 – Galaxy Note 8.0 Wi-Fi
    GT-N7100 – Galaxy Note II
    GT-N7105 – Galaxy Note II LTE
    GT-N8000 – Galaxy Note 10.1
    GT-N8005 – Galaxy Note 10.1 LTE
    GT-N8010 – Galaxy Note 10.1 Wi-Fi

    Once again we want to remind you this list is not official, though it is claimed to come from a company's insider. You should always take such leaks with a pinch of salt, as we do.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බලමුකෝ කතා කරලා.... ඌ කියයි එහෙනම් වෙන කාට හරි ශොප් එක දෙනවා කියලා..... :(

    ඕකම ඕනා කියලා එකක් නෑ..... :no: ඒත් අර හොද ප්ලේස් එකක, සෙට් උන නිසා ගන්න බැලුවේ...... කඩුවෙල හන්දියට වඩා, සෙනග යන එන තැනක්නේ.... අනික ප්‍රධාන පාරට මූණ දාලම නිසා..... :yes:

    ඒ කියන්නේ කඩුවෙල කියන්නේ ඩොටේ කියලා උඹත් පිලිගන්නවා...... :rolleyes::rofl::P

    උඹ ඔක්කොටම කලින් කතාකරලා බලපන්කො අර විදියට.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බලමුකෝ කතා කරලා.... ඌ කියයි එහෙනම් වෙන කාට හරි ශොප් එක දෙනවා කියලා..... :(

    ඕකම ඕනා කියලා එකක් නෑ..... :no: ඒත් අර හොද ප්ලේස් එකක, සෙට් උන නිසා ගන්න බැලුවේ...... කඩුවෙල හන්දියට වඩා, සෙනග යන එන තැනක්නේ.... අනික ප්‍රධාන පාරට මූණ දාලම නිසා..... :yes:
    ඒ බිල්ඩිමත් උගේද....
    එහෙම නෙවෙයි නම් එයාට ඕනි කෙනාට රෙන්ට් කරන්න බෑනේ, උඹ අයිතිකාරයාව කොටුකරගන්න බලපන්.....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කිව්වේ උඹ ටොෂිබා ලැප් විකුණන විදියටම කතා කරන්න වෙනවා කියලා වැඩේ කරගන්න.......
    එහෙම නෙමෙයි, උඹ හැමදාම කරන විදියට HP ලැප් වගේ කන්ඩෙම් කරපන් ෆර්නිචර් ටික.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ එච් පී ගැන කියන කතා ඇහුවම සිරාවටම ඒ ලැප් එකක් දැක්කත් වමනෙ යන සයිස් දැන් :P
    මුගේ කතාටික අහල මගේ hp lap එක මටම එපා වෙලා තියෙන්නේ....:baffled::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ එච් පී ගැන කියන කතා ඇහුවම සිරාවටම ඒ ලැප් එකක් දැක්කත් වමනෙ යන සයිස් දැන් :P
    කතාව වැර්දිත් නෑ බං, මෙ ලඟදි එකම ජාතියෙ hp ලැප් 3 configure කලා, 2ක් එලටම වැඩ්, 3න් වෙනි එකේ ඩිස්ප්ලේ එකේ බෝඩ‍ර් එකක් එනවා. ඩිස්ප්ලේ සෙටිංස් වලින් හැමවෙලේම හදන්න ඕනෙ.. :oo:
    සීන් එක හොයලා බැලුවාම ඒ vga card එකේ bug එකක්.. :eek:
     
    Status
    Not open for further replies.